කිරිඇල්ලට හූ පාර...

ගම්පහදී කිරිඇල්ලට හූව සමග ජනතා විරෝධය -( with adarata.com Exclusive video )
කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දේපල අහිමි වන කඩවත සිට මීරිගම දක්වා ජනතාවගේ වන්දි ලබාදීම පිලිබදව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාව අවසානයේ පිටව ගිය මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජනතාවගෙන් දැඩි විරෝදයක් එල්ලවිය.
විරෝධතා පුවරු අතැතිව ඇමතිවරයායාගේ රථය වටකරගෙන ඔවුන් සිය විරෝධය දැක්වීය.
පසුව පොලිසිය මැදිහත්ව විරෝධතා කරුවන් ඉවත් කර ඇමති වරයාට පිටවයාමට මාර්ගය සකසා දුන්නේය.
කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දේපල අහිමි වන කඩවත සිට මීරිගම දක්වා ජනතාවගේ වන්දි ප්‍රමානවත් නැතැයි මවසමින් මර්ගය ඉදිකිරීමට නොදී ජනතාව දැඩි ස්තාවරයක සිටියේය මෙනිසා වන්දි පිලිබද සාකච්චා කිරීමට රැස්වීම ස0විධානය කර තිබුනි.
රැස්වීම අවසන් කර ශාලාවෙන් පිටතට පැමිනි කිරිඇල්ල ඇමතිවරයා මාධයට කීවේ ප්‍රශ්න බොහොමයක් විසදූ බවයි.
නමුත් ජනතව විරෝධය දක්වමින් පැවසුවේ සාකච්චාවෙන් තමුන්ට නිසි විසදුම් නොලැබුනු බවයි.
මචන්,මල්ලි කෙනෙක් බොහොම මහන්සිවෙලා මේ නිවුස් ලයින් එකක් කරන්නේ.කොටින්ම කිව්වොත් දවසෙම පාරෙමයි.ගම්පහ ගොඩක් හොට් නිවුස් ඔක්කොම එන්නේ මේකට.ප්‍රසිද්ද මීඩියාවල යන්නෙ නැති දාන්නේ නැති නිවුස් පවා මේකේ වැටෙනවා.පුලුවන් නම් Facebook page https://www.facebook.com/adaratanews එකට ලයික් එකක් දාලා පොඩි සප් එකක් දීපන්.