Walpola Rahula-සත්යෝදය

Superuser

Member
Aug 30, 2015
723
73
0
ඔය ජින්තක, හාවඩ්, ස්කයිලාක් කියන්නේ එකම ෆේක්. උන් ඉන්නේ රට.උන් පෝයට පන්සල් යන මලක් පහනක් පුජාකරන මිනිස්සු නෙවේ.....ශ්‍රද්ධාව ගෑවිලාවත් නෑ. උන් දරන අදහසට නොගැලපෙන දෙයක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් , ඒහාමුදුරුවන්ට අපහාසකරනව. අමුතු බුදුදහමක් උන්ගාවතියෙන්නේ....උන්ගෙන් අහගන තමයි අනිත්මිනිස්සු සන්ඝරත්නය කවුදකියල වෙන්කොට අදුරගන්න ඔනි.පිස්සු පීකුදු. එහෙවු එවුන් තමයි මෙතන ධර්මය කියවන්නේ.

එහෙමද, තුන් දෙනාම එකයිද, පවු තේරුම් ගැනීමේ ශක්තියක් තිබුනට එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති මනුස්සයෙක්.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;20991839 said:
Quote:
Originally Posted by Superuser
චූල කම්ම විභංග සූත්‍රයට අනුව කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති කිරීමට පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ දහම් කරුණක් දේශනා කර තිබෙනවා, තේරුම් ගන්න අවශ්‍ය දේවල් හැමදේම තියෙද්දීත් ඒක කවුරුන් හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි.

ඔයාගේ දැනගැනීම පිණිස දෙයක් කියන්නම්. ඔය කියන නියාම ධර්ම එකක්වත් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ පසු කාලීනව ලියවුන අටුවාවල. ඒවා ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවොත් රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඒ කියන්නේ ඒවත් ස්වාමීන්වහන්සේ නමකගේ ධර්ම දේශනා මිසක් අව්‍යාජ බුද්ධ භාෂිතය කියල සලකන්න බැහැ. නමුත් කර්ම විෂය අචින්ත්‍ය බව සහ චූල කම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයේ සඳහන් වෙන කරුණු.

කර්මය තරම් සත්වයා අත්විඳින දේවල් තීරණය කරන සාධකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. චූල කම්ම විභංග සූත්‍රය තමයි එකට හොඳම උදාහරණය. පොඩ්ඩක් කලින් පොස්ට් එකේ සරලව පැහැදිලි කරලා තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරලා බලන්න.

පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේට පරිභව කරන්න හිතන්නේ නැතුව දහම් කරුණුවල වැරද්දක් තියේනම් පෙන්වා දෙන්න කාරුණික වෙන එක ඔබේම යහපතට හේතු වේවි.
මේ රාජගිරියේ අරියඥානයන්ගේ ලිපි පෙලින් හම්බකරං කන සුබසිංහ ඇතුලු පිරිසත් අරියඥානත් නියෝජනය කරන වෙබ් අඩවියයි. මෙහි ලිපි වල කතෘත්වය බැර කර ඇත්තේ අරියඥානටය. මේ එහි එන කරමය ගැන ලිපියේ සඳහන් කොටසකි
Quote:
නියාම ධර්ම
කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය “අකාලික” ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් “අතක්කාවචර” ධර්මයකි.
මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතු‍වෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීම‍ට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද ‍අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වී‍ම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් ‍පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකා‍ර වෙයි.
මේ තරම් අසංගතව (inconsistent) ධර්මය දේශනා කරන්නෙක් මම නම් තවත් දැක නැත. එක තැනක "අප අත් විඳින සියල්ල කරුමේ" යැයි කියන පුද්ගලයා තවත් තැනක නියාම දර්ම ගැන දේශන කරයි. රහතුන් වහන්සේ කෙනෙක්ද අමු හොර තක්කඩියෙක්ද යන්න නුවණත්තෝ නුවණින්ම, ප්‍රඥාවෙන්ම විමසා බලත්වා.
:lol::lol:

ඈහ්? එතොකොට අර ඒ හාමුදුරුවන්ට කඩේ ගිහින් "ඔවා ත්‍රිපිටකෙත් නෑ, බුද්ධඝෝශ හාමුදුරුවෝ රහතුන්නාන්සේ කෙනෙකුත් නෙමෙයි, අපේ අරියඥාන හාමුදුරුවෝ වගේ" කියපු පින්වතුන්...????:baffled::baffled::baffled:

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔය කාරණාවට අදාල දහම් කරුණු ටිකක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියාය වග්ගයේ මොළියසීවක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/462 ] තිබෙනවා. බුදු පියානන් එහිදී මෙසේත් සඳහන් කර තිබෙන බව දැකිය හැකියී:

සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් "මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විදී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය"යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුන් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුන් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.

Skylark
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,
ඔය කාරණාවට අදාල දහම් කරුණු ටිකක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියාය වග්ගයේ මොළියසීවක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/462 ] තිබෙනවා. බුදු පියානන් එහිදී මෙසේත් සඳහන් කර තිබෙන බව දැකිය හැකියී:

Skylark

Thanks for sharing. You're great at pointing out Suttas. I sincerely believe that merit will come to you someday when you're in need.

BTW I think you're still missing the point. Pubbekathahethuwada is irrelevant right now in this discussion.

And Pinwath Jinthaka seems unable to grasp the teachings of the Suttas like you do. So please don't mislead him or the others (like Pinwath Haravrd-Bio) and fuel their hatred. As they seem to be not have attained the Sowan Pala like you, they may end up in Dugathi just because of their hatred towards others.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත බොරුවත් බොරුවක් ලෙසින් ගෙන හැර පෑවාට. රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.

උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: http://www.divaina.com/2011/08/28/feature02.html

එහි මෙහෙම සඳහන් වෙනවා:

ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි.

ලිපියේ ඉතුරු ටිකත් කියවා බලන්න. රාජගිරියේ අරියඥාණ හිමියන් එපරිද්දෙන් "කෙළෙස්‌ ධර්මයකි" යැයි පවසා ඇත්තේ සම්බුද්ධ සාසනයේ උත්තම පුද්ගලයින්ගේ ස්වරූපයකට. අණුමාත්‍ර වරදෙහි බිය වන්න යැයි බුදුරජානන් වහන්සේ නැවත නැවත පවසා තිබෙනවා. උදාහරණයකට ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ අමත වග්ගයේ පාතිමොක්‌ඛ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp11p1/362 ] දැක්විය හැකියී. එහි මෙසේ සඳහන්:

මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමොක්ෂසංවරයෙන් සංවෘත ව ආචාරගොචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු.

තවද ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපට්ඨාන සංයුත්තයේ නාලන්‌ද වර්ගයේ උක්‌කචෙල සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp11p1/322 ] අවසානයේ දක්වා ඇති දේ බලන්න:

මහණෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිව නො කොට දහම පිභිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්ෂූහු අග්‍රතම වෙති යි.

ඔය ආකාරයට අණුමාත්‍ර වරදෙහි බිය වීම, ශික්ෂා පදයන්හි සමාදන්ව රැකීම
බුදුරජානන් වහන්සේ පසසා තිබෙනවා. එහෙව් එකේ ඒ අග්‍ර ගුණාංගය රැකීම රාජගිරියේ අරියඥාණ හිමියන් දකින්නේ කෙළෙස් ධර්මයක් හැටියට. ඒ මදිවාට ඒ අධර්ම, අවිනය කථාව සමහරුන්ට "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" ලු!

රාජගිරියේ අරියඥාණ හිමි සම්බුද්ධ සාසනය මහා පරිමාණයෙන් සෝදාපාලුවට ලක් කරන බව එහිමියන්ගේ වචන හරඹ අහලා එතෙකින්ම පිලිගන්න, ඒ කියන්නේ මොනවාදැයි නුනුවනින් විමසන අයට තේරුම් ගන්න අමාරුයි.

Skylark
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි දක්වා ඇති මේ ලිපිය බලන්න: http://www.divaina.com/2011/08/28/feature02.html

එහි මෙහෙම සඳහන් වෙනවා:

ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි.

පින්වත් කමල් මහතාණෙනි,

භාග්‍යවතුන් වහන්සේ විසින් අලගද්දූපම සූත්‍රයේ දේශනා කළ පහත දක්වලා තියෙන දහම් කරුණ සහ ඔබගේ විවේචනයට ලක්වුණ රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ලිපියේ ඇති කරුණ කියන මේ දෙකම ගැන තනි පොස්ට් එකක් ඇතුලේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද, කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න.

මහණෙනි, එපරිද්දෙන් මැ මා විසින් පසුර උපමා කොට ඇති ධර්‍මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින් (ශමථවිදර්‍ශනා) ධර්‍ම යෝ ද හළ යුත්තාහ. අධර්‍මයෝ කැලමැ යි.

අලගද්දූපම සූත්‍රය
http://www.thripitakaya.org/tipitakaya/Index/39?s=121
ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්‍රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්‍රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:

මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්‍ෂූන් ඇමැතූහු. ඒ භික්‍ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්‍වච වූයේ දුර්‍වචභාවය කරන (මතු එන සොළොස්) ධර්‍මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.

ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.

අනුමාන සූත්‍රයේ මෙසේත් සඳහන්:

ඇවැත්නි, මහණ “මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වා”යි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්‍මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තක් කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.

ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.

ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි." යැයි අග්‍ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.

එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.

එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.

කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්‍ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස්‌ ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්‍රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්‍ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.

රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.

Skylark
 
Jul 5, 2012
1,773
265
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්‍රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්‍රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:

ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.

අනුමාන සූත්‍රයේ මෙසේත් සඳහන්:

ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.

ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි." යැයි අග්‍ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.

එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.

එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.

කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්‍ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස්‌ ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්‍රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්‍ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.

රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.

Skylark

පිංවත් ස්කයිලාක්,

ඔබ අසූචි තවරාගත් සූකරයන් මැද සිංහයෙක් වගේ මෙසේ උපරිමයෙන්ද, හැකි පමණින්ද ධර්මකරුනු නිවැරදිව ගෙනහැර පෑම අපේ මහා භාග‍යක්මැයි. තවත් බොහෝ දෙනෙක් මෙහි කමෙන්ට් නොකලාට මේවා බලා නිවැරදි ධර්මය මේ යැයි උගෙනගනීවී. මෙහි කමෙන්ට් නොකරන්නේ ඔවුන්ටත් ඔබට මෙන් පහර ගසා අවමන් කරන නිසායි. හැකි සෑම අවස්තාවකම මෙහි පැමිනෙන්න, අපට නිවැරදි ධර්මය කියා දෙන්න.
 
Jul 5, 2012
1,773
265
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔය කාරණාවට අදාල දහම් කරුණු ටිකක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියාය වග්ගයේ මොළියසීවක සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/462 ] තිබෙනවා. බුදු පියානන් එහිදී මෙසේත් සඳහන් කර තිබෙන බව දැකිය හැකියී:

Skylark

Thanks for sharing. You're great at pointing out Suttas. I sincerely believe that merit will come to you someday when you're in need.

BTW I think you're still missing the point. Pubbekathahethuwada is irrelevant right now in this discussion.

And Pinwath Jinthaka seems unable to grasp the teachings of the Suttas like you do. So please don't mislead him or the others (like Pinwath Haravrd-Bio) and fuel their hatred. As they seem to be not have attained the Sowan Pala like you, they may end up in Dugathi just because of their hatred towards others.

It is indeed amazing to see the extent of the arrogance of some people, posting blanket statement on behalf of others, questioning their ability to grasp Dhamma, and at the same time trying to prevent Skylark from going in to detailed explanations, so that they can save the face. Obviousely these people are not here to have a sincere discussion, but to promote their "Hamuduruwa's corrupt teachings" as Buddha Dhamma, and probably have a financial interest in protecting these robed thiefs
 
Superuser

Member
Aug 30, 2015
723
73
0

පින්වත් ජිංතක ජිල්ලබකිට,

බලන්න මේ Superuser කියන පුද්ගලයාගේ ක්‍රියාව දිහා. මෙහි "පින්වත් කමල් මහතාණෙනි" කියා දහම් අවබෝධය පිණිස මගෙන් ඉල්ලීමක් කරනවාලු. මේ පුද්ගලයා අන් ත්‍රෙඩ් වලට ගිහිල්ලා මට දොස් කියනවා. මේ පුද්ගලයාගේ එම සුවචභාවයක් නැති දුර්වචභාවය දුටුවාම මට මතක් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ අනුමාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/248 ]. එහි මෙහෙම සඳහන්:

ඉතින් ඔවැනි පුද්ගලයින් "කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ ඉල්ලීම සලකන්න." යැයි කියා කීවත් සත්පුරුෂයෝ දන්නා දහමක්වත් කිව යුතු යැයි හිතන්නේ නැහැ. එම දුර්වචභාවයෙන් හෙබි පුද්ගලයා විශ්වාස කල යුතු යැයි හිතන්නෙත් නැහැ.

අනුමාන සූත්‍රයේ මෙසේත් සඳහන්:

ඉතින් සුවචභාවයෙන් යුක්ත පුද්ගලයින් දුටුවාම සත්පුරුෂයෝ ඒ පුද්ගලයා නොඉල්ලුවත් ඒ පුද්ගලයාට දහම් කියා දිය යුතු යැයි හිතනවා.

ඉතින් දුර්වචභාවයෙන් යුතු පුද්ගලයින් ධර්ම මාර්ගයේ අභිවෘද්ධියක් ලැබීම ඔවුන් විසින්ම බාධා කර ගන්නවා. ඔවැනි අයට රාජගිරියේ අරියඥාණ හිමි "ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි." යැයි අග්‍ර ස්වරූපයේ පැසසිය යුතු ගුණයක් කෙළෙස් ධර්මයක් ලෙස වරදවා කීවාම එසේ කීම දුභාෂිතයක් බව වටහා ගන්න අමාරුයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ සීලමය ඥානය [ http://thripitaka.org/view/sp/sp29/104 ] ගැන විස්තරයේ පරියන්ත සහ අපරියන්ත සීලය ලෙස සීලයේ බෙදීමක් විස්තර වෙනවා.

එහි පරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු ... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො පවත්නා හු ය." ලෙසින්.

එහි අපරියන්ත සීලය ගැන කියවෙන්නේ "මෙබඳු ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද වූවාහු... ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස පවත්නාහු යැ." ලෙසින්.

කියවලා බලන්නකෝ ඔය පරියන්ත සහ අපරියන්ත ලෙස දක්වා ඇති බෙදීම ගැන විස්තර. ජීවිත හේතුවෙන්වත් තමන් සමාදන් වන ලද ශික්ෂා පද බිදින්න සිතක්වත් නැති ඒ උත්තම පුද්ගලයින්ගේ, ඒ අග්‍ර පුද්ගලයින්ගේ අර්ථ සහිතව රකින ඒ උත්තම සීලය උත්තම සීලයක්ම ලෙස දැකිය යුතුව පැවතියදී විපරීත අදහස් ඇති සමහර පුද්ගලයින් ඒ උත්තම සීලය දකින්නේ කෙළෙස්‌ ධර්මයක් හැටියට. එම උත්තම ගුණය කෙරෙහි කෙළෙස් දහමකැයි විපරීත අදහස් ඇති පුද්ගලයින්ගේ අධර්ම, අවිනය ප්‍රකාශ ගැන සමහර අය හිතන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා. පෙර දැක්වූ සූත්‍ර වල තිබූ කරුණු වලට අමතරව පරියන්ත සීලය නිවන් පිණිස නොපවතී, අපරියන්ත සීලය නිවන් පිණිස පවතී යන පටිසම්භිදාමග්ගප්පකරණයේ සඳහන් විස්තර පරිද්දෙනුත් විපරීත අදහස් ඇති පිරිසගේ "මහරහතුන් වැඩි මඟ" යැයි කියනා සමහර කථාවන් හැබෑවටම "මහරහතුන් නොවැඩි මඟ" ලෙසින් දකින්න පුළුවන්.

රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ මේ සම්මා සම්බුද්ධ සාසනය පඹ ගාලක් කරනවා, නිවන් මඟ අපැහැදිලි කරනවා. නිවන් මඟ වසනවා. උත්තම සීලමය ගුණයක් කෙළෙස් ධර්මයක් යැයි කීවාම බොහෝ පිරිස් නොමඟ යනවා. නොමඟින් කෙසේ එතෙර වෙන්නද? පැටළුනු අය එතෙර වෙන්න කියා දුකම තමා බදා ගන්නේ.

Skylark

පින්වත් කමල් මහතාණෙනි,

මේ Superuser කියන පුද්ගලයා විතරක් නොවෙයි මේ ත්‍රෙඩ් කියවන්නේ, සුවච බවින් යුතු කෙනෙක් පවා මේවා කියවලා ඔබ කිව්ව ඒ පඹගාලේ පැටලෙන්න පුළුවන් නේද, අන්න ඒ අයට අනුකම්පාවෙන් වත් Superuser අහපු දේට උත්තරයක් දෙන්න පුලුවන්ද, ඔයාට හොඳ හැකියාවක් තියෙනවා, මොකක් හරි සූත්‍රයක් දාල ලිස්සලා යන්න නම් ඔයා නම් හරිම දක්ෂයි.

ජිංතක ජිල්ලබකිට;21130396 said:
පිංවත් ස්කයිලාක්,

ඔබ අසූචි තවරාගත් සූකරයන් මැද සිංහයෙක් වගේ මෙසේ උපරිමයෙන්ද, හැකි පමණින්ද ධර්මකරුනු නිවැරදිව ගෙනහැර පෑම අපේ මහා භාග‍යක්මැයි. තවත් බොහෝ දෙනෙක් මෙහි කමෙන්ට් නොකලාට මේවා බලා නිවැරදි ධර්මය මේ යැයි උගෙනගනීවී. මෙහි කමෙන්ට් නොකරන්නේ ඔවුන්ටත් ඔබට මෙන් පහර ගසා අවමන් කරන නිසායි. හැකි සෑම අවස්තාවකම මෙහි පැමිනෙන්න, අපට නිවැරදි ධර්මය කියා දෙන්න.

අසූචි තවරාගත් සූකරයන්ගේ දැඟලීමක්,
Skylark අනතුර හා නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?p=20636142#post20636142

ජිංතක ජිල්ලබකිට;21130400 said:
It is indeed amazing to see the extent of the arrogance of some people, posting blanket statement on behalf of others, questioning their ability to grasp Dhamma, and at the same time trying to prevent Skylark from going in to detailed explanations, so that they can save the face. Obviousely these people are not here to have a sincere discussion, but to promote their "Hamuduruwa's corrupt teachings" as Buddha Dhamma, and probably have a financial interest in protecting these robed thiefs

So can I redeem my coins?
 
  • Like
Reactions: sgrdk1

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

මේ ත්‍රෙඩ් එකේ කර්මය සහ අනෙකුත් හේතු හත නිසා පුද්ගලයෙකු විදින වෙදනාවන් ගැන සඳහන් වූවානේ. අනෙක් කරුණු හත සමඟ සැසදීමේදී කර්මය නිසා පුද්ගලයෙකු කොපමණ වෙදනාවන් විදිනවාද? ඒ ගැන මිලින්ද ප්‍රශ්න වල කර්මක්ෂය ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/177 ] ගැන විස්තරයේ මෙසේ සඳහන්:

මහරජානෙනි, මෙසේ වනාහි කර්මවිපාකජ වූ ආබාධ ඉතා මඳ ය. අවශෙෂ වූ ආබාධ ඉතා බොහෝ ය. ඒ අනෙක ප්‍රකාර වූ ආබාධයෙහි විභාග නො දන්නා බාලයෝ 'සියලු ම ආබාධයෝ කර්මවිපාකජ ම ය' යි කියා වාතාබාධාදී සත ඉක්මවන්නාහු ය. ඒ කර්මය බුද්ධඥානය හැර සෙසු ඥානයකින් නියම කර ගන්ට නො හැකි වන්නේ ය.

In English: Rhys Davids, 1894; 8th Dilemma. The Buddha's sinlessness and his sufferings [ http://thripitaka.org/view/sbe/vol35/242 ]
In Pali: Vilhelm Trenckner, 1880; Akusalacchedanapañho [ http://thripitaka.org/view/trenckner/milinda1880/142 ]

Skylark
 
Last edited:

පින්වත් ස්කයිලාක්,

ඔබතුමා මේ දවස් වල මිළින්ද ප්‍රශ්නයෙන් සැහෙන්න උදාහරණ ගන්න එකේ සහ ත්‍රිපිටකය ගැන ලොකු දැනුමකුත් ඔබතුමාට තියෙන එකේ මං කලින් අහපු පොඩි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැතුව මග අරින්නේ ඇයි. මිළින්ද ප්‍රශ්නය කියන්නේ ථෙරවාද ත්‍රිපිටකය හා සමානව ධර්මය දැනගන්න පුළුවන් තැනක් නම් ඒ දෙකේ ඉගැන්වීම් සමාන වෙන්න ඕනේ නේද.

ඔබතුමා ආකාශය ගැන විස්තර දැනගන්න මිළින්ද ප්‍රශ්නය ඉදිරිපත් කරනවා, හැබැයි ඒක නිවැරදිද කියලා කියන්නෙත් නැහැ, ඒ බව ඇහුවමත් ලිස්සලා යනවා.

මිළින්ද ප්‍රශ්නයේ තියෙන විදිහට ආකාශය අහේතුජයි කියලා ථෙරවාද ත්‍රිපිටකයේත් සඳහන් වෙනවද, නැත්නම් අහේතුජ එකම දේ නිවන පමණයි කියලද ථෙරවාද ත්‍රිපිටකයේ තියෙන්නේ.

පින්වත් ex-muslim Ahmed,

ඉහත ඔබ සඳහන් කරණ ලද අවකාශය ගැන විස්තර ටිකක් හමු වුනා. කියවා බලන්න.
"මහරාජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්-මහරජානෙනි, ආකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය අකර්මජ වූයේ ය. අහෙතුජ වූයේ ය. අනුතුජ වූයේ ය. මහරජානෙනි, මොහු දෙදෙන වනාහි අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ"යි වදාළසේක.
මිලින්ද ප්‍රශ්න: නිර්වාණවිමතිච්ඡෙදන ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/386 ]

In English: Rhys Davids, 1894, 65th Dilemma. What is there that is without a cause? [ http://thripitaka.org/view/sbe/vol36/131 ]

Skylark
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
දවස් ගානකට පස්සෙවත් උත්තරයක් ලැබුන එක ගැන සතුටුයි

පින්වත් ex-muslim Ahmed,

ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවත්ථු ප්‍රකරණයේ ජට්ඨ වග්ගයේ ආකාසකථා [ http://thripitaka.org/view/ap/ap5/277 ] විස්තරයේ ආකාසය අසඞ්ඛත යැයි නොකිව යුතු යැයි විස්තර වෙනවා.

අභිධර්ම පිටකයේ සඳහන් එම විස්තරය පිළිබඳව පරමත්ථදීපනී පඤ්චප්පකරණට්ඨකථා වල සඳහන් ආකාසකථාවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol38/164 ] පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස ලෙසින් ආකාසය ත්‍රිවිධ බව සඳහන් වෙනවා. ඒවායන් පරිච්ඡෙදාකාසය සඞ්ඛත බවත්, ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර බවත් සඳහන්. එම ප්‍රඥප්තිමාත්‍රයන් දෙක අසඞ්ඛත යැයි නොකිව යුතු බවයි අභිධර්ම පිටකයේ පෙර දක්වන ලද ස්ථානයේ විස්තරයෙන් ඇඟවෙන්නේ.

පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යන වචන වලින් හරියටම දැක්වෙන්නේ මොනවා දැයි විස්තර තවම හමු වුනේ නැහැ. සමහර විට "පරිච්ඡෙදාකාස" යන්නෙන් වායුගෝලය (atmosphere) දැක්වෙනවා විය හැකියී, "අජටාකාස" යන්නෙන් පිටත අභ්‍යවකාශය (outer space) දැක්වෙනවා විය හැකියී. නමුත් නිවැරදිව වටහා ගන්න තව විස්තර සොයා බලන්න ඕනෑ.

එම කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් පෙර මම ගෙන හැර දැක්වූ කරුණු සමඟ ගැළපේද, නැත්නම් නොගැළපේද යන්න එකවර කියන්න අමාරුයි. මට වැටහුණු ආකාරයට මිලින්ද ප්‍රශ්න වල කියවෙන්නේ විවෘත අවකාශයක් ගැනම නොවෙයි. පෘථිවියෙන් උවත් අවුරන ඉඩක් තිබෙනවා. පෘථිවිය තිබුනත් එම ඉඩේ නැති වීමක් නැහැ. ආකාස යන්න එවන් අර්ථයකින් මිලින්ද ප්‍රශ්න වල දක්වන ලද ස්ථානයන්හි භාවිතා වී ඇති බවයි මට වැටහුනේ. එය එසේ නම් කථාවත්ථු ප්‍රකරණයේ ආකාසකථා විස්තරයේ සඳහන් කරුණ සහ මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු යන සියළුම කරුණු ධර්මයට ගැළපෙන මනා අර්ථ තිබෙනවා විය හැකියී. නමුත් පැහැදිලි බව පිණිස තව කරුණු සොයා බලන්න ඕනෑ. පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යනු මොනවා දැයි හරියටම විස්තරයක් හොයාගන්න හැකි නම් අගෙයි. එවිට ඒ කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු සමගත් සසඳා බලන්න පුළුවන්.

නා උයනේ අරියධම්ම හිමිගේ පෙර දක්වන ලද වීඩියෝවේ ප්‍රඥප්ති යන්න අසඞ්ඛත යැයි එහිමියන් පවසනවා. වීඩියෝවේ විනාඩි විසි තුනයි, තත්පර පහලොවෙන් පමණ ඉදිරියට ඇති ආසන්නයේ එය කියැවෙනවා. ඒ ගැනත් වැඩි විස්තර සොයා බලන්න ඕනෑ.

වැඩි විස්තර හමු උනොත් දන්වන්නම්.

Skylark
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
සත්යෝදය ලියවිලා තියෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර බටහිර ලෝකය සතුටු කරන්න මිසක් අධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමකින් නෙවෙයි. පල්ලෙහා තියෙන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා වල්පොල රාහුල හිමියන් ගැන කියපු පොඩි දෙයක්.

