elakiri competetion

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    wihilu karanna epa machan mata loku asaneepayak hadila ekata beheth ganna salli madi wela inne, rs 100 000 k kiyanne mata me welawe godak watinawa, ekai mama me ad eka dakala meke register une, danna kenek hari wistharayak kiyanawada? bohoma pin,
    :(:(
    අතේ ගහලා දිවුරපන්
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    wihilu karanna epa machan mata loku asaneepayak hadila ekata beheth ganna salli madi wela inne, rs 100 000 k kiyanne mata me welawe godak watinawa, ekai mama me ad eka dakala meke register une, danna kenek hari wistharayak kiyanawada? bohoma pin,

    Scurvy honda eka :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :growl::growl::growl: වල් කැ*යා
    එඩිෂන්
    ජා-ඇල
    ජා-ඇල
    2017/07/05

    සචිත් දනංජය
    වයිරස් මර්දන මැඳුර
    ගමේ මුල්ල

    ලක්ෂෙට කොඩිය තරගයට ඇතුලත් වීම සඳහා

    මහත්මයාණෙනි මා 2012 වර්ෂයේ පටන් එළකිරි වෙබ් අඩවියෙහි නිත්‍ය සාමාජිකත්වය ලබා ගතිමි,අද දින එළකිරි අඩවියේ තිබූ නුලක් මහින් මෙහි ඇති ලක්ෂෙට කොඩිය පිළිබද දැනුවත් වූ අතර,ඒ සඳහා මාගේ එකවුන්ටුවද ඇතුලත් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි,

    ස්තූතියි,මෙයට විශ්වාසි
    Untitled.png

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    දැන් හරිද ? :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    machan mama scurvyta PM ekak damma mama me tharagen illa aswenawa kiyala. Api kohomahari me koluwata dinanda demu. Paune uta ledakuth thiyanawalune
    11.gif
    11.gif

    ආඩම්බරයි සහෝ,උඹලා වගේ උන් තමයි මේ රටට ඔනා:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    11.gif
    11.gif

    ආඩම්බරයි සහෝ,උඹලා වගේ උන් තමයි මේ රටට ඔනා:lol:

    දැන් මේ ලිදක් හොයනව බන්. කරුමෙට නලලිදක් හම්බුනෙ. ඒකටවත් පනිනව හිත හදාගෙන. වෙන මොනව කරන්ඩද. :sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සචිත් කරුනාකර මේ දරුවට තරගය ගැන සහ තරගයේ නීති රීති ගැන පැහැදිලි කරදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    sachith19920726 gen ahannako tharange mokada une kiyala
    අහලා බලපන් මචන්:yes:,අනිවා උදව් කරයි:(.පුළුවන් තරම් සර්කවි ට සචිත්ට පී.ඇම් ගහපන්.අනිත් උන්ගෙ පී.ඇම් යට යන්න;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචිත් කරුනාකර මේ දරුවට තරගය ගැන සහ තරගයේ නීති රීති ගැන පැහැදිලි කරදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

    දුන්න පැහැදිලි කරල..
    ඕකගෙ ගෙදරට යන්න තිබ්බ නම් තවත් පැහැදිලි කරනව ඕකගෙ අම්මට

    :yes::yes:

    8yAbrpx.png
     
    Status
    Not open for further replies.