elakiri competetion

Status
Not open for further replies.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Senior Member : report post kiyalane pennanne karma kiyala ekak na

රතු පාට හාට් එකක් තියෙනවද ? එහෙනං ඒක. එක එක අයට එක එක ඒව පෙන්නන්නෙ :yes: :yes:
 

Dikamu

Banned
Jan 4, 2017
36
1
0
WhiteWalker: menna mehema machan pennanne. heart mukuth naane. kohomada karanne?

10qdy8l.png
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඩ තියෙන new posts කියන තැන click කල්ල එන ත්‍රෙඩ් වලිං මොකක් හරි ත්‍රෙඩ් එකකට ගිහං ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ post එක උඩිං තියෙන karma කියන බටන් එක click කල්ල I disapprove කියන එක select කල්ල (__) රෙප් කැපුවා කියල දාපං. වරහං වල උඹේ account එකේ නම :yes: :yes:
    ඊට පස්සෙ ඒ ත්‍රෙඩ් එකේ යටිං ඒකම post කරපං :yes: :yes:
    :lol::lol:
    පව් යකෝ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Jonnie_Walker : thanks machan damma.

    WhiteWalker : aeth na bn

    එහෙනං අරූ උඩ දාල තියෙන්නෙ msg කරන්න එකෙක් scurvy කියල උට මැසේජ් එකක් දාපං ඔන්ලයින් ආවාම reply කරයි :yes: :yes:
    සමහර වෙලාවට ඌ reply කරන්නෑ එහෙම වුනොත් ඌ දාපු ත්‍රෙඩ් එකක් comment එකක් දාපං ඕක ගැන අහල හරි විස්තරයක් කියයි :yes: :yes:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,113
    1
    16,493
    113
    −273.15°C
    මේ ගොල්ලෝ උඹව නොමග ඇරලා ලක්ෂෙට විදින්න හදන්නේ.ඒකත් ගේම් එකේම කොටසක්.ලොග් වෙන ඔක්කෝටම ලක්ෂේ ලක්ෂේ දෙන්නෙ නෑ.එක්කෙනෙක්ටයි දෙන්නේ.
    ස්කූර්වි කියලා කෙනෙක් ඉන්නවා එලකිරියේ,එයා තමයි තරඟේ සංවිධානය කරලා තියෙන්නේ.එයාට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න.
     
    Status
    Not open for further replies.