D Squad

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් මම :love: සනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
    මුඩ් එක චේන්ජ් උන ගමන් අහල බලන්නම්. :) tfs.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    දැන් මම :love: සනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
    මුඩ් එක චේන්ජ් උන ගමන් අහල බලන්නම්. :) tfs.

    11.gif
    11.gif
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මියුසික් නම් ටිකක් ඔරිජිනල්ස් නෙමෙයිද මන්දා. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැගිටපල්ලා නං හොදයි වගේ....
    විරෝධාකල්ප රැප් එකක්.

    කොහොමත් රැප් කියන්නේ විරෝධාකල්ප ජෙනරා එකක්......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැගිටපල්ලා නං හොදයි වගේ....
    විරෝධාකල්ප රැප් එකක්.

    කොහොමත් රැප් කියන්නේ විරෝධාකල්ප ජෙනරා එකක්......

    රැපෙන් නෙවෙයි ගහලා කිව්වත් අපේ මෝඩයන්ගේ ඔලු හෝදන්න ලැබෙන්නේ නෑ. .
    රැල්ලට චන්දේ දෙන, කැපුවත් මේ පාට අර පාට කියන රැල්ල නවතින්න තව ජෙනරේශන් දෙකක් වත් යයි. .
    ඒත් ශුවර් නෑ සිගිති පාතාලේ දකිද්දි සින්හලු බුද්දිමත්වෙන එක හීනයක්ම වෙයිද කියලත් හිතෙනවා. .
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    :yes::yes: