Iraj take it to another level 18+ ආශාවරී

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    සල්ලි දෙනවනම් ඉතින් ඇදුම් පොඩ්ඩක් ගලවන එක මහ කජ්ජක්ද මෙයා.. :rolleyes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Sports bra adan party ekekata yana gaanu inne siri lankawe witharak wenna athi.:lol:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ලංකාවේ නිලියන්ටයි.මොඩල්ලා ටිකටයි සෑහෙන කලෙක ඉදන් හෙලුව පෙන්නන්න ආසාව තිබුනා ඔන්න දැන් තම මුන්ට චාන්ස් වදින්නේ .... බලපල්ලකො තරගෙට වගේ රෙදි ගලවන් දගලන්නෙ........
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,230
    20,549
    113
    Panadura
    ලංකාවේ නිලියන්ටයි.මොඩල්ලා ටිකටයි සෑහෙන කලෙක ඉදන් හෙලුව පෙන්නන්න ආසාව තිබුනා ඔන්න දැන් තම මුන්ට චාන්ස් වදින්නේ .... බලපල්ලකො තරගෙට වගේ රෙදි ගලවන් දගලන්නෙ........

    :D :D :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මූ යු ටියුබ් හිට්ස් ගන්න හෙළුවෙන් නටවනවා එක එකාව.
    අර කුෂාන් කියන ඩයල් එක චැනල් එකක් කරනවා ස්ටාර්ස් නිව්ස් කියලා.ලංකාවෙ එකෙක් ලංකාවෙ ඉඳන් කරලා සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂෙ පන්නපු එකම චැනල් එක. මෙ ලඟදි සිල්වර් ප්ලෙ බටන් එක හම්බ උනා.
    ඌ එහෙම කළෙ හෙලුවෙන් නටවලා නෙමෙ එක එකාව.ඉරාජ්ට එහෙමවත් බැහැ.​
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මූ යු ටියුබ් හිට්ස් ගන්න හෙළුවෙන් නටවනවා එක එකාව.
    අර කුෂාන් කියන ඩයල් එක චැනල් එකක් කරනවා ස්ටාර්ස් නිව්ස් කියලා.ලංකාවෙ එකෙක් ලංකාවෙ ඉඳන් කරලා සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂෙ පන්නපු එකම චැනල් එක. මෙ ලඟදි සිල්වර් ප්ලෙ බටන් එක හම්බ උනා.
    ඌ එහෙම කළෙ හෙලුවෙන් නටවලා නෙමෙ එක එකාව.ඉරාජ්ට එහෙමවත් බැහැ.​

    ow bn youtube hits ganna thama mn hithanne sinduwak akrala eka ape media walata ganak dila denna giyoth loku ganak yanawa aethi
    meka nikanma upload karanna witarai oonith watch karapu ganata salli enawa
    media walata anika heluwen dana aewa dannath bene
    oka ape ewun therum ganne nene? me kathawa uge wall eke demma nam uta uru kenthi yai
    hithan inne anith ewunta monawa egena gaththath mata wedak na mn wela pracharaya karala salli hamba karnawa

    ae hadala minissu bennama pora talk 1k denawa ow mn sankruthiya kadanawa oya kisima company ekakata baya na. ara hamuduruwo allagena kathawak karanawa. gawa gathanaya nawaththala podi honda wedak danawa echcharai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ නිලියන්ටයි.මොඩල්ලා ටිකටයි සෑහෙන කලෙක ඉදන් හෙලුව පෙන්නන්න ආසාව තිබුනා ඔන්න දැන් තම මුන්ට චාන්ස් වදින්නේ .... බලපල්ලකො තරගෙට වගේ රෙදි ගලවන් දගලන්නෙ........

    :love: can't wait....this is a good trend..:love: