MACHAN...umbata 3D wada karanna puluwani nam 125,000.00 aduwa nam joba walata yanna epa...
contract basis nam 150,000.00 withara.

ochcharanam hamba wenne naMACHAN...umbata 3D wada karanna puluwani nam 125,000.00 aduwa nam joba walata yanna epa...
contract basis nam 150,000.00 withara.

experience eka anuwa thama125k
mamath 3d karanneochcharanam hamba wenne na
125k

amila umaba mechanical karna buwada ara buis company eke
මචන්ලා මාත් Draughtsman කෝස් එකක් කරා NVQ - 4 එකක්. ජොබ්ස් බැලුවා ගොඩක්. එත් තාම training තැනක ඉන්නේ. 10ක් තමා ගෙවන්නේ.. ගොඩක් තැන් වල ගෙවන්නේ 25ක් වගේ තමා. මාසයකට 100,000 ගන්න හිතුවට එහෙම ගෙවන තැන් නැනේ...තව diploma Autocad 2/D &3D / Revit තියෙනවා.. ගොඩ එන්න පාත් එකක් තියෙනවා නම් කියහල්ලකෝ ප්ලීස්..