GAMING MOMENTS III

ගමgay

Member
Aug 30, 2013
233
18
0
41
in Gay-land
Thanks for your valuable ideas මචන්
11.gif


U kiyala thiyana smahara dewal waradi or personal preference.

1060 nam ganna epo over 480!!! ehema ganne nvidia fanboy kenek witharai or melo hasarak danne nathi kenek.

best value for money is the 480!!

OC karanne naththam ganna eka therumak nehe. mage lagath thiyenne unclocked processor ekak but never have tweaked with the clock speeds. But perhaps the resale value will be relatively higher I guess.

FreeSync stock karanawa redline la me dawas wala. Habai mata nam hariyatama idea ekak netha. Hodama de thama tikak reviews, opinions kiyawanna.
Reddit wala AMD subreddit ekata yanna. Topics athi FreeSync gena.

SSD ekak aniwa ganna.

And the freakin PSU!!! IMO PSU is the most important part of a rig. So don't hesitate to buy a good one. Don't buy coolermaster, raidmax, armageddon shit.
Go for a gold, platinum 80+ efficency FSP/ Seasonic/ Silverstone/ Corsair one. FSP is relatively cheaper as I said before.

Spend good money on the PSU, GPU, SSD and the Processor (go for i5). RAM are usually the same. Hard prices are the same as well. + Buy a good air cooler.
Find something cheaper for the mobo (That'll support your needs) & casing. But better to choose a casing with good ventilation.

රිවිව්ස් පොඩ්ඩක් බැලුවා මචන්. මටත් ඒවගෙන් තමයි ඔය freesync, response time ඔලුවට ගැහුවෙ. නැත්තන් කලින් හිතන් හිටියෙ 24" sexy dell slim bezel මොනිටොර් එකක් ගන්ඩ.:lol:




හ්ම්........ :nerd:

මේ ඔක්කොම දේවල් එකට දාල හොල්ලල හොල්ලල ගත්තම :nerd:,
.
.
.
.

there is a problem :rofl:.

:lol:


මෙහෙමයි :nerd:
උඹට highest settings වලම ගහන්න ඕනෙනම්, උඹට 144hz monitor එකක් වැඩක් නෑ. :P
මොකද rx480 එකේ දැන් තියෙන games highest දාල 144 framerate එකක් ගන්න බෑනේ?. :P
ගන්න බෑනේ? :P
බෑනේ? :P
මන් දන්නෑ :rofl:

සෝ....... :nerd:

එක්කෝ highest පැත්තක දාල හිත හදාගෙන medium settings වලින් 144 ගහන්න හිතන් එහෙම monitor එකක් ගන්න පුළුවන් :nerd:.
නැත්තම්, highest ගහන්න හිතන් මොන sync වත් නොගෙන නිකම්ම 1080p/1440p එකක් ගන්න පුළුවන් :nerd:.

highest කියල එකක් නෑ බං :rolleyes:, high වල ඉඳන් highest වෙන්න වෙන්න ඇහැට එච්චර පේන්නෙ නැති graphics improvements තියෙන්නේ, but card එක stress වෙනෝ වැඩී. (drop වෙන frame ගානට ලැබෙන graphics improvement එක අවාසි)
ඒ නිසා always medium/high තමා හොඳ.
(එහෙම කියල හිත හදන් තමයි මම play කරේ :nerd:)


උඹට freesynic ඕනේ වෙන්නෙ උඹට fast phased games/first person shooter games වගේ ඒවා seriously play කරනවානම් තමා.
(ගේමට multiplayer ගහනවානම් :growl: etc... :rolleyes:)
එහෙම seriously play කරනවානම්, මමනම් කරන්නේ, normal 60hz moniotor එකක ඉඳන් 75hz එකකට just 15fps පනිනවට වඩා කෙලින්ම 144hz එකකට පැනල graphics අඩු කරලා ගහන එක :rolleyes:.


සෝ, උඹ games වල benchmarks බලලා තීරණය කරපන් උඹට ඕනේ settings දැම්මම 75hz/144hz වලට යන්න පුලුවන්ද කියල.
and , උඹට 75hz/144hz වැඩක් නැත්තම්, highest graphics විතරනම් ඕනේ, එහෙනම් මමනම් කරන්නේ 1080p නොගෙන 1440p monitor එකකට යන එක.
එකක් ඔය graphics card එකේ 1440p වල around 60fps ගන්න පුළුවන් highest වල (උඹ බලහන් ඉතින් පුලුවන්ද කියල :frown:, benchmark බලලා :frown:).
අනික 1080p දැන් මෙලෝ රහක් නෑ මට :rolleyes:.


ප්ලෑන් කරේ 24" එකක් මචන්. ඒ නිස 1440P යන එක තෙරුමක් තියේඩ?

ප්‍රශ්න වැලක්...:nerd: ගන්ඩ කලින් පොඩ්ඩක් හරියටම දැන ගන්ඩ එපැයි. නැත්තන් shops වලින් නොදන්න මගුල් ඇගෙ ගහනවා. :rofl:
 

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගමgay;21126698 said:



    ප්ලෑන් කරේ 24" එකක් මචන්. ඒ නිස 1440P යන එක තෙරුමක් තියේඩ?


    umbata graphics nam one, and hz gaana 60 walata wadaa one naththam , price ekath prashnayak naththam , 24" 1440p definetely worth it. higer resolution kiyanne maara smooth and nice, and as a bonus samahara graphics settings (like anti-aliasin) danna bari unath dukak naa, screen eka crisp nisa.

    but fast phased gaming nam higher hz gaanakata yanna one.
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ගමgay;21126698 said:
    Thanks for your valuable ideas මචන්
    11.gif


    ප්ලෑන් කරේ 24" එකක් මචන්. ඒ නිස 1440P යන එක තෙරුමක් තියේඩ?

    1440P 24" monitor ekak 40 paninawa ekath freesync nemei :dull:
    anika 2k monitor ekak gannawa nam 27" wath ganna ona but 80k withara wiyadam karanna wenawa ehema giyoth.

    anika ubata 480 yen 2k thiya 1080p wath full danna ba samahara games wala hodama de thama 27" 75mhz ekak ganna eka 60mhz walata wada 15 wadi unath patta wenasak thiyenawa :yes:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Machan don't change your monitor or UPS. This is cause by electrical interference. HDMI signals are more sensitive to interference than VGA or DVI cables (if you used a VGA cable you'd not notice this problem). There can be many causes to interference such as improperly grounded cables to HDMI cables not being shielded properly. You'd have to try out each possibility to exactly find the cause.

    Check this thread as well http://www.tomshardware.com/forum/385710-33-monitor-blinks-turning-lights
    thank you bro exactly meka thama case eka only HDMI thama aul Dsub dvi aulk ne mn try krla balnnm
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    caution: මේ info ගැන වගකියනු නොලැබේ :rolleyes:
    මේවා මම ඉස්සර ඉඳන් "here and there" වලින් "දැනගෙන" හිටපු පොඩි පොඩි දේවල් mix කරලා common sense වලින් හිතල කියපුවා :sorry:.)

    Oh Halo! :P

    Ko uba reply ekak dunne nane. Man ithuru kellata ada reply ekak dannam :frown::dull:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif
    WWE 2K17 is coming to the PC on February 7th & first PC screenshots released!


    47mjXqP.jpg


    2K Games today announced that WWE 2K17, the latest addition to the flagship video game franchise, will be available worldwide for Windows PC on February 7th. In order to celebrate this announcement, the publisher released the first screenshots from the PC version that can be viewed below.​

    WWE 2K17 for PC will mirror the in-game content offered in WWE 2K17 for current-gen consoles. Fans can choose between the WWE 2K17 Standard Edition (SRP £39.99) and the WWE 2K17 Deluxe Edition (SRP £60.99), as well as purchase the WWE 2K17 Season Pass (£24.99).

    Brock_Goldberg2_b123d33f6d5883c10bda42d6ceaae82b.jpg


    HHHTaker6_648ae5b8bd752a3a779ab8e5dff5e828.jpg


    HHHTaker11_1c6a9acc800af3242e627478a08137f0.jpg


    Nakamura_Samoa4_caafd25a7a2f025f62c61bfbf028c7e3.jpg


    Savage_Warrior9_d925eaefefe14e6aaace6907d0e69a6f.jpg

     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    PS 4 thiyena aya, podi prashnayak thiyenawa. mama lagadi ps4 ekak gaththa, eke region/country ekata SL denna widihak ne. so USA wage dunnoth awlak nadda.