ප්‍රංශයේ කාලයක් වාසය කළ වල්පොළ රාහුල හිමි බුදුදහම බටහිර දැනුමට හා ක්‍රිස්තියානි නූතනත්වයට යට කිරීමේ මූලික කටයුත්තක් කළා. උන්වහන්සේ බටහිර උගතුන්ට (බුදුදහම ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් නැහැ. ඒ ටික දෙනාත් වඩාත් උනන්දු වන්නේ මහායානය හැදෑරීමට) පිළිගත හැකි ආකාරයට බුදුදහම විකෘත කළා. පසුව ජයතිලක, කළුපහන, කරුණාදාස ආදී උගතුන් ද බුදුදහම විකෘත කළා. බුදුදහම ඊනියා යථාර්ථවාදයක් බවට පත් කිරීම ගැන මේ සියල්ලන් ම වග කිව යුතුයි. අතක්කාවචර බුදුදහම ඇරිස්ටෝටලීය න්‍යායේ තර්කය යටතට ගැනීමට ඔවුන් උත්සාහ කළා. මේ උගතුන් පංචෙන්ද්‍රිය ගෝචර දේ ගැන පමණක් විශ්වාස කරන්න ඉගැන්නුවා.

http://www1.kalaya.org/2017/04/blog-post_20.html
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සත්යෝදය ලියවිලා තියෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර බටහිර ලෝකය සතුටු කරන්න මිසක් අධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමකින් නෙවෙයි. පල්ලෙහා තියෙන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා වල්පොල රාහුල හිමියන් ගැන කියපු පොඩි දෙයක්.

නලීන් තව හුඟක් දේවල් කියල තියෙනවා. සමහර ඒව වෙනස් කර ගෙනත් තියෙනව පසු කාලිනව. නලීන් කියන්නෙ පසේ බුදු ද? නලීන් 87-89 භීෂණය කාලේ අන්තරේ ස්ටේජ් නැග්ග මිනිහෙක්. නලීන්ට බුදු සමය ගැන මහ ලොකු අදිකාරි බලයක් තියෙනවද? නෑනේ.

වල්පොල රාහුල හාමුදුරුවෝ අතින් වරදක් සිද්ද වුනා කියමු. ඒකට තියෙන විකල්පය "බැක්ටීරියා හැදෙන්නේ බැට්ට-ඉරියා වලින්" කියන වහරක හාමුදුරුවෝ හෝ එතුමාගේ ගෝලයෙක් වන "බට සුද්ද කරන හැටි" කියන වලස්මුල්ලේ අභය වැනි ජෝකර්ලා පස්සේ යාමද??
 
කමල්, ජින්තක වගේ උත්තර නැතිවුනාම ප්‍රශ්න මග අැරල යන ගතිය ඔබතුමාට අඩුවෙන් පිහිටලා තියෙන එක ගැන සතුටු වෙනවා

අැත්ත, නලින් පසේ බුදු නෙවෙයි, වල්පොල රාහුල හිමිත් පසේ බුදු නෙවෙයි. කමලුත් එච්චර තමයි. මං නලින්ගේ මේ ලිපිය කියෙව්වේ අද. එතුමා එ්ක පළ කරල තියෙන්නෙත් අද හෝ ඊයේ. මේ ත්‍රෙඩ් එකේ මං දරපු මතය එක්ක ඔහුගේ මතයත් සමපාත වුන නිසා මං එ් ලිපි කොටස උපුටලා මෙතන දැම්මේ. එහෙම නැතුව සත්යෝදය ගැන හරි වල්පොල රාහුල හිමි ගැන හරි මගේ මතය නලින් මහාචාර්යතුමාගෙන් ණයට ගත්තු දෙයක් නෙවෙයි. එ් සම්ප්‍රදායික සිංහල බෞද්ධයෙක් කියල හිතාගෙන ඉන්න මගේ මතය. හැබැයි එ්කෙන් කියවෙන්නෙ නෑ මං හැමදේම පිළිගන්නේ මගේ පෘථග්ජන මොලේට 100‰ තේරුනොත් විතරක් කියලා.

නලින් භීෂණ කාලේ කරපු දේ මේ සංවාදයට අදාල නෑ නේද? මතවාදීව ඔහු කියන දේ සහ මේ ත්‍රෙඩ් එකේ මං කියන්න හදපු දේ ගැන අදහස් පල කරන එක නෙවේද හොඳ? Ad hominem ද මොකක්ද කියන්නේ ඔයාලා කරන දේට නේද? එ් කිව්වේ මතවාදීව පරාජය කරන්න බැරි වුනාම නැතුව පුද්ගලයාගේ චරිතය නැති කරන්න උත්සාහ කිරීම.

අභය හිමිගේ සහ වහරක හිමියන්ගේ දේශනා ගැනනම් කියන්න මං එ්වා අහලා නැහැ. බට සුද්ධ කරන වීඩියෝ එකනම් උඩින් පල්ලෙන් බැලුවා. එ් ගැන මට හිතුනේ එ්ක භාවනා කරන අයගේ ශරීරයට පහසුවක් වෙන්න කියලා එ් අය ගැන මෙෙත්‍රියෙන් කියපු දෙයක් කියලා මිසක් බුදුදහම විකෘත කරන්න දරපු උත්සාහයක් නෙවෙයි කියලා. මොකද උන්වහන්සේ පැහැදිලිව කියනවා එ්ක බටහිරින් ගත්තු එකක් කියලා. දවසට එක වේලක් වැළඳීම භාවනානුයෝගී භික්ෂූන් වහන්සේට පහසුවක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කළ බවක් අහලා තියෙනවා. භාවනානුයෝගීන්ට ශාරීරික පහසුව අැති කරන තවත් ක්‍රමයක් හැටියට බට සුද්ධ කිරීම දැක්කානම් හොඳයි නේද? ඊට පහර ගහන නඩයෙන් කිසිම පදනමක් අැති තර්කයක් ඉදිරිපත් වෙනවා දකින්නත් බැරිවුනා අපහාස කිරීම් මඩ ගැහිලි අැරුනාම.
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඔබතුමා නලින් කෝට් කරන්නේ නලීන්ට මේ සම්බන්දයෙන් වල්පොල රාහුල හාමුදුරුවන්ට වඩා, රාහුල හාමුදුරුවන්ගේ සෝබෝන් වල අවුරුදු 17ක ඇකඩමීය පර්යේෂන වලින් පස්සේ පබ්ලිශ් කරපුවාට වඩා, රාහුල හාමුදුරුවන්ගේ භික්ෂුවක් ලෙස ලැබු අද්‍යාපනයට වඩා, නලීන් ගේ මතයට අධිකාරී බලයක් තියෙනවා කියලා ඔබ හිතන හින්දනේ.

නලීන් භීෂණ කාලේ කරපු කියපුවත් අදාලයි, එහෙම වෙන්නෙ බුද්ධාගම සම්බන්ධයෙන් ඔබතුමා "ඔතෝරිටි" එකක් කියල සලකන පුද්ගලයෙක් බුදු සමයට සම්පූර්ණයෙන් ප්‍රති විරිද්ධ මතවාද වෙනුවෙන් පෙනී හිටිය බව පෙන්වන්නයි. ඒකෙන් එතුමාගේ චරිතයට පහරක් වැදුනට මට කරන්න දෙයක් නැහැ. නලීන් අන්තරේ නුගෙගොඩ රැස්වීමේ කතා කරපු පින්තූර මම දැකල තියෙනවා.

ඔය අභය හාමුදුරුවන්ගේ බට සෙල්ලම එකම ජෝක් එකෙක් කියල ඔබට නොපෙනුනාට, මධ්‍යස්තව බලන ඕනෑම කෙනෙක්ට පේනව අභය ෆෝටෝන්ස් සහ තවත් ඔය චීන කටු චිකිත්සාවේ එන මෙරිඩියන් ලයින් ආදියත් ඕරා ගැනත් කියන දේවල් අමු විකාර බව. අර විඩියෝ එකේ අහන ප්‍රස්නෙට කෝ උත්තර? ඕරා ගැන බුදු හමුදුරුවෝ කිව්වේ මොන සුත්‍රයේද? සුද්ධාශ්ටක ෆෝටෝන්ස් කියන්නෙ කවර පදනමකින්ද? මම දන්නව නලීන් හිටිය නම් මේ වගේ කතා වලට දෙයි හොඳ උත්තර! අභය ඔය විකාර කියන්නේ බුද්ධාගමට විද්‍යාත්මක පසුබිමක් තියෙනව-තමන් ඒවත් දන්නව කියල මිනිස්සු ඉස්සරහා පොරක් වෙන්න. දැන් හැමෝම හොයන්නේ "සැඟවුනු අමුතු බන" නේ.

අභය බටහිර විද්‍යාවේ ෆෝටෝන්ස් වලට සුද්ධාශ්ටක ඌනිත කිරීම වැරදියි.ඒ වගේම ඔය කියන් මෙරිඩියන් ලයින් බටහිර විද්‍යාවේ වත් හොයාගත්ත කෙහෙල්මලක් නෙවෙයි, චීන කටු විද්‍යාවේ එන එකක් නේ. බුදු සමයේ නැති ඕරා බුදු සමය සමඟ මුහු කිරීමත් වැරදියි. කවදා හරි මේ සම්මුති දැනුම් වෙනස් වුනදාට බුද්ධ වචනයත් වෙනස් කරන්න වෙයි මෙහෙම කලොත්.
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
ඔබතුමා නලින් කෝට් කරන්නේ නලීන්ට මේ සම්බන්දයෙන් වල්පොල රාහුල හාමුදුරුවන්ට වඩා, රාහුල හාමුදුරුවන්ගේ සෝබෝන් වල අවුරුදු 17ක ඇකඩමීය පර්යේෂන වලින් පස්සේ පබ්ලිශ් කරපුවාට වඩා, රාහුල හාමුදුරුවන්ගේ භික්ෂුවක් ලෙස ලැබු අද්‍යාපනයට වඩා, නලීන් ගේ මතයට අධිකාරී බලයක් තියෙනවා කියලා ඔබ හිතන හින්දනේ.

මං නලින්ව කෝට් කරපු හේතුව කලින් කිව්වා. ඒ මේ ත්‍රෙඩ් එකේ මං ඉදිරිපත් කළ කරුණුවලට රුකුලක් වෙන්න මිසක් එතුමාගේ ඔතෝරිටි එක නිසා නෙවෙයි.

සත්යෝදයේ වල්පොල රාහුල හිමි කියන පරිදි "ආහාර පාන වලින් බුදුරදුන්ට පූජා කිරීමට සිතීමට මෝඩකම මිස වෙනත් හේතුවක් නැත."
කියන එක පිළිගන්න ඔබතුමා යොදාගන්න ඔතොරිටි එකයි, ඒක පිළිනොගන්න මං යොදාගන්න ඔතොරිටි එකයි පහලින් දාන්නම්.

සෝබෝන් - භික්ෂු ජීවිතය සඵල කරගැනීමට බුදු රදුන්ගේ පැසසුමට ලක්වූ ආරණ්‍යයක්, වෘක්ෂ මූලයක් හෝ ශුන්යාගාරයක් නොවේ.
අවුරුදු 17 - සිංහල බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසම අවුරුදු සිය ගණනක ඉඳන් දළදා වහන්සේට ආහාර පූජා පවත්වන්නේ.
ඇකඩමීය පර්යේෂන - ආර්ය පර්යෙෂණයක්ද? අධ්‍යාත්මික දියුණුවට හේතු වෙන දෙයක්ද?
පබ්ලිෂ් - රාහුල හිමි ඇත්තටම බටහිර විද්යාත්මක අර්ථයෙන් පබ්ලිෂ් කළාද? එය ධර්ම දානයක්ද? බෞද්ධයන්ට ලැබෙන ධර්ම දානවල ආහාර පූජා පැවැත්වීම මෝඩකමක් කියල කියවෙන්නේ නැහැ.
රාහුල හිමිගේ භික්ෂු අධ්‍යාපනය - එදා මෙදාතුර පහල වූ ස්වාමීන්වහන්සේලාගේ භික්ෂු අධ්‍යාපනය

ඔතොරිටි එක සම්පූර්ණයෙන්ම පැත්තකින් තිබ්බත් ආහාර පානවලින් බුදුරදුන්ට පූජා කිරීම හේතු පල දහමට අනුකූලයි, මේ ත්‍රෙඩ් එකේ ඒ ගැන ඉදිරිපත් වුන දේවල් වලට කිසිම මතවාදීමය පිළිතුරක් නැහැ චරිත ඝාතනය, අපහාස, මඩ ගැසීම් ඇරුනහම.

නලීන් භීෂණ කාලේ කරපු කියපුවත් අදාලයි, එහෙම වෙන්නෙ බුද්ධාගම සම්බන්ධයෙන් ඔබතුමා "ඔතෝරිටි" එකක් කියල සලකන පුද්ගලයෙක් බුදු සමයට සම්පූර්ණයෙන් ප්‍රති විරිද්ධ මතවාද වෙනුවෙන් පෙනී හිටිය බව පෙන්වන්නයි. ඒකෙන් එතුමාගේ චරිතයට පහරක් වැදුනට මට කරන්න දෙයක් නැහැ. නලීන් අන්තරේ නුගෙගොඩ රැස්වීමේ කතා කරපු පින්තූර මම දැකල තියෙනවා.

නලින් ඒ කාලේ බුදු සමයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරපු එක ඔබතුමා වැරදියි කියල දැක්කේ මතවාදීව නේද, දැන් නලින් කරන කියන දේවල හරි වැරැද්දත් මතවාදීව දැක්කොත් නේද වඩා සුදුසු. මොකද අංගුලිමාලටත් භීෂණ සමයක් තිබුනා.

ඔය අභය හාමුදුරුවන්ගේ බට සෙල්ලම එකම ජෝක් එකෙක් කියල ඔබට නොපෙනුනාට, මධ්‍යස්තව බලන ඕනෑම කෙනෙක්ට පේනව අභය ෆෝටෝන්ස් සහ තවත් ඔය චීන කටු චිකිත්සාවේ එන මෙරිඩියන් ලයින් ආදියත් ඕරා ගැනත් කියන දේවල් අමු විකාර බව. අර විඩියෝ එකේ අහන ප්‍රස්නෙට කෝ උත්තර? ඕරා ගැන බුදු හමුදුරුවෝ කිව්වේ මොන සුත්‍රයේද? සුද්ධාශ්ටක ෆෝටෝන්ස් කියන්නෙ කවර පදනමකින්ද? මම දන්නව නලීන් හිටිය නම් මේ වගේ කතා වලට දෙයි හොඳ උත්තර! අභය ඔය විකාර කියන්නේ බුද්ධාගමට විද්‍යාත්මක පසුබිමක් තියෙනව-තමන් ඒවත් දන්නව කියල මිනිස්සු ඉස්සරහා පොරක් වෙන්න. දැන් හැමෝම හොයන්නේ "සැඟවුනු අමුතු බන" නේ.

අභය බටහිර විද්‍යාවේ ෆෝටෝන්ස් වලට සුද්ධාශ්ටක ඌනිත කිරීම වැරදියි.ඒ වගේම ඔය කියන් මෙරිඩියන් ලයින් බටහිර විද්‍යාවේ වත් හොයාගත්ත කෙහෙල්මලක් නෙවෙයි, චීන කටු විද්‍යාවේ එන එකක් නේ. බුදු සමයේ නැති ඕරා බුදු සමය සමඟ මුහු කිරීමත් වැරදියි. කවදා හරි මේ සම්මුති දැනුම් වෙනස් වුනදාට බුද්ධ වචනයත් වෙනස් කරන්න වෙයි මෙහෙම කලොත්.

උසස් තත්වයක් ලබාදෙන අදහසින් බුදු දහම බටහිර විද්‍යාවේ හෝ වෙනත් ලෞකික විද්යාවක එල්ලීමට යන එක කිසිසේත්ම සුදුසු නැහැ. අභය හිමි එහෙම කරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අවශ්‍යතාවයක් මට නම් නැහැ. තමන්ගේ පුතාට බණ අහන්න අනාත පිණ්ඩික සිටුතුමා සල්ලි දුන්නා වගේ බටහිර විද්‍යාවේ ඇලිලා ඉන්න අයගේ කන් යොමුකරවගන්න කරපු උපායක්ද දන්නේ නැහැ. බණ අහන්න යන්න සල්ලි දෙන්න කියලවත් බුදු දහමේ නැති වචන වලින් උපක්‍රමශීලී වෙන්න කියලාවත් සූත්‍ර වල නැහැ.

ශුද්ධාෂ්ටක, ෆෝටෝන වගේ පෘතග්ජන අපිට ගෝචර නොවෙන දේවල් ගැන අභය හිමි කියන දේවල් ඇරුනහම මේ අභ්‍යාසයෙන් භාවනා කරන අයට කිසිම පහසුවක් වෙන්නේ නැති බව කීම තවමත් කිසිම පදනමක් නැති කතාවක්.
 
Similar threads