Hello Friends,
මට තියෙනවා ගැටළු වගයක් Payoneer ගැන.
01. Payoneer එකට එන සල්ලි මෙහෙ ATM වලින් පුලුවන්ද...?
02. Payoneer ලංකාවේ නීත්යානුකුලද...?
03. Payoneer Card එක ආව ඒක account එකට add කළා. එහෙ bank එකට call කරන්න ඕන නැහැ නේද....?
04. master-card accept කරන ඕනෑම ATM එකකින් සල්ලි ගන්න පුලුවන්ද...?
05. Payoneer card එකෙන් ගන්න එකද හොද...?
නැතිනම් ලංකාවේ bank එකකට ගෙන්න ගන්න එකද හොද...?
අපේ Bank එකකට ගෙන්න ගන්න විදිහත් කියල දිහල්ලකෝ.....
අනිත් එක,
06. අපිට Payoneer card එකෙන් දම්රෝ, කීල්ස්, ෆුඩ් සිටි, arpico වගේ shophing කරන්න පුලුවන්ද?
Last edited:


.matath podi ganak hambenawa
.(ubata puluwan normal payoneer site eken gihin reg wennath but eken reg unata $25 hambene nehe machn
)