Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මාගේ එළකිරි සහෘදයිනි .. ඔන්න අද අරන් ආවා තවත් ෂෝට් පිලුමක් ... නෑ නෑ යකුනේ වලත්ත සීන් නෑ , අපි වල් පෙනුමට හිටියට ඇතුලෙන් හොඳයි .. :dull:

    මේකයි සිද්දිය .. පිලුම දුවනවා විනාඩි 7යි තප්පර 5ක් .. මේ පිලුමෙන් කතා කරන්නේ වෙන මුකුත් ගැන නෙවෙයි , අපි උබල හොඳට දන්න දෙයක් ගැන , ඒ තමයි "අත්තුක්කංසනය" ගැන .. :rofl: නෑ නෑ කුණුහරපයක් නෙවෙයි ඕක .. සරලව තේරෙන විදිහට කඩ්ඩෙන් කිව්වොත් "self-esteem" , ඒ කිව්වේ තමා තුල තමන් ගැනම තියන හැඟීම .. :yes: ඔන්න ඕක ගැන තමා මේ පිලුමෙන් කතා කරන්නේ .. සමහරවිට මන් මෙච්චර කියෙව්වට මේක උබලට දැනෙන්නේ නැතුව ඇති.. හැබැයි මේ එලකිරියේත් මන් ඕන තරං දැකල තියෙනවා ඔය අන්තුක්කංසනය :rofl: ගැන ගැටළු තියෙන අය .. අන්න එහෙම උන්ට මේක ටිකක් වදී කියල හිතනවා .. බලල අදහසක් කොටාගෙන යන්නකෝ එහෙනං :) දෙබස් එහෙම හොඳට අවධානෙන් අහගන්ට(සබ්ටයිටල් බලාගන්න) ඕනේ ඈ.. ඔව් :dull:

    "මේ මහත්තය මාව දන්නේ ghatkapor වල ඉඳල .. ඒ උනාට මං මාව දන්නේ අවුරුදු 21 ක ඉඳල .." :D






     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,755
    113
    පස්සේ බලන්න බම්ප් එකක් දාල තියමු.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක


    පස්සේ බලන්න බම්ප් එකක් දාල තියමු.


    පස්සේ බලන්න බම්ප් එකක් දාල තියමු.

    patta.......

    තියමු පස්සේ බම්ප් එකක් බලන්න දාල .





    ඔබ සැමට ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටයි ! :love:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    Sira BUMP ++



    A. සිරියා;21115875 said:
    පස්සේ බලන්න බම්ප් එකක් දාල තියමු.

    Baluwa
    wikara



    පස්සේ බලන්න බම්ප් එකක් දාල තියමු.

    ඔබ සැමට ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටයි ! :love: