මාගේ එළකිරි සහෘදයිනි .. ඔන්න අද අරන් ආවා තවත් ෂෝට් පිලුමක් ... නෑ නෑ යකුනේ වලත්ත සීන් නෑ , අපි වල් පෙනුමට හිටියට ඇතුලෙන් හොඳයි .. 
මේකයි සිද්දිය .. පිලුම දුවනවා විනාඩි 7යි තප්පර 5ක් .. මේ පිලුමෙන් කතා කරන්නේ වෙන මුකුත් ගැන නෙවෙයි , අපි උබල හොඳට දන්න දෙයක් ගැන , ඒ තමයි "අත්තුක්කංසනය" ගැන ..
නෑ නෑ කුණුහරපයක් නෙවෙයි ඕක .. සරලව තේරෙන විදිහට කඩ්ඩෙන් කිව්වොත් "self-esteem" , ඒ කිව්වේ තමා තුල තමන් ගැනම තියන හැඟීම ..
ඔන්න ඕක ගැන තමා මේ පිලුමෙන් කතා කරන්නේ .. සමහරවිට මන් මෙච්චර කියෙව්වට මේක උබලට දැනෙන්නේ නැතුව ඇති.. හැබැයි මේ එලකිරියේත් මන් ඕන තරං දැකල තියෙනවා ඔය අන්තුක්කංසනය
ගැන ගැටළු තියෙන අය .. අන්න එහෙම උන්ට මේක ටිකක් වදී කියල හිතනවා .. බලල අදහසක් කොටාගෙන යන්නකෝ එහෙනං
දෙබස් එහෙම හොඳට අවධානෙන් අහගන්ට(සබ්ටයිටල් බලාගන්න) ඕනේ ඈ.. ඔව්
"මේ මහත්තය මාව දන්නේ ghatkapor වල ඉඳල .. ඒ උනාට මං මාව දන්නේ අවුරුදු 21 ක ඉඳල .."