මචංලා ලොකු උදව්වක් ඕනා.. මෙන්න මේ product එකට මේහා සමාන cleaning liquid chemical ලංකාවේ තියෙනවාද? මම හෙව්වේ නම් නෑ දැනට, මුලින්ම කිරියෙන්ම අහන්න දුවන් ආවා.
Kärcher K4 Full Control Home Pressure Washer
මේ solution එක stone wall, stone paths වලට වගේ හොදයි.
Kärcher 3-in-1 Stone Cleaner
පස්සේ පාවිච්චි කරන solution එක ගල් වල වතුර රැදෙන්නේ නැති වෙන්නනේ, අන්න ඒකත් දන්නවා නම් කියපල්ලකෝ දෙයියෝ..
Kärcher 3-in-1 Wood Cleaner
බම්පියක්වත් දාගෙන යමු..!!