Punarbhawaya aththada?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    monawada adala sadaka?api ape loke idan jivin athiwenna wathura one oxygen one kiya kiya innawanan api lide inna gembo wage ban.mona sadaka ekka jivin athi wenawada kiyala kauda danne.earth ekata witarak adala laws aragena universe ekema jivin gena katha karanne kohomada.wathura oxygen one nethi jivin innath puluwan
    කවුද බං වතුර ඕන, ඔක්සිජන් ඕන කීවෙ? :rofl:
    අදාල සාධක කීවම, මූලිකවම අවකාශයක් අවශ්‍යයි. ඒ කියන්නෙ, රික්තයක් තුල ජීවීන් නෑ. ඊලඟට සාධාරණ උෂ්ණත්වයක් අවශ්‍යයි. ඊට පස්සෙ, සාධාරණ ගුරුත්වයක් අවශ්‍යයි. ඒ වගේම අහම්බයක අවස්ථාවක් අවශ්‍යයි. ඔය ටික තමා මූලිකවම. :rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජොසී;21110205 said:

    ehemanan kamak ne.eth owata goctahra nethi wena dimension wala jivin innawanan.apita 5 senses walata ahuwenne nethi.man nan dekala tiyenne oya site wala jivin inna nan water molecules hoyan yanawa.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හේතුවාදීන්ට ඔක්කොටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලන් ඉන්න උන්ට එහෙම නොවන දේවල් විහිළුවක් වගේම..
    විද්‍යාවෙන් තාම පැහැදිලි කරගන්න බැරි උන දේවල් නැහැ කියල හිත හදන් ඉන්න මෝඩයින් වත්
    අනිත් උන්ට විහිළුවක් කියන එක ඔහොමම මතක තියාගන්න එක හොදයි.. :rofl:
    හරි හරි හරි හරි.
    මොකක් හරි ලස්සනට ගොතපු කෙප්පයක් විශ්වාස කරන එකෙක්ට තමා මොල කාරයෙක් කියන්නෙ. මම එහෙම විශ්වාස කරන්නෙ නෑ නෙ. ඉතිං මම ගොනා. ඒක ඔයාගෙ විශ්වාසය. මගේ විශ්වාසය වෙනස්. ඒකෙ හැටියට මම ගොනා නෙවේ. ඒ නිසා, ඔයා මොක හිතුවත් මට ගා..නක්වත් නෑ. :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    හේතුවාදීන්ට ඔක්කොටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලන් ඉන්න උන්ට එහෙම නොවන දේවල් විහිළුවක් වගේම..
    විද්‍යාවෙන් තාම පැහැදිලි කරගන්න බැරි උන දේවල් නැහැ කියල හිත හදන් ඉන්න මෝඩයින් වත්
    අනිත් උන්ට විහිළුවක් කියන එක ඔහොමම මතක තියාගන්න එක හොදයි.. :rofl:

    :rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජොසී;21110213 said:
    හරි හරි හරි හරි.
    මොකක් හරි ලස්සනට ගොතපු කෙප්පයක් විශ්වාස කරන එකෙක්ට තමා මොල කාරයෙක් කියන්නෙ. මම එහෙම විශ්වාස කරන්නෙ නෑ නෙ. ඉතිං මම ගොනා. ඒක ඔයාගෙ විශ්වාසය. මගේ විශ්වාසය වෙනස්. ඒකෙ හැටියට මම ගොනා නෙවේ. ඒ නිසා, ඔයා මොක හිතුවත් මට ගා..නක්වත් නෑ. :rofl:

    ube vishwasaya kiyapan matath denaganna asai
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ehemanan kamak ne.eth owata goctahra nethi wena dimension wala jivin innawanan.apita 5 senses walata ahuwenne nethi.man nan dekala tiyenne oya site wala jivin inna nan water molecules hoyan yanawa.
    මචං, ඇසට නොපෙනෙන ජීවීන් කිව්වාම, ලාංකිකයින් හැටියට අපි ඕක කොටස් දෙකකට වෙන් කරගන්න ඕන.
    පළමු ඛාණ්ඩය:
    මොලික්යුලස් හෝ ක්ෂුද්‍ර පරිමාණයේ ජීවීන් කියන්නෙ, ප්‍රමාණයේ තියෙන කුඩා බව නිසා අපිට නොපෙනෙන ජීවීන්. ඒ ජීවීන් සෑම විටම බොහොම සරල ජීවීන්. සංකීර්ණ අවයව හෝ පද්ධති එවුං තුල නැහැ. ඒ නිසා එවුන් තුල අර ආගම් වල කියන විඥානය පිහිටන්න අමාරුයි. පිහිටා තිබුනත්, බොහෝම සීමිත ප්‍රමාණයක් විය යුතුයි.
    දෙවන කාණ්ඩය:
    ආගම් වලින් උගන්වන, ඇසට නොපෙනෙන විඥානය සහිත ජීවීන්. මුං අරුංගෙන් වෙනස්. දෙක එකිනෙක සමපාත කරන්න යනකොට ගැටළු රැසක් පැන නගිනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110213 said:
    හරි හරි හරි හරි.
    මොකක් හරි ලස්සනට ගොතපු කෙප්පයක් විශ්වාස කරන එකෙක්ට තමා මොල කාරයෙක් කියන්නෙ. මම එහෙම විශ්වාස කරන්නෙ නෑ නෙ. ඉතිං මම ගොනා. ඒක ඔයාගෙ විශ්වාසය. මගේ විශ්වාසය වෙනස්. ඒකෙ හැටියට මම ගොනා නෙවේ. ඒ නිසා, ඔයා මොක හිතුවත් මට ගා..නක්වත් නෑ. :rofl:

    ඔයාට ගානක් නැද්ද කියන එක අපිට අදාලම නෑ නෙ.. :rofl:
    කෙප්පද නැද්ද කියල පිළිගන්න එක එක එකාට සාපේක්ෂයි..
    ඒකට ඔයා පූක්ෂණය වෙන්න ඕන නැහැ..
    thread එක මැද්දට පැනල සේරම බොරු කියල පොරක් වෙන්න ගියෙ අපිද ඔයාද ?
    වයස කීයද 18 ද ?

    :rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජොසී;21110231 said:
    මචං, ඇසට නොපෙනෙන ජීවීන් කිව්වාම, ලාංකිකයින් හැටියට අපි ඕක කොටස් දෙකකට වෙන් කරගන්න ඕන.
    පළමු ඛාණ්ඩය:
    මොලික්යුලස් හෝ ක්ෂුද්‍ර පරිමාණයේ ජීවීන් කියන්නෙ, ප්‍රමාණයේ තියෙන කුඩා බව නිසා අපිට නොපෙනෙන ජීවීන්. ඒ ජීවීන් සෑම විටම බොහොම සරල ජීවීන්. සංකීර්ණ අවයව හෝ පද්ධති එවුං තුල නැහැ. ඒ නිසා එවුන් තුල අර ආගම් වල කියන විඥානය පිහිටන්න අමාරුයි. පිහිටා තිබුනත්, බොහෝම සීමිත ප්‍රමාණයක් විය යුතුයි.
    දෙවන කාණ්ඩය:
    ආගම් වලින් උගන්වන, ඇසට නොපෙනෙන විඥානය සහිත ජීවීන්. මුං අරුංගෙන් වෙනස්. දෙක එකිනෙක සමපාත කරන්න යනකොට ගැටළු රැසක් පැන නගිනවා.

    ehema kiyana ekata math ekagai.man kiyanne ape laws walata ahu nowena විඥානය සහිත ජීවීන් suttle body tiyena jivin kotchara athda.man jivin kiyala kivve e okotama
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔයාට ගානක් නැද්ද කියන එක අපිට අදාලම නෑ නෙ.. :rofl:
    කෙප්පද නැද්ද කියල පිළිගන්න එක එක එකාට සාපේක්ෂයි..
    ඒකට ඔයා පූක්ෂණය වෙන්න ඕන නැහැ..
    thread එක මැද්දට පැනල සේරම බොරු කියල පොරක් වෙන්න ගියෙ අපිද ඔයාද ?
    වයස කීයද 18 ද ?

    :rofl::rofl:
    සේරම බොරු තමා. :rofl:
    වයස අදාල නෑ නෙ. උඹ හරියට කෑ ගහන්නෙ උඹට වයස 200ක් 300ක් වගේ නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Current Activity: Viewing Thread රිසල්ට් කියාගෙන පලයව්

    අප්පට මේ සැරේද A/L කලේ..
    ඒක තමයි..
    ok
    තමන්ගේ මතය තර්කනයෙන් ජය ගත නොහී තැන, නිග්‍රහයෙන් ජය ලබන්න කියලා කීවෙ කවුද කියලා දන්නවා නම්, උඹ ඔහොම ගොං ආතල් ගන්නෙ නෑ. :no:
    හැබැයි මෙතනදී මතු වෙන්නෙ උඹේ ගොං කම මයි. Current activity බලන ගමං මගෙ recent threads බලලා වරෙං මගෙ ගැන අදහසක් ගන්න ඕන නම්. මැට්ටා. :rofl:

    (මැට්ටා කීවෙ තරහට නෙවේ ඈ. ආදරේට. ;) )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110306 said:
    තමන්ගේ මතය තර්කනයෙන් ජය ගත නොහී තැන, නිග්‍රහයෙන් ජය ලබන්න කියලා කීවෙ කවුද කියලා දන්නවා නම්, උඹ ඔහොම ගොං ආතල් ගන්නෙ නෑ. :no:
    හැබැයි මෙතනදී මතු වෙන්නෙ උඹේ ගොං කම මයි. Current activity බලන ගමං මගෙ recent threads බලලා වරෙං මගෙ ගැන අදහසක් ගන්න ඕන නම්. මැට්ටා. :rofl:

    (මැට්ටා කීවෙ තරහට නෙවේ ඈ. ආදරේට. ;) )

    රිදුනද පුතී ?
    උබේ recent thread බලන්න අවශ්‍යතාවයක් නෑ..
    කහනව වගේ නම් මගෙ recent thread බලල වරෙන්..

    මොකද්ද ඔයාගෙ මහලොකු තර්කෙ සේරම බොරු කියන්න දගලපු එක විතර නෙ ඔයාගෙ තර්කෙ..
    ඒක තර්කයක් ද ?

    :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජොසී;21110264 said:
    සේරම බොරු තමා. :rofl:
    වයස අදාල නෑ නෙ. උඹ හරියට කෑ ගහන්නෙ උඹට වයස 200ක් 300ක් වගේ නෙ.

    උඹ එතකොට බටහිර විද්‍යාවෙ කියන දේවල් සේරම විශ්වාස කරනවද.? :confused:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ehema kiyana ekata math ekagai.man kiyanne ape laws walata ahu nowena විඥානය සහිත ජීවීන් suttle body tiyena jivin kotchara athda.man jivin kiyala kivve e okotama
    විශ්වාසයන්ට පරිභාහිරව ගත්තාම, අපේ laws වලට අහු නොවෙන ජීවීන් කොට්ඨාශයක පැවැත්මට ඉඩක් නැති තරම්. මොකද ඔය කියන නොපෙනෙන මානය (unfamiliar law එක) පැවැත්මට මූලිකවම ඉඩක් නැති තරම්. ඒක නිසා මේ දේ විශ්වාස කරන්න අමාරුයි බොහෝ දුරට. නමුත් කෙනෙක් තරයේ තම අත්දැකීම් තුලින් ඒ දේ විශ්වාස කරනවා නම්, ඒකට මොකුත් කියන්න බෑ. නමුත් තව කෙනෙක් කියන පලියට හෝ ඉපැරණි පොත් පත් වල තිබූ පලියට කිසිවක් විශ්වාස කරන්න හොඳ නැහැ කියන එකයි මගේ අදහස.