on wenawa logo eka lagata avilla restart wenawa ooka tamai boot loop
power switch ekata enawa
software walata enawa
power switch filter eka short unaama enawa
flash chip eka damage unaama enawa
owwa tamai
Machanla mokadda ban me bootloop kiyanne ubala gawa thiyeda ehema wechcha phone ?

on wenawa logo eka lagata avilla restart wenawa ooka tamai boot loop
power switch ekata enawa
software walata enawa
power switch filter eka short unaama enawa
flash chip eka damage unaama enawa
owwa tamai
davena prashnayak ban oka... shop eke eka bama kiyanawa hadanna...MASS memory gihin kiyanawa... Theren na ban mokada karanne kiyala...
EMMC IC කියල කියන්නේ. එක ගිහින් වෙන්නැති. එකේ තමයි ඔක්කොම ඩේටා තියෙන්නේ. කොම්පියුටර් එකේ හාඩ් එක වගේ.
EMMC රෙපෙයාර් කරලා කලාතුරකින් එකක් ගොඩ යනවා. මහන්සිය අපරාදේ නිසා ගොඩක් අය අතාරිනවා.
EMMC IC කියල කියන්නේ. එක ගිහින් වෙන්නැති. එකේ තමයි ඔක්කොම ඩේටා තියෙන්නේ. කොම්පියුටර් එකේ හාඩ් එක වගේ.
EMMC රෙපෙයාර් කරලා කලාතුරකින් එකක් ගොඩ යනවා. මහන්සිය අපරාදේ නිසා ගොඩක් අය අතාරිනවා.