Kärcher cleaning products in SL?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචංලා ලොකු උදව්වක් ඕනා.. මෙන්න මේ product එකට මේහා සමාන cleaning liquid chemical ලංකාවේ තියෙනවාද? මම හෙව්වේ නම් නෑ දැනට, මුලින්ම කිරියෙන්ම අහන්න දුවන් ආවා.

    235540409

    Kärcher K4 Full Control Home Pressure Washer

    මේ solution එක stone wall, stone paths වලට වගේ හොදයි.

    4620a.JPG

    Kärcher 3-in-1 Stone Cleaner

    පස්සේ පාවිච්චි කරන solution එක ගල් වල වතුර රැදෙන්නේ නැති වෙන්නනේ, අන්න ඒකත් දන්නවා නම් කියපල්ලකෝ දෙයියෝ.. :baffled:

    apihsxzue__23999.1464187145.jpg

    Kärcher 3-in-1 Wood Cleaner

    බම්පියක්වත් දාගෙන යමු..!! :love:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thudawe Brothers lage check karapan. Narahenpita.

    මේකට වඩා ගොඩක් පවර් අඩු unit එක උන්ගේ 70,000/= ගානක් කියුවා. ඒක මේ type එකේ නෙවේ මචං. උන් ගාව නැතුව ඇති. කෝකටත් call දීලා බලන්නම්කෝ.. :D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකට වඩා ගොඩක් පවර් අඩු unit එක උන්ගේ 70,000/= ගානක් කියුවා. ඒක මේ type එකේ නෙවේ මචං. උන් ගාව නැතුව ඇති. කෝකටත් call දීලා බලන්නම්කෝ.. :D

    they are the agent.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    man chineese machine eken.. oya wadey gedara kala.. chemical mokuth damme nah.. highest pressure ekata dala allan hitiya..pasi serama gala wila giya.. :D :D chineese pressure gun eka 15000 une.. habai karcher maru sali thiyanawa nam ekak ganna..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    man chineese machine eken.. oya wadey gedara kala.. chemical mokuth damme nah.. highest pressure ekata dala allan hitiya..pasi serama gala wila giya.. :D :D chineese pressure gun eka 15000 une.. habai karcher maru sali thiyanawa nam ekak ganna..

    gatta machan. UK walin import kala. Heta collect karanna port ekata yanawa. balala kiyannamko. Oya option ekka[uda image eke options] machine eka mehe gannawanam 1lakh wage wenawa. Balamu. lokuwata kunu badila naa shape wei wage ehenam.

    6+
    You must spread some Reputation around before giving it to Lokka Ayya again.