(XIAOMI) අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.
(XIAOMI) ෂව්මි සමාගම අධිවේගී මයි රවුටර් එක හඳුන්වා දෙයි.
මෑතකාලයේ වේගයෙන් ජනප්‍රිය වූ චීනයේ (XIAOMI) ෂවිමි සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය වූ (MI) මයි රවුටර් එක වෙළඳපලට හඳුන්වා දෙයි. මෙය 4X4 මල්ටියූසර් රවුටරයක් වන අතර ඉතා ඉහල අධිවේගී අන්තර්ජාල වේගයක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත.මෙය තත්පරයට මෙගා බිට් 256ක් එනම් (256Mbps) දත්ත හුවමාරු කලහැකි වන පරිදි සකසා ඇත.
එමෙන්ම අධිවේගී ජාල සම්ප්‍රේෂනය උදෙසා ඉහල ධාරිතාවක් සහිත (PCB array antennas ) පීසීබී ඇරේ ඇන්ටනා 4කින් මෙය සමන්විතය. මීට අමතරව ඔබගේ සියලුම මෘදෘකංග ගත උපාංග වල දත්ත ස්වයංක්‍රීයව ගබඩා (බැකප් ) වීම සිදුකෙරෙන අතර MAC OS පද්දතියේ එන (Time Machine) ටයිම් මෘදෘකාංගය හා ඒකාබද්ධව වැඩකල හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඩ්‍රොප් බොක්ස් (Dropbox)සමඟ දත්ත යාවත්කිරීමට හැකි ලෙස නිපදවා ඇති මෙය වයර්ලස් සොන්සෝ ඕඩියෝ පද්ධතිය ( Sonos audio system) සමඟ ක්‍රියා කිරීමේ හැකියාව ඇත. දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය මත දැනට මිලකිරීමට සැලසුම් කර ඇති අතර මෙය ටෙරාබයිට් 1TB ක දත්ත ප්‍රමාණයයේ රවුටරයක් ඩොලර් 200කට අඩු මිලකටත් ටෙරාබයිට් 8TB ක දත්ත රැඳවිය හැකි රවුටරයක් ඩොලර් 500කට අඩු මිලකටත් ලබාදීමට ෂවුමි සමාගම අපේක්ෂාකරයි.
මෙම වසරේ පළමු කාර්තුව අවසානයේ මෙය වෙළඳපලට නිකුත් කිරීමට ෂව්මි සමාගම සූදානම් ඔවුන් සූදානම් කර ඇත.
source
මචන්,මල්ලි කෙනෙක් බොහොම මහන්සිවෙලා මේ නිවුස් ලයින් එකක් කරන්නේ.කොටින්ම කිව්වොත් දවසෙම පාරෙමයි.ගම්පහ ගොඩක් හොට් නිවුස් ඔක්කොම එන්නේ මේකට.ප්‍රසිද්ද මීඩියාවල යන්නෙ නැති දාන්නේ නැති නිවුස් පවා මේකේ වැටෙනවා.පුලුවන් නම් Facebook page https://www.facebook.com/adaratanewsඑකට ලයික් එකක් දාලා පොඩි සප් එකක් දීපන්.