Allion 260 හෙල්ප්

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    machanla. mage car aka allion 260 2008 akak aragena masayak wage wenawa. meka full service akak karanna kiyak wage yanawada kiyalai danaganna one
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    allion ekak ganna salli deepu umbata service karanna salli gena hitanne ai ban... ooka keeya unath aniwa karanna oone.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    අලුතින් ගත්ත නිසා ඔයිල් සහ එයාර් ෆිල්ටර්, කැබින් ෆිල්ටෙර්, එන්ජින් සහ ඔටෝ ගියර් ඔයිල්, කූලන්ට් ඔක්කොම මාරු කරන්න. අවශ්‍ය නම් බ්රේක් ඔයිලුත් මාරු කරන්න. වීල් අලයින්මන්ට් කරන්න. මේ ඔක්කොම කලොත් 30000 පනී. ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තා නම් හරියට මේන්ටේන් කරන්න. නැත්නම් ලෙඩ දීලා ඔයාටමයි වදේ .[/SIZE]
     
    Last edited:

    kalanawidu

    Active member
  • Oct 8, 2013
    225
    49
    28
    අලුතින් ගත්ත නිසා ඔයිල් සහ එයාර් ෆිල්ටර්, කැබින් ෆිල්ටෙර්, එන්ජින් සහ ඔටෝ ගියර් ඔයිල්, කූලන්ට් ඔක්කොම මාරු කරන්න. අවශ්‍ය නම් බ්රේක් ඔයිලුත් මාරු කරන්න. වීල් අලයින්මන්ට් කරන්න. මේ ඔක්කොම කලොත් 30000 පනී. ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තා නම් හරියට මේන්ටේන් කරන්න. නැත්නම් ලෙඩ දීලා ඔයාටමයි වදේ .[/SIZE]

    Thank you machan. a tika okkoma karaganda one ..:D
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    ade oka pattai neda...
    keeyak unada macho?

    shell eka 2008 aluth eka neda?

    petrol ehema krnwa hodada machn?
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Thank you machan. a tika okkoma karaganda one ..:D

    කලින් අයිතිකාරයා කොහොම පාවිච්චි කරාද කවුද දන්නේ? සමහරු කූලන්ට් වලට එක එක මල ජරාව දානවා. ෆිල්ටර් හරියට මාරු කරන්නේ නැහැ ලොබ කමට. ඒ නිසා හොඳම දේ හැම මාරු කරන්න පුළුවන් හැම දේම මාරු කරලා දාන එක. ඔයා වාහන ගැන වැඩිය දන්නේ නැත්නම් හොඳම දේ ඒකයි .
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අලුතින් ගත්ත නිසා ඔයිල් සහ එයාර් ෆිල්ටර්, කැබින් ෆිල්ටෙර්, එන්ජින් සහ ඔටෝ ගියර් ඔයිල්, කූලන්ට් ඔක්කොම මාරු කරන්න. අවශ්‍ය නම් බ්රේක් ඔයිලුත් මාරු කරන්න. වීල් අලයින්මන්ට් කරන්න. මේ ඔක්කොම කලොත් 30000 පනී. ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තා නම් හරියට මේන්ටේන් කරන්න. නැත්නම් ලෙඩ දීලා ඔයාටමයි වදේ .[/SIZE]

    me okkoma tikath karala, under body wash ekak karala, injectors tika clean karala, spark plug tikak maru karala ganin
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,656
    3,374
    113

    Ow eka hari