ළමා නිවාසෙකට දානයක් දෙන්න හැදුවේ බං.. හොර බොරු නැති කොළඹ අවටින් තැනක් කියන්න පුළුවන්ද ???
ගොඩාක් පුංචි ළමයි ඉන්න තැනක් නම් තවත් හොදයි
ගොඩාක් පුංචි ළමයි ඉන්න තැනක් නම් තවත් හොදයි
මීගොඩ තියනව බන් එකක් ඒකෙ හැම වයස් කාන්ඩෙකම ලමයි ඉන්නව...ජපුර කැම්පස් එකේ මානව විද්‍යා ද සමාජ විද්‍යා ද මොකද්ද අංශෙකින් කරන්නෙ