ශ්රීමත් බ.සො. වැඩලා..

බ.සො. වගේ නමකට ශ්රීමත් කියන විශේෂණ පදයක් දමා ශ්රීමත් කියන වචනෙ තියෙන ගරුත්වය නැති කරන්න එපා බ්රෝ.. වෙන විශේෂණයක් දාපන්.. නැත්නන් උඹයි රංගුවයි පැටලෙයි.. දෙන්නම බ.සො. වුනොත්. එක්කො රොටුන්ඩා බ.සො. තේ බ.සො වගේ ඒවා දාපන්..![]()
මම බ.සො. උනාට ගෑණිට බයේ සෙටමෝල් වලට නෑවිත් ඉඳලා නෑ බ්රෝ. පවුල් පස්න කියලා පොලු තියලා නෑ බ්රෝ..
වැදෙන තැනකට වැදීයං.
රිද්දවගන්න එපා ඈ..
හෑලි කොටන්නත් එපා ඈ..
කොටින්ම මොකුත්ම කියන්න එපා ඈ..

කියන්න එපා කිව්ව නිසා හා විතරක් කියන්නන්..![]()

තනි අකුරෙන් හා කියන්නම සිදිලා.![]()
හා තනි වචනෙන් නැතුව කියන්න ක්රම තියේද?

ඒ ඇබ්සලූට් එකක් මාමේ.
මේක අපේ මෝර මාමා ගෙනාවේ...

අඩෝ කුකූ උබ පේ&ලාට බයේ නේහ් ආවේ නැත්තේ...

ලැජ්ජයි කුකූ ලැජ්ජයි....![]()
එතකොට කලින් දවසේ පෙරාව විකුණලා බොන්න ගිහින් තිබ්බේ කවුද....??
ඊයේ අපිත් එක්ක සෙට් වෙන්න වෙන්න වයිෆ්ගෙන් පර්මිෂන් අරන් දෙන්න දත් මාමා කතා කරේ කා වෙනුවෙන්ද....?? 

![]()

බීලා මාට්ටු උනාට පස්සේ උබව වික්කේ බන්..ටෞකන්ඩ.... විකුණලා ගියාට කමක් නෑ. කියල පලයං. බැරි වෙලාහරි, කෝල් කරලා, ෆේස්බුක් එකේ මැසේජ් කරලා මගෙන් ඇහුව නම්....මට වහ කන්න වෙන්නේ...
ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....