බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශ්‍රීමත් බ.සො. වැඩලා..

    බ.සො. වගේ නමකට ශ්‍රීමත් කියන විශේෂණ පදයක් දමා ශ්‍රීමත් කියන වචනෙ තියෙන ගරුත්වය නැති කරන්න එපා බ්‍රෝ.. වෙන විශේෂණයක් දාපන්.. නැත්නන් උඹයි රංගුවයි පැටලෙයි.. දෙන්නම බ.සො. වුනොත්. එක්කො රොටුන්ඩා බ.සො. තේ බ.සො වගේ ඒවා දාපන්..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම බ.සො. උනාට ගෑණිට බයේ සෙටමෝල් වලට නෑවිත් ඉඳලා නෑ බ්‍රෝ. පවුල් පස්න කියලා පොලු තියලා නෑ බ්‍රෝ..

    වැදෙන තැනකට වැදීයං.
    රිද්දවගන්න එපා ඈ..
    හෑලි කොටන්නත් එපා ඈ..
    කොටින්ම මොකුත්ම කියන්න එපා ඈ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බ.සො. උනාට ගෑණිට බයේ සෙටමෝල් වලට නෑවිත් ඉඳලා නෑ බ්‍රෝ. පවුල් පස්න කියලා පොලු තියලා නෑ බ්‍රෝ..

    වැදෙන තැනකට වැදීයං.
    රිද්දවගන්න එපා ඈ..
    හෑලි කොටන්නත් එපා ඈ..
    කොටින්ම මොකුත්ම කියන්න එපා ඈ..

    කියන්න එපා කිව්ව නිසා හා විතරක් කියන්නන්..:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no:
    ඒ ඇබ්සලූට් එකක් මාමේ.
    මේක අපේ මෝර මාමා ගෙනාවේ...

    ඇබ්සලුට් එක සමග ඔය වගේ එකකුත් තිබ්බා මතකයි..මම හිතුවේ ඒක කියලා...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ කුකූ උබ පේ&ලාට බයේ නේහ් ආවේ නැත්තේ...

    ලැජ්ජයි කුකූ ලැජ්ජයි....:lol:

    :rolleyes: එතකොට කලින් දවසේ පෙරාව විකුණලා බොන්න ගිහින් තිබ්බේ කවුද....?? :rolleyes: ඊයේ අපිත් එක්ක සෙට් වෙන්න වෙන්න වයිෆ්ගෙන් පර්මිෂන් අරන් දෙන්න දත් මාමා කතා කරේ කා වෙනුවෙන්ද....?? :rolleyes::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: එතකොට කලින් දවසේ පෙරාව විකුණලා බොන්න ගිහින් තිබ්බේ කවුද....?? :rolleyes: ඊයේ අපිත් එක්ක සෙට් වෙන්න වෙන්න වයිෆ්ගෙන් පර්මිෂන් අරන් දෙන්න දත් මාමා කතා කරේ කා වෙනුවෙන්ද....?? :rolleyes::lol::lol:

    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rolleyes: එතකොට කලින් දවසේ පෙරාව විකුණලා බොන්න ගිහින් තිබ්බේ කවුද....?? :rolleyes: ඊයේ අපිත් එක්ක සෙට් වෙන්න වෙන්න වයිෆ්ගෙන් පර්මිෂන් අරන් දෙන්න දත් මාමා කතා කරේ කා වෙනුවෙන්ද....?? :rolleyes::lol::lol:

    ඇඩුවේ කවුද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ටෞකන්ඩ.... විකුණලා ගියාට කමක් නෑ. කියල පලයං. බැරි වෙලාහරි, කෝල් කරලා, ෆේස්බුක් එකේ මැසේජ් කරලා මගෙන් ඇහුව නම්....මට වහ කන්න වෙන්නේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටෞකන්ඩ.... විකුණලා ගියාට කමක් නෑ. කියල පලයං. බැරි වෙලාහරි, කෝල් කරලා, ෆේස්බුක් එකේ මැසේජ් කරලා මගෙන් ඇහුව නම්....මට වහ කන්න වෙන්නේ...
    බීලා මාට්ටු උනාට පස්සේ උබව වික්කේ බන්..;)ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....:sorry: