Make an Inverter at Home

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    in.png
     
    • Like
    Reactions: Iron Monger

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    meka honda bulb walata electronic gahnna epa yako frq eka hari na aneka pure sinewave one ewwa gahuwoth iwarai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    meka honda bulb walata electronic gahnna epa yako frq eka hari na aneka pure sinewave one ewwa gahuwoth iwarai

    :yes::yes:

    බල්බ් කියන්නෙ නෝමල් ෆිලමන්ට් බල්බ් වලට විතරයි ඕව හරියන්නෙ (එහෙම නැත්නම් බවුත් වගේ පොඩි වොට් ගානක් තියන හීටින් එලිමන්ට් වගේ දේවල් වලට අවුලක් නැහැ)

    CFL එහෙම උනත් ඩැමේජ් වෙන්න පුලුවන්
    Frequency එකට අමතරව ඕකෙ වෝල්ටේජ් එක ලෝඩ් එක අනුව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් (400v වගේ එන්න උනත් පුලුවන්), අනික මේකෙ voltage spike එනවා ඒක නිසා සෙන්සිටිව් ඉලෙක්ට්‍රොනික් බඩු වලට කෙලවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    50hz 230v එනවද?
    TV වලට වගේ safe ද?

    රත්තරං;21112361 said:
    Frequency eka keeyak enawada?

    Wistara tkk dapannko

    Machanlaa.. mama mey Image Eka labuna gaman Elakiriye Share kalaata mama Mey Subject ekata adaala ekek newei.. Elakiriye kaatahari Wadakwei kiyala hithalai share kale... Danna aya mey Thread eke Meykagana honda naraka Katha karaganilla machanlaa.. Sorry...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :yes::yes:

    බල්බ් කියන්නෙ නෝමල් ෆිලමන්ට් බල්බ් වලට විතරයි ඕව හරියන්නෙ (එහෙම නැත්නම් බවුත් වගේ පොඩි වොට් ගානක් තියන හීටින් එලිමන්ට් වගේ දේවල් වලට අවුලක් නැහැ)

    CFL එහෙම උනත් ඩැමේජ් වෙන්න පුලුවන්
    Frequency එකට අමතරව ඕකෙ වෝල්ටේජ් එක ලෝඩ් එක අනුව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් (400v වගේ එන්න උනත් පුලුවන්), අනික මේකෙ voltage spike එනවා ඒක නිසා සෙන්සිටිව් ඉලෙක්ට්‍රොනික් බඩු වලට කෙලවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා

    Correct !:nerd::nerd:

    iemp-dds-signal-generator-prototyping_6.jpg

    අනික මේක out කරන්නේ ඉහලින් පෙන්නනවා වගේ
    Square wave එකක්.​
    ෆිලමන්ට් බල්බ් වලට හැර වෙන දේවල් වලට පාවිච්චිකරන්න එපා !!:no:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා මේකෙන් එන්නේ උපරිම 150 - 210W වගේ..
    ඒත් මේක ෆුල් ලෝඩ් කරනවානම් අනිවා අඟල්
    3x6ක් වත් දිග හීට් සින්ක් දාන්නම ඕනේ.. නැත්නම් තත්පර
    20 න් සුස්රුස් ගාලා බට්ටෝ දෙන්නා පිච්චෙනවා..

    75 w විතර ගන්න හොඳයි..

    අනික් දේ තමයි frequency එක ගැන කට්ටිය
    එක එක ඒවා කියලා තියෙනවා සමහර ඒවා හරි සමහර ඒවා
    වැරදි..

    වෙන්නේ මේකයි ..

    මේක මොනෝ ස්ටේබල් වයිබ්‍රේටර් සර්කිට් එකක්. එක වෙලාවක
    ඔන් වෙන්නේ එක ට්‍රාන්සිස්ටර් එකක් විතරයි. ඒ මොහොතේම
    අනික් ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා.. ඒක ඕෆ් වෙද්දීම
    අනික ඔන් වෙනවා.. frq එක ගැන ඇත්තටම කියන්න බැහැ
    ට්‍රාන්ස්ෆොර්මර් එකේ ඉන්ඩක්ටන්ස් එක නොදැන.

    තව දෙයක් මේක සයින් වෙව් එන්නේ. හැබැයි කර්ව් එක
    hi rising curve එකක් එන්නේ.. ඒ නිසා ක්ෂණිකව
    පීක් ස්ටේට් එකට එනවා සිග්නල් එක..
    ( නමුත් මේක කොහොමවත් square වෙව් එකක් නෙවේ එන්නේ
    ඒකට හේතුව තමයි මේක ඩ්‍රයිව් වෙන්නේ ටෑන්ක් සර්කිට්
    එහෙකින් නිසා. )

    වෝල්ටේජ් එක තීරණය වෙන්නේ ට්‍රාන්ස්ෆොර්මර්
    එකේ සේකන්ඩරිය අනුව. 12 v වලින් නම් ඩ්‍රයිව්
    කරන්නේ 230 හෝ 110 එන විදිහට ගැළපෙන
    ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගන්න.. එතකොට කිසි ගැටළුවක්
    එන්නේ නැහැ වෝල්ටේජ් ගැන ..

    අනික තමයි ප්‍රයිමරි සයිඩ් එක 18 A වත් වෙන ට්‍රාන්ස්ෆෝමර්
    එකක් ගන්න. ඒත් රු 2500 ක් වත් වේවි ඒ සයිස් එක.

    කෙසේ උනත් හොබියට හදලා බලන්න ආස කෙනෙක්ට
    නියම සරල සර්කිට් එකක්..

    අන්ත්‍රාවයි... අත්දෙකෙන් සෙකන්ඩරිය ඇල්ලුවොත්
    සර්කිට් එක වැඩ වෙලාවට නියත මරණය.. මොකද ගෙදර
    ට්‍රිප් එක OFF වෙන්නේ නැහැ මේක අර්ත් උනා කියල ...
    ඒ නිසා අන්තිම පරිස්සමෙන්..!:no:
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    පට්ට පැහැදිලි කිරීම
    මේ උඹේ ෆිල්ඩ් එකද මචංල
    රෙප් +
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පට්ට පැහැදිලි කිරීම
    මේ උඹේ ෆිල්ඩ් එකද මචංල
    රෙප් +

    තෑන්ක්ස් රෙප් වලට..
    ඔව් මන් වැඩ කරන්නේ මේ
    දේවල් සම්බන්දව. වැඩිපුරම
    සම්බන්ද ට්‍රාන්ස්මිෂන් කටයුතු වලට...:yes:
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    mage 1200VA UPS eka mama use karanawa. gedara okkama LED bulb thiyanne 9W - 18W paya deka thunak aulak natuwa wada karanawa. tv nag baluwe naa.