malabe - kaduwela

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාලබේ කඩුවෙල මේන් රෝඩ් එකේ පර්ච් එකක් කීයක් විතර වෙනවද? ස්ලිට් එක ලගනම් ගොඩක් හොදයි. .

    ෆර්නිචර් ශොප් එකක් දාන්න කියලා බැලුවේ. . ඔය හරියේ ෆර්නිචර් ශොප්ස් තියෙනවද?
     

    don silva

    Banned
    Jan 4, 2017
    127
    23
    0
    malabe town eka kittuwanam laksha 10 wage wei. pittugala, walivita hariyeth pare ayine aduma gane 7, 8 wath wenawa.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    5-6k wage wei perch ekak

    ඒ ගානනම් ශේප්. .

    rent karahan bn..

    ගාන වැඩිනම් රෙන්ට් එකට ගන්න වෙනවා. . පර්ච් 6ක විතර හෝල් එකක් කීයක් වෙයිද?

    malabe town eka kittuwanam laksha 10 wage wei. pittugala, walivita hariyeth pare ayine aduma gane 7, 8 wath wenawa.

    10ක් නම් වැඩී බන්. . :sorry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Flood awoth Effect wenne nathi thanakin ganin, Naththan Ubata Badu tika Oluwa uda tiyagena inna wei.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාලබේ-කඩුවෙල ප්ලෑනක් අනුමත කරන්න අවශ්ය අවම පර්ච් ගාන කීයද? :oo:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,502
    5,690
    113
    කඩුවෙල දෑන් නගර සභාවක්, පර්ච් 5 -7 වෙන්න ඈතී අවම
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාලබේ - කඩුවෙල අය පොඩි අදහසක් දෙන්න ශොප් එකක් රෙන්ට් එකට අරන් ෆර්නිචර් දැම්මොත් බිස්නස් තියෙයිද? ඔයපැත්තේ ෆර්නිචර් ශොප්ස් කීයක් විතර තියෙනවද?
    මේ සම්බන්දව පොඩි අයිඩියා එකක් දෙන්න. .
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,086
    352
    83
    yako okta idam hoya hoya ine nathuwa website akak kr0an fb dapan ikman dapan leaflet gh0an rata pura beda hrapan mahasiweyan elakiriyeth dapan plwn tv eketh ad dapan gedara daganin okta tanak sell krnna