ඔය න්‍යාය පදනම් කරගෙන තමා රාළගෙ තිබුණ අම්ලපිත්ත රෝගයටත් ඔය විශේෂඥයි කියාගන්න අය ප්‍රතිකාර කළේ, ඔය ඔයා කියල තියෙන පෙතිත් බිව්ව්, අවුරුද්දක් විතර බිව්වා., ඔය කියන බැක්ටීරියාව විනාස කරන්නයි කියල අදාළ ප්‍රතිජීවක (antibiotic) බිව්වා සති දෙකෙන් දෙකට වෙනස් කර කර. හොඳ වෙනව තියා අඩු වීමක් වත් තිබුණේ නෑ.
ඔය තියරිය හරි නම් ඒ ප්‍රතිකාර වලින් අම්ලපිත්ත ලෙඩේ හොඳ වෙන්න එපැයි නිට්ටාවටම. කෝ ඒත් එහෙම වුණේ නෑනේ.
ඔහෙලා අසරණ රට්ටු හම්බු කරන තුට්ටු දෙකෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඒකෙන් පඩි කාල ආතල් අරගෙන , අර ඔහෙලට ඉගෙනගන්නයි පඩි කන්නයි බදු ගෙවන අසරණයින්ට සද්දත් දාගෙන , මේකට හරි හමන් විසදුමක් හොයාගන්න බැරි වෙන්නම ඔය දොස්තර මොන්ටිසෝරිය කියන අම්බලමේදි සුද්දා ඔහෙලගෙ මොළේ හෝදලා කියල කියන කාරණේ දැන්වත් වටහා ගන්න බලන්න.
ඔහේ ඔය කියල තියෙන අම්ලපිත්ත රෝගයට හේතුව සුද්දො කියන එකක්. ඒක කිසිම වගවිභාගයකින් තොරව උන් කියන එකම අරගෙන ඒ විදියටම ගිරව වගේ දෙඩවිල්ලෙන් පේන්නෙ පොඩ්ඩක් වත් තවත් ගැඹුරට කල්පනා කරගන්න බැරිවෙන්නම සුද්දා දොස්තර මොන්ටිසෝරියෙදි ඔහේගෙ මොළේ හෝදල කියන එකයි.
සිංහල වෙදකමේදි ඔය හේතුවට නෙවෙයි , වෙනින් හේතුවකටයි ප්‍රතිකාර කරන්නේ, ඒකට ප්‍රතිකාර කළාම අම්ලපිත්ත රෝගය නිට්ටාවටම සුව වෙනවා, ආයේ අවුරුදු කීපයකින් රෝගය ඉස්මතු නොවෙන තරමට සුව වෙනවා.
ඔහෙලගෙ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ප්‍රෝඩාවල් කරලා ඔහෙලට ඉගෙන ගන්නයි පඩි කන්නයි බදු ගෙවපු අසරණයින්ව ඔහොම ගොනාට අන්දවන්නෙ නෑ සිංහල වෙදකමේ.