WordPress කරන අය එන්න. The Next Success!
බොහොම ස්තූතියි හැමෝටම.!
හොදයි සහ අනිත් අයටත් වැදගත් වේවි කියලා හිතනවා නම් Bump එකක් දාගෙන යන්න.
අමතර
හැමදාමත් කියනවා වගේ අදත් කියන්නම්.
මම මේ දේවල් දෙන්නේ තමන්ගේ උත්සාහයෙන් දියුනුවෙන්න කැපවෙන මිනිස්සුන්ට විතරයි.
එක Button එකක් ඔබලා එක දවසෙන් ලක්ශපතියෙක් වෙන්න හිතන අයට නෙවෙයි. අවන්කව කැප වෙන අයට වරදින්නේ නැහැ. මට ඕන මම අද ඉන්න තැනට තව 100ක් වත් ලන්කාවෙන් බිහි වෙනවා දකින්න විතරයි. මොකද සල්ලි තියනවා නම් අනිත් කාටවත් අපිව පාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ලන්කාවේ සින්හල මිනිස්සු දෙකට බෙදිලා ගහ මරාගන්න අතරේ දියුනු වෙන්නේ, ඉහල තැන් වලට යන්නේ වෙනම පිරිසක්. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. මට වැඩක් නැති නිසා.
අවශ්‍ය වෙන්නේ මම මේ දෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරගෙන කවුරු හරි කෙනෙක් මම අද ඉන්න තැනට එන එක විතරයි. මට සතුටක් තියෙන්නේ ඒ දෙයින්.
පසුව ලියමි
යාලුවෙක් මගෙන් ඉල්ලලා තිබුනා Affiliate සයිට් එකකට Premium තීම් එකක්. මට එයා කවුද කියලා මතක නැහැ. ඔයා මේක දකිනවා නම් PM එකක් දාන්න. දෙන්නම්.
මම දාපු අනිත් ත්‍රෙඩ් වලට මෙතනින් යන්න ඕන නම්..
Links
පසුව එකතු කිරීමකි.
තීම් එක Activate කරන්න කියලා ඉල්ලුවොත් මේ විදියට කරන්න. එතකොට හරි.
ඒ වගේම Plugin ඇඩ් කරගන්නත් ඒක උදවු වේවි.
මේ තීම් එක හදලා තියෙන්නේ Sever Side Acivate කරගන්න විදියට. ඉතින්...
තීම් එක Install කලාට පස්සෙ මේ විදියට..
ඔයාලගේ FTP එකට ගිහින් මේ පාත් එක දිගේ යන්න.
> includes > wp_booster > td_cake.php
ඊලගට..
//die comment එකට පහලින් 8 වෙනි ලයින් එකේ
මෙහෙම ටයිප් කරන්න. නැත්නම් මේක copy/paste කරන්න.
td_util::update_option('td_cake_status', '2');
Save කරන්න. වැඩේ අහවරයි
News Paper Responsive Magazine/ News Paper Theme
Premium Version
( Version 6.0)

අද මගේ ජීවිතේ සතුටුම දවසක්. ඊයේ දවසේ විතරක් මගේ ඇඩ්සෙන්ස් Revenue එක 390$යි.
මේ මාසේ Earning එක ගැන ඉතින් ආයේ බලන්න දෙයක් නැහැ.

අද මගේ නිවාඩු දවස. ලෙක්චර්ස් නැහැ. වෙන වැඩ මුකුත් නැහැ.
ඉතින් මේ සතුටටත් එක්ක මම හිතුවා මම මගේ Viral Site එකට පාවිච්චි කරන theme එක ඔයාලට දීලා දාන්න.
මොකද මේ තීම් එකේ මිල වගේ සෑහෙන ගුනයක් මම හොයලා ඉවරයි මේ වෙද්දී. ඉතින් මම හිතුවා මම දැනට පාවිච්චි කරන Viral Site තීම් එක (Newspaper) ඔයාල අතරේත් බෙදාගන්න.
මේ තීම් එක ෆුල් රෙස්පොන්සිව් (Full Responsive) තීම් එකක්. ඒ වගේම News site / Gossip Site කරන අයට සහ කරන්න ඉන්න අයට ඉතාමත් හොද තීම් එකක් කිවුවොත් මම වඩාත් නිවැරදියි.
දැනට මේකෙ වටිනාකම $59 + සපොර්ට් වලටත් එක්කම $76.63ක් වෙනවා.
ඒත් මම මේක ඔයාලට දෙන්නේ නොමිලේ.!!
ඒ වගේම දැනට මේ තීම් එකේ Version 7.0 යන්නේ . මම දෙන්නේ ඔයාලට මේ තීම් එකේ Version 6.0 එක.
ඉතින් මේ තීම් එක පාවිච්චි කරලා හොද Viral News සයිට් එකක් හදාගන්න ඔයාලටත් පුලුවන්.
මම මේ තීම් එකේ Original ලයිසන් එකත් එක්ක දෙන්නේ. Theme එක Update කරන්න එපා. හේතුව ඔයා සයිට් එකට ඇඩ් කරන හැම වැඩ කෑල්ලක්ම නැති වෙන්න ඉඩ තියනවා එ කියන්නේ නැවත ඒ Settings/ Scripts හදන්න වෙනවා ඔයා තීම් එක Update කලොත්..
ඒ නිසා update නොකර පාවිච්චි කරන්න.
Theme File එක ගොඩාක් බර නිසා සමහර අයට තීම් එක WordPress වලදි Upload කරන්න බැරි වේවි. ඒ අය තමන්ගේ සයිට් එකේ FTP Panel එකෙන් Upload කරන්න තීම් එක. ඊලගට Theme එක Install කරගන්න.
මතකයිනේ. Update කරන්න එපා.
හැම විස්තරයක්ම ඇතුලත් වෙලා තියනවා වෙබ් සයිට් එකේ. මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න.
උදවු කරන්නම්.
මේ තියෙන්නේ publisher වෙබ් සයිට් එක.
Link
එතකොට මෙතනින් තීම් එකේ Live Preview එක බලන්න පුලුවන්.
Link
මෙතනින් Download කරගන්න.
Link

Virus Total Report
Link
මෙතනින් වීඩියෝ ඔක්කොම බලන්න.
Link
තීම් එක මුල ඉදලාම Settings හදාගන්න විදිය YouTube වීඩියෝ වල තියනවා. හොයගන්න අමාරු වුනොත් PM එකක් දාන්න. ලින්ක් දෙන්නම්.

Unzip කරන්න Password එකට දෙන්න : elakiri.com

Last edited: