draftsmanship field salary

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    MACHAN...umbata 3D wada karanna puluwani nam 125,000.00 aduwa nam joba walata yanna epa...

    contract basis nam 150,000.00 withara.
     
    dprabhath.pc

    Member
    Jun 21, 2016
    27
    8
    0
    මචන්ලා මාත් Draughtsman කෝස් එකක් කරා NVQ - 4 එකක්. ජොබ්ස් බැලුවා ගොඩක්. එත් තාම training තැනක ඉන්නේ. 10ක් තමා ගෙවන්නේ.. ගොඩක් තැන් වල ගෙවන්නේ 25ක් වගේ තමා. මාසයකට 100,000 ගන්න හිතුවට එහෙම ගෙවන තැන් නැනේ... 😕 තව diploma Autocad 2/D &3D / Revit තියෙනවා.. ගොඩ එන්න පාත් එකක් තියෙනවා නම් කියහල්ලකෝ ප්ලීස්..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන්ලා මාත් Draughtsman කෝස් එකක් කරා NVQ - 4 එකක්. ජොබ්ස් බැලුවා ගොඩක්. එත් තාම training තැනක ඉන්නේ. 10ක් තමා ගෙවන්නේ.. ගොඩක් තැන් වල ගෙවන්නේ 25ක් වගේ තමා. මාසයකට 100,000 ගන්න හිතුවට එහෙම ගෙවන තැන් නැනේ... 😕 තව diploma Autocad 2/D &3D / Revit තියෙනවා.. ගොඩ එන්න පාත් එකක් තියෙනවා නම් කියහල්ලකෝ ප්ලීස්..

    :oo:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මචන්ලා මාත් Draughtsman කෝස් එකක් කරා NVQ - 4 එකක්. ජොබ්ස් බැලුවා ගොඩක්. එත් තාම training තැනක ඉන්නේ. 10ක් තමා ගෙවන්නේ.. ගොඩක් තැන් වල ගෙවන්නේ 25ක් වගේ තමා. මාසයකට 100,000 ගන්න හිතුවට එහෙම ගෙවන තැන් නැනේ... 😕 තව diploma Autocad 2/D &3D / Revit තියෙනවා.. ගොඩ එන්න පාත් එකක් තියෙනවා නම් කියහල්ලකෝ ප්ලීස්..

    HND wage karapan wayasa,salli thiyenam, nvq4 care karan na bn wediya, HND karala giyoth TO yanna puluwan, nikamata topjobs eke balahan vacancy
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Experience draftsmanlata machan 50-75 range wage yanawa construction firm wala...mama kiyanne contractor gawa machan....