යාලුවනේ නිසාන් නවාරා ඩබල් කැබ් එක ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ... මොකද්ද මේ OutLaw and Anvantura ? මේ වාහනේ හොඳද ...?