Upwork earnings USD විදිහටම තියාගමු / spend කරමු with Maash

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    • Haha
    Reactions: nzk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මෙච්චරකල් මන් upwork එකේ earn කරපු USD කෙලින්ම Direct to Local Bank (LKR) කරේ මගේ local සම්පත් account එකට මොකද මගේ payoneer එක Fiverr කරන කාලේ block උනා පොඩි ගානකුත් එකක් තවම එක recover කරගන්න බැරි උන.

    මට USD විදිහටම upwork earning hold කරන්න, සමහර subscription වලට pay කරන්න බැරුව හිටියේ මේකට solution එකක් විදිහට මන් Maash app එකේ දෙන Virtual USD account එක upwork එකට add කරල බැලුව, බඩු වැඩ :P හැබැයි දවස් 2 - 3 යනවා maash එකට සල්ලි එන්න හැබයි ඉතින් මාර usefull මොකද maash එකේ virtual card එකෙන් pyament කරන්න, usd usd විදිහටම long term hold කරලා තියාගෙන ඉන්න පුළුවන් :love:. අනික් එක මන් එක්ක තව වැඩ කරන freelancer dial එකට USD වලින්ම transfer fees නැතුව කෙලින්ම maash එකෙන්ම යවන්නත් පුළුවන් උටත් ඉතින් වටිනවා :yes:.


    View attachment 260278

    මේ මන් maash virtual bank account එකට කරපු withdrawal එක
    View attachment 260279


    මේ තියෙන්නේ maash එකට ආපු USD :P
    View attachment 260280

    View attachment 260281

    මේකේ තව AED, EUR bank accounts තියෙනව කෙලින්ම clientලට ඒ bank account වලට transfer කරන්නත් පුළුවන්
    View attachment 260282

    කලින් පොස්ට් එක -
    https://elakiri.com/threads/maash-usa-bank-account-virtual-visa-card.2227639/
    freelance කරන උන්ට remote වැඩකරන උන්ට legal විදියට සල්ලි ලංකාවෙන් පිට පාර්ක් කරන්න හොඳ safe ක්‍රම තියෙනවා, නිකන් unsupported හුත්තවල් කරන්න ගිහින් සල්ලි නැති කරගන්න එපා, ඊට ලාබයි ලංකාවට ඕක ගෙනල්ල ටැක්ස් එක ගෙවන එක.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    freelance කරන උන්ට remote වැඩකරන උන්ට legal විදියට සල්ලි ලංකාවෙන් පිට පාර්ක් කරන්න හොඳ safe ක්‍රම තියෙනවා, නිකන් unsupported හුත්තවල් කරන්න ගිහින් සල්ලි නැති කරගන්න එපා, ඊට ලාබයි ලංකාවට ඕක ගෙනල්ල ටැක්ස් එක ගෙවන එක.

    මොනවද ක්‍රම?
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Payoneer එකෙන් මේ maash ඇප් එකෙන් දෙන US බෑන්ක් එකවුන්ට් එකට USD ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන්ද වර්චුවල් කාර්ඩ් එකත් එක්ක යූස් කරන්න