මචන්ලා මගේ කාර් එක Allion 260 2008 එකක් දැන් මාසෙක විතර ඉන්දල උදෙන්ම ස්ටාර්ට් කරද්දී ලොකුවට සද්දෙත් එක්ක රේස් වෙලා තමා start වෙන්නේ. එක මොන වගේ ප්රශ්නයක්ද.... engine එක රත්උනාට පස්සේ ස්ටාර්ට් කරද්දී එහෙම සද්දෙත් එක්ක ස්ටාර්ට් වෙන්නේ නැ.
thawa machan fan belt ake saddekuth anawa A/C on kalama aka tikak wadi wenawa... fan belt aka danawanam kiyak wage yanawada kiyala danagath one.
thawa machan fan belt ake saddekuth anawa A/C on kalama aka tikak wadi wenawa... fan belt aka danawanam kiyak wage yanawada kiyala danagath one.