සනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
tfs.දැන් මමසනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
මුඩ් එක චේන්ජ් උන ගමන් අහල බලන්නම්.tfs.
දැන් මමසනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
මුඩ් එක චේන්ජ් උන ගමන් අහල බලන්නම්.tfs.




දැන් මමසනත් නන්දසිරි මුඩ් එකේ ඉන්නේ..
මුඩ් එක චේන්ජ් උන ගමන් අහල බලන්නම්.tfs.
නැගිටපල්ලා නං හොදයි වගේ....
විරෝධාකල්ප රැප් එකක්.
කොහොමත් රැප් කියන්නේ විරෝධාකල්ප ජෙනරා එකක්......
රැපෙන් නෙවෙයි ගහලා කිව්වත් අපේ මෝඩයන්ගේ ඔලු හෝදන්න ලැබෙන්නේ නෑ. .
රැල්ලට චන්දේ දෙන, කැපුවත් මේ පාට අර පාට කියන රැල්ල නවතින්න තව ජෙනරේශන් දෙකක් වත් යයි. .
ඒත් ශුවර් නෑ සිගිති පාතාලේ දකිද්දි සින්හලු බුද්දිමත්වෙන එක හීනයක්ම වෙයිද කියලත් හිතෙනවා. .

