Punarbhawaya aththada?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    thread එක මැද්දට පැනල සේරම බොරු කියල පොරක් වෙන්න ගියෙ අපිද ඔයාද ?

    ජොසී;21110264 said:
    සේරම බොරු තමා. :rofl:

    ජොසී;21110450 said:
    එතන සේරම කියලා කියන්නෙ quote කරලා තියන එකේ ඒවනෙ බං. උබෙත් තියෙන්නෙ ගෑනු logic + බංකොලොත් තර්ක. දැං වත් ආය ගිහිං බංකොලොත් තර්ක video එක බලලා හරියට අදහස අරගෙන වරෙං. :rofl:

    e4fd59ffd5026e8d4fc2498d89905d41.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජොසී;21110467 said:
    මචං, ඒක හේතු සාධක සහිතව ඔප්පු කරලා තියනවා. මූලික සාධක යටතේ කෘතීමව ජීවය බිහි කරවලා තියනවා. බටහිරද, පෙරදිගද කියන එක අදාල නැහැ. ඒ පර්යේෂණයට අදාල නිබන්ධයේ සාරංශය මම කියවලා තියනවා. ඒක මගේ මනසට ගෝචර කරගන්න මට පුළුවන්. ඒ නිසා මම පිළිගන්නවා.
    මගෙ මනසට ගෝචර නොවන දෙයක් පිළිගන්න මට කිසිම අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ තවම නම්. ඇයි අපි එහෙම මනසට ගෝචර නොවන දේවල් පිළිගන්නෙ?

    කෘතිමව ජීවීන් බිහි කරන එකයි , සුදුසු උශ්නත්වයක් හා අවකාශයක් තියන තැනක ජීවීන් ඇති වෙන එකයි දෙකක්නෙ බන්..

    හරි, කෘතිමව ජීවීන් ඇති කරන එක සලකමුකො... උඹ ඒකෙ නිබන්දනේ කියෙව්ව කිව්වනෙ.... එතකොට උඹ එකට අදාල බටහිර විද්‍යා කතාන්දරේ (මොඩල් එක ) සම්පූර්ණයෙන් දන්නවද.? එහෙම දන්නව නම් උඹ ඒක උඹේ මනසින් ගෝචර කරගත්ත කියල හිතන්න පුලුවන්... ඒත් උඹ ඒ කතාන්දරේ පොඩි කොටසක් ගැන හරි දන්නෙ නැත්තන් උඹත් මැවුම්වාදීන්, පුනරුප්පත්තිවාදීන් වගේම විශ්වාස කිරීමක් තමයි කරල තියෙන්නෙ...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machanla mama podikale indala hadune wadune buddhagamath ekka hinda mamath issara indala wiswaasa kara buddhagame ena athma nathnan bhawa kiyana sankalpaya gana.namuth mata dan dan hitenna aragena tiyenawa meka aththada kiyala? etakota mechchara me inna jeewiyo okkoma apahu upadinawada?:dull::nerd:.Kohe hari mehema wenawa kiyala widyathmakawa oppu karala tiyenawada? Nikamata hari api marunama apahu upadinne nathnan?? Me loke wena hamadema wenne nikan random widihatanan.Anith eka tamai me loke hadennath awrudu gaanakata kalin me aathma okkoma tibune koheda?

    Buddhagama pilibandawa elakiri eke loku danumak athi aya me prashnawalata dharma karunu walin pahadili kireemak karanna!!
    Ubata sinhala akuru walin dana akuru thawama kiyawanna barida machan? :rofl: Sorry hode.
    Athma kiyana sankalpaya wishwasa karana ho nokarana eka paudgalika deyak. Oya Bhawa saha Punarbhawa kiyana sankalpaya Hindu, Jaina agam wala ena deyak. Buddagame ena Punarbhawaya ita wada wenas adahasak thiyana deyak kiyala thama godak panditha uthuman deshana karanne.

    Oyage prashna tikata wena wenama uththara dennam.
    Etakota mechchara me inna jeewiyo okkoma apahu upadinawada?:dull::nerd:
    Bauddha dharshanaya anuwa nam, siyaluma jiwin maranin pasu nawatha upadinawa. Eka nawathinnema nathi chakrayak kiyala thama sandahan wenne. E chakraya nawathwanna puluwan niwan awaboda karaganimen witharay kiyalane kiyanne.

    Kohe hari mehema wenawa kiyala widyathmakawa oppu karala tiyenawada?
    Thawama nam naha machan.

    Nikamata hari api marunama apahu upadinne nathnan?? Me loke wena hamadema wenne nikan random widihata nan. Anith eka tamai me loke hadennath awrudu gaanakata kalin me aathma okkoma tibune koheda?
    Budu dahame kiyawena paridi lokaya vinasha wela nawatha lokaya bihi wela, nawatha jiwaya hata gannawa. Kama loka, Rupa loka, Arupa loka kiyala loka warga 3k thiyanawa. Budu dahama anuwama sithanawa nam, minis lokaya winasha wela thiyana wakawanuwe, anek loka wala jiwin jiwath wenawa kiyala hithanna puluwan.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Quote කරලා තියන්නෙ තවත් quote කරපු එකක්. ඒකත් කියවලා බලපං පුතේ. ඔය සේරම කියන වචනෙ ඉස්සරලම ගත්තෙ උඹ. උඹ සේරම කියලා අදහස් කරේ මම කියපු දෙක. මම නැවත සේරම කියලා අදහස් කරේ උඹ සේරම කියලා අදහස් කරපු ටික. :rofl: මැරියං දැං.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෘතිමව ජීවීන් බිහි කරන එකයි , සුදුසු උශ්නත්වයක් හා අවකාශයක් තියන තැනක ජීවීන් ඇති වෙන එකයි දෙකක්නෙ බන්..

    හරි, කෘතිමව ජීවීන් ඇති කරන එක සලකමුකො... උඹ ඒකෙ නිබන්දනේ කියෙව්ව කිව්වනෙ.... එතකොට උඹ එකට අදාල බටහිර විද්‍යා කතාන්දරේ (මොඩල් එක ) සම්පූර්ණයෙන් දන්නවද.? එහෙම දන්නව නම් උඹ ඒක උඹේ මනසින් ගෝචර කරගත්ත කියල හිතන්න පුලුවන්... ඒත් උඹ ඒ කතාන්දරේ පොඩි කොටසක් ගැන හරි දන්නෙ නැත්තන් උඹත් මැවුම්වාදීන්, පුනරුප්පත්තිවාදීන් වගේම විශ්වාස කිරීමක් තමයි කරල තියෙන්නෙ...
    මචං ඒ කෘතීමව ජීවීන් බිහි කරලා තියෙන්නෙ, මේ ලෝකයේ ජීවීන් ඉබේ ඇති වූවාද යන්න සම්භන්ධව කරන පර්යේෂන මාලාවක එක ප්‍රථිඵලයක් විදියට. දැං තේරුනාද වැඩේ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110526 said:
    Quote කරලා තියන්නෙ තවත් quote කරපු එකක්. ඒකත් කියවලා බලපං පුතේ. ඔය සේරම කියන වචනෙ ඉස්සරලම ගත්තෙ උඹ. උඹ සේරම කියලා අදහස් කරේ මම කියපු දෙක. මම නැවත සේරම කියලා අදහස් කරේ උඹ සේරම කියලා අදහස් කරපු ටික. :rofl: මැරියං දැං.

    කාටද මැරියන් කියන්නෙ..
    තෝ මැරියන් තොට ඕන නම්..
    වැරදුනා කියල පිළිගන්න කොන්දක් නෑ..
    ගොන් පොඩි එකා :P
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෘතිමව ජීවීන් බිහි කරන එකයි , සුදුසු උශ්නත්වයක් හා අවකාශයක් තියන තැනක ජීවීන් ඇති වෙන එකයි දෙකක්නෙ බන්..

    හරි, කෘතිමව ජීවීන් ඇති කරන එක සලකමුකො... උඹ ඒකෙ නිබන්දනේ කියෙව්ව කිව්වනෙ.... එතකොට උඹ එකට අදාල බටහිර විද්‍යා කතාන්දරේ (මොඩල් එක ) සම්පූර්ණයෙන් දන්නවද.? එහෙම දන්නව නම් උඹ ඒක උඹේ මනසින් ගෝචර කරගත්ත කියල හිතන්න පුලුවන්... ඒත් උඹ ඒ කතාන්දරේ පොඩි කොටසක් ගැන හරි දන්නෙ නැත්තන් උඹත් මැවුම්වාදීන්, පුනරුප්පත්තිවාදීන් වගේම විශ්වාස කිරීමක් තමයි කරල තියෙන්නෙ...
    ඇත්තටම මචං, මම 100%ක්ම ඔය විද්‍යාත්මක තහවුරු කිරීම් ගැන කියවලා 100%ක අවබෝධයක් නෑ. ඒක ජීවිත කාලය තුලට මනුශ්‍යයෙකුට කියවලා ඉවර කරන්න බැරි තරම් විශාල විෂයක්. ඔයා හරි. මමත් අර මැවුම් වාදීන් දේව වාදීන් වගේ මේකෙ යම් කොටසක් විශ්වාසය මත පිහිටුවාගෙන තියනවා කියන එකට එකඟ වෙන්න වෙනවා. :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කාටද මැරියන් කියන්නෙ..
    තෝ මැරියන් තොට ඕන නම්..
    වැරදුනා කියල පිළිගන්න කොන්දක් නෑ..
    ගොන් පොඩි එකා :P
    මට වැරදුනේ නෑ. ආය කියවලා බලපන් මම කියපු එක. වැරදුනා නම්, වැරදුනා කියලා පිළිගන්න මම ලෑස්තියි. මොකද මගෙ අතක් පයක් යන්නෙ නෑ. වැරදුන තැන වැරදුනා කියලා පිළිගත්තා කියලා බං.
    උඹට වඩා මම මාස 4යි දවස් 11ක් වැඩිමල්. දැං වත් මැරියන් ප්ලීස්. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110548 said:

    ඒක තමයි පොන්ස් කිව්වෙ තෝ වැරදුනා කියල පිළිගන්නෙ නැත්තෙ තොගෙ තියන ඔලුව ලොකු කමට කියල..

    3.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක තමයි පොන්ස් කිව්වෙ තෝ වැරදුනා කියල පිළිගන්නෙ නැත්තෙ තොගෙ තියන ඔලුව ලොකු කමට කියල..

    3.gif
    මගෙ එහෙම ලොකු කමක් නෑ. හරි, මම වැරදුනා කියලා පිලිගන්නම්. මම කියන්නෙ, මැවුම් වාදයයි, පුනර්භව වාදයයි දෙකම බොරු. "සේරම" කියන වචනයෙන් මම උපුටා දැක්වූවේ ඒ දෙක. මගේ සන්නිවේදනයේ දුර්වල තාවයක් වී නම්, එය ඔබේ නොව, මගේ වැරැද්දයි. OK? :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්... හබැයි... වෙනම අවයව නෙමෙයි... මනස දියුනු කරල ලබාගන්න දැනුම එකතු කරගගම්ත්තම එර පන්චේන්ඩ්‍රයන් මතපිහිටලම විද්‍යාත්මක කරමයෙන් ලබාගන්න දැනුම/ නිගමන වෙනස් වෙනව... උදාහරනයක් විදියට හිතපන්කො පෘතුවියට ඈත තියන තරුවක් ගැන හොයනව කියල.. එතකොට පන්දේන්ඩ්‍රය මූලික කරගත්ත බටහිර විද්‍යාවෙන් කරන්නෙ දනට හදාගත්ත මොඩෙල් එකේ තියන එක්ස් රේ කිරන කියල හිතාගත්ත එකක් විශ්ලේශනය කරල තරුවේ ප්‍රොපටිස් කියන එක... ඒත් වෙනත් විද්‍යාවක් තියෙන්නෙ පුලුවන් දියුනු කරගත්ත මිනිස් මනසකින් ඒ තරුව ලඝට ගිහිල්ල ඒක අද්‍යනය කරන්න පුලුවන් වෙන...

    මනසින් හරි වෙන මොකක් හරි එකකින් බැලුව කියල ඒක ඇත්ත වෙනවයි කියන්න කාටවත් බෑ නේද. මොකෝ මනස අමුතුද ? ලොකුද ? :D ඇහැ කන වගේම ඒකත් තවත් එක මොකක්හරි input එකක් ගන්න එක විතරනේ කරනව ඇත්තෙ. :baffled: ඉන්ද්‍රිය සීයකින් විතර බලන පිටසක්වල ජීවියෙක්ට මේ ඔක්කොම විහිලු වගේ පෙන්න පුළුවන්. ඒ හින්ද ඉන්ද්‍රිය පහෙන් ගන්න බටහිර දැනුම වගේ නෙවේ පෙරදිග දැනුම තමයි නියම දැනුම කියල කියනවට මම එකඟ නෑ. ;) ඔක්කොම සාපේක්ෂයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මනසින් හරි වෙන මොකක් හරි එකකින් බැලුව කියල ඒක ඇත්ත වෙනවයි කියන්න කාටවත් බෑ නේද. මොකෝ මනස අමුතුද ? ලොකුද ? :D ඇහැ කන වගේම ඒකත් තවත් එක මොකක්හරි input එකක් ගන්න එක විතරනේ කරනව ඇත්තෙ. :baffled: ඉන්ද්‍රිය සීයකින් විතර බලන පිටසක්වල ජීවියෙක්ට මේ ඔක්කොම විහිලු වගේ පෙන්න පුළුවන්. ඒ හින්ද ඉන්ද්‍රිය පහෙන් ගන්න බටහිර දැනුම වගේ නෙවේ පෙරදිග දැනුම තමයි නියම දැනුම කියල කියනවට මම එකඟ නෑ. ;) ඔක්කොම සාපේක්ෂයි.
    මනස කියන්නෙ පංචේන්ද්‍රයන්ගෙන් ලබාගන්නා කරුණු සංස්කරනය කරන අවයවයක් වුනත්, මේ බහුතරයක් අන්ධ භක්තිකයන් හිතාගෙන ඉන්නෙ, මනස කියන්නෙ තවත් භාහිරින් කරුණු ලබාගත හැකි අවයවයක් කියලා. මනසින් සිතුවිලි ජනිත කිරීමේ හැකියාව තියෙන නිසා වෙන්න ඇති එහෙම හිතන්නෙ. බහුතරයක් මෝඩයෝ හිතන්නෙ, මනසින් ජනත වෙන සිතුවිලි පිටින් එන දේවල් කියලා. ඒකයි ඔය වගේ කතා බහුලව දකින්න ලැබෙන්නෙ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොසී;21110584 said:
    මනස කියන්නෙ පංචේන්ද්‍රයන්ගෙන් ලබාගන්නා කරුණු සංස්කරනය කරන අවයවයක් වුනත්, මේ බහුතරයක් අන්ධ භක්තිකයන් හිතාගෙන ඉන්නෙ, මනස කියන්නෙ තවත් භාහිරින් කරුණු ලබාගත හැකි අවයවයක් කියලා. මනසින් සිතුවිලි ජනිත කිරීමේ හැකියාව තියෙන නිසා වෙන්න ඇති එහෙම හිතන්නෙ. බහුතරයක් මෝඩයෝ හිතන්නෙ, මනසින් ජනත වෙන සිතුවිලි පිටින් එන දේවල් කියලා. ඒකයි ඔය වගේ කතා බහුලව දකින්න ලැබෙන්නෙ. :yes:

    අර "දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා" කියල තමයි මටනං කියන්න වෙන්නේ. තියෙන පහෙන් ලැබෙන දේට වඩා නොපෙනෙන, නොදන්න හයවෙනි එකකින් හම්බුනයි කියන ඒවා ගැන විස්වාස කරල ඒවා පස්සේ යනව. අන්තිමට ලැබිච්ච දේකුත් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110572 said:
    මගෙ එහෙම ලොකු කමක් නෑ. හරි, මම වැරදුනා කියලා පිලිගන්නම්. මම කියන්නෙ, මැවුම් වාදයයි, පුනර්භව වාදයයි දෙකම බොරු.

    පිළිගන්න නොපිලි ගන්න එක උබේ අයිතිය..
    මේ ලෝකෙ හැම මිනිහම හැම වෙලේම හිතන්නෙ තමන් හරි කියල තමයි..
    බෞද්ධ දර්ශනය ගැන කොච්චරක් දුරට උබ දන්නවද ?
    හරියට දන්නෙ නැත්තම් එක දෙයක් විතරක් අල්ලගෙන ගරහන එක හරිද ?
    උබේ මතය උබ කියපන් ඒක මතයක් විතරයි පරම සත්‍ය නෙවේ කියන එක මුලින් තේරුම් ගනින්.. නොපෙනෙන හැම දේටම ඇත්ත කියන එකයි..
    සාක්ෂි නැත්තම් සේරම බොරු කියන එවුනුයි අතර වෙනසක් නෑ කියන එක තේරුම් ගනින්..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පිළිගන්න නොපිලි ගන්න එක උබේ අයිතිය..
    මේ ලෝකෙ හැම මිනිහම හැම වෙලේම හිතන්නෙ තමන් හරි කියල තමයි..
    බෞද්ධ දර්ශනය ගැන කොච්චරක් දුරට උබ දන්නවද ?
    හරියට දන්නෙ නැත්තම් එක දෙයක් විතරක් අල්ලගෙන ගරහන එක හරිද ?
    උබේ මතය උබ කියපන් ඒක මතයක් විතරයි පරම සත්‍ය නෙවේ කියන එක මුලින් තේරුම් ගනින්.. නොපෙනෙන හැම දේටම ඇත්ත කියන එකයි..
    සාක්ෂි නැත්තම් සේරම බොරු කියන එවුනුයි අතර වෙනසක් නෑ කියන එක තේරුම් ගනින්..
    මම සෑහෙන්න දන්නවා මචං.
    මගෙ විශ්වාස කරනවා, මම දන්න තරම් උඹ දන්නෙ නැහැ කියලා.
    මොකද මම මේ දර්ශනයේ සත්‍ය අසත්‍යතාවය හොයන්න ගොඩක් මහන්සි වුන කෙනෙක්.
    තවමත් මම බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පය වෙන පංච ශීලය පිලිපදිනවා, අට ලෝ දහමෙන් කම්පා නොවෙන්න උත්සාහ කරනවා සහ මැදුම් පිළිවෙත රකිනවා. ඔය බෞද්ධයෝ කියලා කෑ ගහන කිසිම කෙනෙක් මම තරම් බෞද්ධ වත් පිළිවෙත් රකින්නෙ නැහැ කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මනුස්සයෙකුගේ ගතිගුණ හදන්න සහ සමාජය පවෙන් මුදවලා වඩාත් යහපත් තැනක් කරන අරමුණෙන් තමා ආගම් බිහි වෙලා තියෙන්නෙ. නමුත් වර්ථමානය වන විට ආගම් සමාජයට පිළලයක් වෙලා තියෙන්නෙ. පව් කරන එවුං ආගම් ගැන තකන්නෙ නෑ කොහොමත්. අනෙක් අතට ආගම් වැරදියට තේරුම් අරං, ආගම් වෙනුවෙන් ගහ මරාගන්න තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. අනිත් අතට, ඉස්ලාම් පිළලයෙන් සමාජය මුදවා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ, සියළු ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. මේ සංකීර්ණ කරුණු අවබෝධ කරගැනීමට තරම්, මේ දූපත් වාසීන්ගෙන් වැඩි පිරිසක් තවම බුද්ධියෙන් මුහුකුරා ගිහින් නැහැ. ඒකයි තවමත් මේ රටේ ආසිරිලාට ලොකු තැනක් තියෙන්නෙ.
    ඔයාලට ඇත්ත තේරෙයි. හැබැයි ඔයාලා විශ්වාස කරන විදියට ඒකට තව ආත්ම ගානක් යයි. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110626 said:
    මම සෑහෙන්න දන්නවා මචං.
    මගෙ විශ්වාස කරනවා, මම දන්න තරම් උඹ දන්නෙ නැහැ කියලා.

    සියල්ල දත් කියන හිතනවා තරම් මෝඩ කමක් තවත් නෑ..
    උබ විශ්වාස කරන දේ කරගෙන උබට හරි කියන දේ කරගෙන ඉදපන්..
    අනිත් උන්ව ජජ් කරන්න එන්න එපා..

    ජොසී;21110626 said:
    මම සෑහෙන්න දන්නවා මචං.
    මගෙ විශ්වාස කරනවා,
    ඔයාලට ඇත්ත තේරෙයි. හැබැයි ඔයාලා විශ්වාස කරන විදියට ඒකට තව ආත්ම ගානක් යයි. :yes:

    ආත්ම කියල සංකල්පයක් බුදු දහමෙ කොහෙවත් නැහැ..
    ඒ තියෙන්නෙ හින්දු ආගමේ..
    ඔය තියෙන්නෙ උබේ දැනුම තමයි

    good bye

    1.gif
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    සියල්ල දත් කියන හිතනවා තරම් මෝඩ කමක් තවත් නෑ..
    උබ විශ්වාස කරන දේ කරගෙන උබට හරි කියන දේ කරගෙන ඉදපන්..
    අනිත් උන්ව ජජ් කරන්න එන්න එපා..

    ආත්ම කියල සංකල්පයක් බුදු දහමෙ කොහෙවත් නැහැ..
    ඒ තියෙන්නෙ හින්දු ආගමේ..
    ඔය තියෙන්නෙ උබේ දැනුම තමයි

    good bye

    1.gif
    Judge karanna puluwan machan. Balapan uba mata kunuharapen katha karata wath, mama ubata kunuharapen katha karala na. Penawa neda ube mahaloku baudda kama? Ane palayan bn yanna.
    Athma kiyanne, hindu agamika sankalpayak thamay. E wagema buddagame thiyana bahutharayak sankalpa saha adahas hindu agamen copy karapu ewa thamay. Athmaya poddak adjust karala, bhawaya kiyala gaththata, athmaya kiyanne Sinhala wachanayak hindu wachanaya athma. Bhawaya kiyana eka samanya wyawaharayedi, siyaluma bauddayo athmaya kiyala thama wyawahara karanne.
    Modayoth ekka tharka karala wedak na ithin. Dharmayak gena katha karanna nam, dharmaya hariyata danna, hariyata adahana kenek ekka katha karanna ona. Uba ekata gelapenne na. Boruwata bankoloth tharka danna witharay danne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110684 said:

    රිදුනද ?
    දෙයක් දන්නෙ නැත්තම් නිකං පොර ටෝල්ක් නොදී ඉදපන් පොන්ස්
    හින්දු ආගමෙන් කොපි කරල තියනව උබලෑ මම කියන්නෙ නෑ..
    මෙච්චර වෙලා කට වහන් හිටිය..
    තොට පිළිගන්න බැරි නම් පිළිගන්නෙ නැතුව ඉදපන්..
    නිකං නොදන්න රෙද්දවල් කතා කරන්න ගිහින් ගූ වෙන්නෙ නැතුව
    මන්ද මානසික කාලකන්නි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රිදුනද ?
    දෙයක් දන්නෙ නැත්තම් නිකං පොර ටෝල්ක් නොදී ඉදපන් පොන්ස්
    හින්දු ආගමෙන් කොපි කරල තියනව උබලෑ මම කියන්නෙ නෑ..
    මෙච්චර වෙලා කට වහන් හිටිය..
    තොට පිළිගන්න බැරි නම් පිළිගන්නෙ නැතුව ඉදපන්..
    නිකං නොදන්න රෙද්දවල් කතා කරන්න ගිහින් ගූ වෙන්නෙ නැතුව
    මන්ද මානසික කාලකන්නි
    Aththa thiththay. Eth, eka thama aththa. Eka gena discuss karanna tharam uba molayak newe. Nikan aparade mage time eka. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110718 said:
    Aththa thiththay. Eth, eka thama aththa. Eka gena discuss karanna tharam uba molayak newe. Nikan aparade mage time eka. :D

    සිංහල අකුරුත් නැති උනාද..
    අපරාදෙ තමයි මගෙත් ටයිම් එක..
    තෝ වගේ කාලකන්නියෙක් එක්ක නාස්ති කරපු එක...