2020 janadipatiwaranayak naha

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
    කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (ජන.11 ) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බවය.

    ජනාධිපතිවරයාගේ අරමුණ ද එය ම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බව ද කියා සිටියේය.
    විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා පැවසීය.

    BBC
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරි එහෙනම් මහ මැතිවරණයක් තියපන්කෝ කෙලවන්න මුන්ට
    :growl::growl::growl::growl::growl: