Allion 260 හෙල්ප්

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    මචන්ලා මගේ කාර් එක Allion 260 2008 එකක් දැන් මාසෙක විතර ඉන්දල උදෙන්ම ස්ටාර්ට් කරද්දී ලොකුවට සද්දෙත් එක්ක රේස් වෙලා තමා start වෙන්නේ. එක මොන වගේ ප්‍රශ්නයක්ද.... engine එක රත්උනාට පස්සේ ස්ටාර්ට් කරද්දී එහෙම සද්දෙත් එක්ක ස්ටාර්ට් වෙන්නේ නැ.

    thawa machan fan belt ake saddekuth anawa A/C on kalama aka tikak wadi wenawa... fan belt aka danawanam kiyak wage yanawada kiyala danagath one.
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Garage ekakata dapan
    Engine tune up karala fan belts maru karanna wei.......
    Battery ekath check karapan.......
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා මගේ කාර් එක Allion 260 2008 එකක් දැන් මාසෙක විතර ඉන්දල උදෙන්ම ස්ටාර්ට් කරද්දී ලොකුවට සද්දෙත් එක්ක රේස් වෙලා තමා start වෙන්නේ. එක මොන වගේ ප්‍රශ්නයක්ද.... engine එක රත්උනාට පස්සේ ස්ටාර්ට් කරද්දී එහෙම සද්දෙත් එක්ක ස්ටාර්ට් වෙන්නේ නැ.

    thawa machan fan belt ake saddekuth anawa A/C on kalama aka tikak wadi wenawa... fan belt aka danawanam kiyak wage yanawada kiyala danagath one.

    mona wage saddayak da enne? kochchara welawak sadde thiyenewada?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    Uba tune up akak karapanko...mage eka allion 240 ekanam 2000 wedi wela 1000ta wage bahinawa 30 seconds wala...mage aka 109000km duwala tinne...YOM 2003 ...
    Adino madida peguwahama....gona wage race wenawada aa yanne netuwa...???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    na ban uge eka ehema adu wnne na ne..

    mage nissan sylphy eketh me dawas wala udeta 1500rpm pannala 10 seconds wage athulatha adu wenawa 700rpm wage
    Oke aulak tinawa ahema aduwenne nethnam engine tune up akak karala thama balana ona nee...aye podi wedak tinawa ohoma wenawanam ac denmahama mara widiyata rise up wenawathine rpm eka....