

තවත් කදුලු කතාවක ආරම්භය![]()
![]()

කෙල්ල නිදාගන්න එක හොදයි බන්..
උබලට කොහෙද ඕව තේරෙන්නේ 
owa ohoma thamai ban. tika dawasak giyama nikanma epa wela yanawa ban.

මොකෙන් වත් නැහැ බන්..අවශ්‍ය දෙයක් තියේ නම් තමා කතා කරන්නේ...
රෑට එහෙම කතා කරන්නේ නැහැ..මල් කඩන්නේ නැහැ..
ගොඩක් වෙලාවට කෙල්ල නිදාගන්නවා වැඩ ඇරිලා ආවම මහන්සි කියල..මම මගේ වැඩ කරලා නිදාගන්නවා..![]()
එහෙනම් බැන්දට පස්සේ උඹට වෙන්නේ අතේ ගහල නිදාගන්න තමා



