රත්තරං...! premio

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං, මම අර Premio එක ගැන කතා කරන්න ආයිමත් thread එකක් දාන්නේ.

    https://ikman.lk/en/ad/toyota-premio...r-sale-colombo

    ඔය වාහනේ බැලුවේ මගේ තාත්තට ගන්න. එයාටත් වාහනේ ගැන කැමැත්තක් තියෙනවා.
    උඹලා හිතන්නේ මේක හොඳ අදහසක් නෙමේ කියලද.

    වාහනේ 170000 ක් දුවල තියෙනවා. [මීටරේට අනුව]
    head light එකක් අලුතින් දාලා [original නෙමේ]
    තව මාස හය හතකින් අලුතින් ටයර් සෙට් එකක් දාන්න වෙනවා.
    original යතුර නෑ. අලුතින් කපලා තියෙන්නේ. remote lock නෑ.

    අනිත්වානම් කියන්න වරදක් නෑ.

    පොලිසියේ IP කෙනෙක් ළඟ වාහනේ තියෙන්නේ. මිනිහගේ නමට නෙමේ වාහනේ තියෙන්නේ.
    තාත්තාට සැකයකුත් තියෙනවා මොකක් හරි ජිල්මාට් එකක් මෙතන යනවද කියලා.
    ඔය වාහනේ ගැන විස්තර පිටින් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද.

    මම ikman එකේ හැමතැනම බැලුවා. වෙන වාහන හිතට වදින්නේ නෑ.
    තාත්තගේ ආසාවත් Premio එකකටම තමයි. තියෙන්නේ 3300000 යි. 1500cc එකක් තමයි ගන්නේ

    මට අදහසක් දියං රත්තරං...! ලොකු උදවුවක්.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පොලීසියේ කෙනෙක්ගේ එකක් නම් තව හොඳට හොයලා බලපන් :lol:
    ඔරිජිනල් යතුර මොනවා වෙලාලුද​? :dull::dull:
    ඇයි උගේ නමට නැත්තේ. :oo:

    ජිල්මාට් එකක් දීපු වාහනයක්ද දන්නේ නැ :P:P
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පොලීසියේ කෙනෙක්ගේ එකක් නම් තව හොඳට හොයලා බලපන් :lol:
    ඔරිජිනල් යතුර මොනවා වෙලාලුද​? :dull::dull:
    ඇයි උගේ නමට නැත්තේ. :oo:

    ජිල්මාට් එකක් දීපු වාහනයක්ද දන්නේ නැ :P:P

    ඔරිජිනල් යතුර නැතිවෙලාලු.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    oka ganna epa kiyanna hitenne mata witarada?

    ratay ochara premio tiyeddi ai ban risk ekak aran 33kuth deela mekama ganna hadanne?

    saamaanya ewn wahana wikunaganna gahana game kocharada ehew eke policekaarek mona game ekak denawada kiyala hitanna barida?
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    oka ganna epa kiyanna hitenne mata witarada?

    ratay ochara premio tiyeddi ai ban risk ekak aran 33kuth deela mekama ganna hadanne?

    saamaanya ewn wahana wikunaganna gahana game kocharada ehew eke policekaarek mona game ekak denawada kiyala hitanna barida?

    මේ ගානට Premio නෑනේ බං....! :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිස් කාරයන්ගෙන් වාහන ගන්නත් එපා විශේශයෙන්ම මනුස්සයගේ නමට නැත්නම් ඒ වගේම පොලිස් කාරයන්ට වාහන දෙන්නත් එප, අපේ කිරිඅත්තා පොලිස් කාරයෙක්ට වාහනේ දීල දැන් එප වෙල ඉන්නේ, ඒ මිනිහා තවම ට්‍රන්සර් කරල නෑ, ඒක මොකක් හරි කෙරුවොත් ඉවරයි
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Apooi 33ta ganda wahanda naththe.
    Illan kanda yanne.

    GANDA EPA

    Brand new vagonr ekakuth pulwan wei. oya ganta

    oke yathuru 2k wath parisam karaganda bari ekata anik ewa parisam karaganda pulwan weida. ona tharam leda athi hangichcha ewa.

    deyyange nameta wena ekak ganda.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    ඇයි බන් ඔය හද්දා පරණ කාර් ලක්ෂ 33 දීල ගන්නේ, හෙන සැකෙන් බයෙන් ගන්න වෙන්නෙත්, හරිහමං ඩොකියුමන්ට්ස් වත් නෑ. ඔය ගානට ගනින්කෝ 2011-2012 Lancer CS3 එකක්. කීයක් හරි ඉතුරුත් වේවි. වාහනෙත් අළුත්, කෙළින්ම ෆැක්ටරියෙන් ලංකාවට එවාපු වාහන නේ. ඔය වෙන්දේසියෙන් ගෙනාපු ප්‍රිමියෝ වගේද. :dull: ප්‍රිමියෝ එකේ තියෙන ඔප්ෂන් සේරමත් තියෙනව, 1600CC.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    වාහන ගැන මෙලෝ දෙයක් නොදනිමි.

    උබ කියලා තියෙන විස්තර අනුව හිතෙන්නෙ ගන්න එපා කියලා බං. මම උබ උනා නම් ගන්නෙ නෑ.