ළමා නිවාසයක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ළමා නිවාසෙකට දානයක් දෙන්න හැදුවේ බං.. හොර බොරු නැති කොළඹ අවටින් තැනක් කියන්න පුළුවන්ද ???

    ගොඩාක් පුංචි ළමයි ඉන්න තැනක් නම් තවත් හොදයි
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මීගොඩ තියනව බන් එකක් ඒකෙ හැම වයස් කාන්ඩෙකම ලමයි ඉන්නව...ජපුර කැම්පස් එකේ මානව විද්‍යා ද සමාජ විද්‍යා ද මොකද්ද අංශෙකින් කරන්නෙ
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මීගොඩ තියනව බන් එකක් ඒකෙ හැම වයස් කාන්ඩෙකම ලමයි ඉන්නව...ජපුර කැම්පස් එකේ මානව විද්‍යා ද සමාජ විද්‍යා ද මොකද්ද අංශෙකින් කරන්නෙ

    dura wadi putha
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    වැල්ලවත්තේ සැවෝයි එක ඉස්සරහ පන්සලක කරගෙන යනවා. ඉගෙන ගන්න ළමයි ඉන්නේ පොඩ්ඩක් බලපන්
     

    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    Ragama boys town eake tiyenawa tenak eaka brother kenekkaranne amaruwen tamai lamai 25 witara hitiya
    Apit desarayak kema dunna niwasa2k tiyenawa mulinma hamuwena eakata denna anikata salli tiyanawa baudda lamit innawa asaranma lami