SLT extra GB?? Christmas GB?? Hambunada?

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Mata SLT eken mail ekak awa thanks for purchasing extra GB. :baffled::baffled::eek:

    7n0I


    Baladdi Christmas game eka play karala gaththa GB wage??? Katada meka awe??

    W5Ne
     
    Last edited:

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මකය.

    සුරකිමු ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත.

    මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.මෙය පලකර ජාතියේ සංනිවේදන පුරෝගාමියා බේරා ගැනීමට මෙම පුවත පලකර සහය දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.....මේ අවස්ථාවේ සියලු ස්ථර සේවකයින් ජනාධිපතිකාර්‍යාලය අසල සංදේශයක් බාරදී ඇතිවන අතර මේවන විට යහපාලන ආණ්ඩුව වෘර්තීය සමිති නායකයින් දඩයමෙ යෙදෙමින් නායකයින් හතර දෙනෙකුගේ සේවය අත් සිටුවා ඇත...මෙම වෘර්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වන විට 6 වන දිනටත් ක්‍රියාත්මකයි.වැඩි විස්තර සදහා අමතන්න ගයාල්... . 071 854 5986 හෝ නුවන් 0710851573...Thanks ....සුරකිමු ශ්‍රීලංකා ටෙලිකොම් වෘර්තීය සමිති පෙරමුණ