Freelander එකක් ගන්න..

dier

Banned
May 12, 2016
90
7
0
land_rover__freelander_td4_2000_1_lgw.jpg


2000 2001 ආපු මෙන්න මේ මොඩ්ල් එකේ ඩීසල් ජීප් එක ගැන කට්ටියගෙ මොකද්ද අයිඩියා එක.. ආවේනික ලෙඩ එහෙම තියෙනවද..
 
Last edited:

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Waahane gana dannawanan wistharayak kiyapan... naththan moda katha katha nokara hitapan machan...
    Eka hamotama lesi..

    ඌට බනින්න එපා බන් .. උබ මෙකට අලුත් නේද.. :lol::lol::lol::lol:

    අපි ඕකට කියන්නේ තේරේඩ් බුම්ප් කරනව කියලා.. :rofl::rofl::rofl:

    මාත් කැමති වාහනයක් .. පාර්ට්ස් එහෙම ටිකක් ගනන් මන් හිතන්නේ... :eek::eek::eek::eek:
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ඌට බනින්න එපා බන් .. උබ මෙකට අලුත් නේද.. :lol::lol::lol::lol:

    අපි ඕකට කියන්නේ තේරේඩ් බුම්ප් කරනව කියලා.. :rofl::rofl::rofl:

    මාත් කැමති වාහනයක් .. පාර්ට්ස් එහෙම ටිකක් ගනන් මන් හිතන්නේ... :eek::eek::eek::eek:

    Ekenan awlak na ban parts wala...
    Wena mukuth loku awl thiyenawada kiyalai danaganna one..
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    s⃒u⃒b⃒s⃒c⃒r⃒i⃒b⃒e⃒d⃒ f⃒o⃒r⃒ t⃒h⃒e⃒ c⃒o⃒m⃒m⃒o⃒n⃒ i⃒n⃒t⃒e⃒r⃒e⃒s⃒t⃒..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oke monawada awul wagayak thiyenawa machan. mata mathaka naa monawada kiyala.
    lassana unaata, sudda haduwata wadak naa. poddak google karala balanna.