ThePapare Most Popular Club Rugby Player of 2016/17

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකයි කේස් එක.පපරේ.com එකෙන් ජනප්‍රියම ක්ලබ් රග්බි ක්‍රීඩකයා තෝරන online pole එකක් තියෙනවා.අපේ හොටෙල් එකේ මගෙත් එක්ක වැඩ කරන කොල්ලෙකුත් pole එකේ ඉන්නවා

    10wv2wm.jpg

    නම-රදීෂ සෙනවිරත්න.:yes::yes:
    ගම නුවර.දිගන:yes::yes:
    ඉස්කෝලේ විද්‍යාර්ථ:yes::yes:.

    කිරියේ නුවර:love::love: සෙට් එකකුත් ඉන්නවනේ.අනිත් කිරියේ කොල්ලෝ ටිකත් උට මනාපයක් දීහල්ල.site එකට ගිහින් pole එකට vote කරන්න තියෙන්නේ.

    වෙබ් සයිට් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.pole එක ලෝඩ් වෙන්නත් වෙලා යනවා.නම
    තියෙන්නේ pole එකේ අන්තිම ඉඳන් දෙවනියට.


    http://www.thepapare.com/dialogrugby/

    vote කරන අයට +8 කින් සලකනු ලැබේ.බම්ප් කරලා යන්නත් අමතක කරන්ට එපා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔන්න දුන්නා ;) 790 වෙනි චන්දෙ මගෙන්.

    damma :) Bump

    moowa dannewath nathi ewun vote karala kohomada ban most populer player wenne >

    හොද ප්ලේයර් බන්.

    අනිත් උන්ව කොහොමවත් දන්නේ නෑනෙ. මූ ගැන අද දැනගත්ත. එතකොට මු තමා ජනප්‍රියම :P

    Voted vote number 794...hope you will keep your word too :love::love::love:

    හැමෝටම රේප් දුන්න
     
    • Like
    Reactions: LazyLizard

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි