මෙච්චරකල් මන් upwork එකේ earn කරපු USD කෙලින්ම Direct to Local Bank (LKR) කරේ මගේ local සම්පත් account එකට මොකද මගේ payoneer එක Fiverr කරන කාලේ block උනා පොඩි ගානකුත් එකක් තවම එක recover කරගන්න බැරි උන.
මට USD විදිහටම upwork earning hold කරන්න, සමහර subscription වලට pay කරන්න බැරුව හිටියේ මේකට solution එකක් විදිහට මන් Maash app එකේ දෙන Virtual USD account එක upwork එකට add කරල බැලුව, බඩු වැඩ
හැබැයි දවස් 2 - 3 යනවා maash එකට සල්ලි එන්න හැබයි ඉතින් මාර usefull මොකද maash එකේ virtual card එකෙන් pyament කරන්න, usd usd විදිහටම long term hold කරලා තියාගෙන ඉන්න පුළුවන්
. අනික් එක මන් එක්ක තව වැඩ කරන freelancer dial එකට USD වලින්ම transfer fees නැතුව කෙලින්ම maash එකෙන්ම යවන්නත් පුළුවන් උටත් ඉතින් වටිනවා
.
මේ මන් maash virtual bank account එකට කරපු withdrawal එක
මේ තියෙන්නේ maash එකට ආපු USD
මේකේ තව AED, EUR bank accounts තියෙනව කෙලින්ම clientලට ඒ bank account වලට transfer කරන්නත් පුළුවන්
කලින් පොස්ට් එක - https://elakiri.com/threads/maash-usa-bank-account-virtual-visa-card.2227639/
මට USD විදිහටම upwork earning hold කරන්න, සමහර subscription වලට pay කරන්න බැරුව හිටියේ මේකට solution එකක් විදිහට මන් Maash app එකේ දෙන Virtual USD account එක upwork එකට add කරල බැලුව, බඩු වැඩ
හැබැයි දවස් 2 - 3 යනවා maash එකට සල්ලි එන්න හැබයි ඉතින් මාර usefull මොකද maash එකේ virtual card එකෙන් pyament කරන්න, usd usd විදිහටම long term hold කරලා තියාගෙන ඉන්න පුළුවන්
. අනික් එක මන් එක්ක තව වැඩ කරන freelancer dial එකට USD වලින්ම transfer fees නැතුව කෙලින්ම maash එකෙන්ම යවන්නත් පුළුවන් උටත් ඉතින් වටිනවා
.මේ මන් maash virtual bank account එකට කරපු withdrawal එක

Last edited: