ඔය ජින්තක, හාවඩ්, ස්කයිලාක් කියන්නේ එකම ෆේක්. උන් ඉන්නේ රට.උන් පෝයට පන්සල් යන මලක් පහනක් පුජාකරන මිනිස්සු නෙවේ.....ශ්රද්ධාව ගෑවිලාවත් නෑ. උන් දරන අදහසට නොගැලපෙන දෙයක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් , ඒහාමුදුරුවන්ට අපහාසකරනව. අමුතු බුදුදහමක් උන්ගාවතියෙන්නේ....උන්ගෙන් අහගන තමයි අනිත්මිනිස්සු සන්ඝරත්නය කවුදකියල වෙන්කොට අදුරගන්න ඔනි.පිස්සු පීකුදු. එහෙවු එවුන් තමයි මෙතන ධර්මය කියවන්නේ.
එහෙමද, තුන් දෙනාම එකයිද, පවු තේරුම් ගැනීමේ ශක්තියක් තිබුනට එකෙන් ප්රයෝජනයක් ගන්නේ නැති මනුස්සයෙක්.


