කිරිඇල්ලට හූ පාර...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කිරිඇල්ලට හූ පාර...

    මචන්,මල්ලි කෙනෙක් බොහොම මහන්සිවෙලා මේ නිවුස් ලයින් එකක් කරන්නේ.කොටින්ම කිව්වොත් දවසෙම පාරෙමයි.ගම්පහ ගොඩක් හොට් නිවුස් ඔක්කොම එන්නේ මේකට.ප්‍රසිද්ද මීඩියාවල යන්නෙ නැති දාන්නේ නැති නිවුස් පවා මේකේ වැටෙනවා.පුලුවන් නම් Facebook page https://www.facebook.com/adaratanews එකට ලයික් එකක් දාලා පොඩි සප් එකක් දීපන්.:)

    ගම්පහදී කිරිඇල්ලට හූව සමග ජනතා විරෝධය -( with adarata.com Exclusive video )
    කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දේපල අහිමි වන කඩවත සිට මීරිගම දක්වා ජනතාවගේ වන්දි ලබාදීම පිලිබදව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාව අවසානයේ පිටව ගිය මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජනතාවගෙන් දැඩි විරෝදයක් එල්ලවිය.
    විරෝධතා පුවරු අතැතිව ඇමතිවරයායාගේ රථය වටකරගෙන ඔවුන් සිය විරෝධය දැක්වීය.

    පසුව පොලිසිය මැදිහත්ව විරෝධතා කරුවන් ඉවත් කර ඇමති වරයාට පිටවයාමට මාර්ගය සකසා දුන්නේය.

    කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දේපල අහිමි වන කඩවත සිට මීරිගම දක්වා ජනතාවගේ වන්දි ප්‍රමානවත් නැතැයි මවසමින් මර්ගය ඉදිකිරීමට නොදී ජනතාව දැඩි ස්තාවරයක සිටියේය මෙනිසා වන්දි පිලිබද සාකච්චා කිරීමට රැස්වීම ස0විධානය කර තිබුනි.

    රැස්වීම අවසන් කර ශාලාවෙන් පිටතට පැමිනි කිරිඇල්ල ඇමතිවරයා මාධයට කීවේ ප්‍රශ්න බොහොමයක් විසදූ බවයි.

    නමුත් ජනතව විරෝධය දක්වමින් පැවසුවේ සාකච්චාවෙන් තමුන්ට නිසි විසදුම් නොලැබුනු බවයි.

    kiriella%2B%252811%2529_20170103230038.jpeg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සංවර්ධන news

    මුන් මචන් කොහොමත් මිනිස්සුන්ට සොච්චම් වන්දියක් ගෙවන්නේ. පොල් ගහකට ගෙවන්නේ රුපියල් 250.00 යි ලු. පොල් ගෙඩියක් කීයක්ද බන් අද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සංවර්ධන news

    මුන් මචන් කොහොමත් මිනිස්සුන්ට සොච්චම් වන්දියක් ගෙවන්නේ. පොල් ගහකට ගෙවන්නේ රුපියල් 250.00 යි ලු. පොල් ගෙඩියක් කීයක්ද බන් අද?

    රු 250ක්??? වෙන්ඩ බෑ..සිරාද? :eek:
    යකෝ පොල් වල්ලකින්ම බෑවෙනව ගෙඩි 10ක් විතර.එතනම රු 500ක්:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රු 250ක්??? වෙන්ඩ බෑ..සිරාද? :eek:
    යකෝ පොල් වල්ලකින්ම බෑවෙනව ගෙඩි 10ක් විතර.එතනම රු 500ක්:D

    :yes::yes::yes:

    නුවර හයිවේ එක හදන පැත්තේ ඉන්න එකෙක් කිව්වේ. යහපාලනේටම කඩේ ගිය හාදයෙක්

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    chande thiyeddi puka uda dagena dila yawala dan hu kiyanawa. ane manda sinhalunta kawada mole padeida kiyala:lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංවර්ධන news

    මුන් මචන් කොහොමත් මිනිස්සුන්ට සොච්චම් වන්දියක් ගෙවන්නේ. පොල් ගහකට ගෙවන්නේ රුපියල් 250.00 යි ලු. පොල් ගෙඩියක් කීයක්ද බන් අද?

    pol gahakata naginnath rs 100 k gannawa :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    සංවර්ධන news

    මුන් මචන් කොහොමත් මිනිස්සුන්ට සොච්චම් වන්දියක් ගෙවන්නේ. පොල් ගහකට ගෙවන්නේ රුපියල් 250.00 යි ලු. පොල් ගෙඩියක් කීයක්ද බන් අද?

    :lol: :lol: :lol:
    පොන්න ආණ්ඩුව කියන්නේ නිකන්ද
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    :yes::yes::yes:

    නුවර හයිවේ එක හදන පැත්තේ ඉන්න එකෙක් කිව්වේ. යහපාලනේටම කඩේ ගිය හාදයෙක්

    කොයි ආන්ඩුව ආවත් ඕකයි වෙන්නේ.චන්දෙ ගන්නකන් තමයි සේරම :angry:

    chande thiyeddi puka uda dagena dila yawala dan hu kiyanawa. ane manda sinhalunta kawada mole padeida kiyala:lol::lol::lol:
    :lol:

    pol gahakata naginnath rs 100 k gannawa :lol:

    දැන් ගහ උස නම් 120 ඕයි.100 ගන්නේ නෝමල් උස ගස් වලට:rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    As I know the rate of companasation is current market value plus 25% plus cost of relocation. It's better than souther expressways comansation.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    reputation_neg.gif
    කිරිඇල්ලට හූ පාර... 01-05-2017 09:59 AM pol lellak tiyala puke arinne wesita

    වේස පොන්නයා ‍‍තෝ මට කියන්න කලින් තෝ තොගේ පොන්න සමලිංගික ආණ්ඩුවේ කිරිඇල්ලට කියලා පුකේ ඇරගනින්...
     
    • Like
    Reactions: Silly point