කැම්පස් අවුලක්...
මේකයි කතාව..
මගෙ යාළුවා 2015 A/L කරේ Art වලින්.. පස්සෙ එයා හොද Result එකක් දැම්මා District Rank 88 එක්ක Z එකත් තියන්ව 1.45 ගානක්,
මෙයා මුලින්ම ඉල්ලලා තියෙන් නේ කැළණි කැම්පස් එක, දෙවනියට පේරා.. අන්තිමට ජපුර !!
ඉතින් මුලින්ම ඇවිත් තියෙන්නේ පේරා Uni එකෙන් , පස්සේ එයා register වෙලා Online පේරා... ඊට ටික දවසකට පස්සේ මෙයා මුලින්ම ඉල්ලපු කැළනි කැම්පස් එකෙන් ඇවිත් ශ්රවණ හා කථන කෝස් එක්කට (පුරප්පාඩු වලට ) ඉතින් මෙයා ඒකට කැමති නැති හින්දා කැළණි register වෙලා නැ හැබැයි දැන් පේරා Online registerවෙලා ඉන්නෙ මෙයා..
ගිය 11 පේරා Art Faculty යේ registration තිබ්බා ඒත් මෙයාට එන්න කියලා ළියුම් ඇවිත් තිබ්බේ නැ.. කොකටත් කියල එදා මෙයා පේරා ගිහින් ඇහුවම Registration No නෑ කියලා UGC (UNIVERSITY GRANTS COMMISSION) යන්න් කියලා.. ඉතින් ඊයෙ අපි UGC ගියාම එතනින් කියන්වා " ඔයා මුලින්ම ඉල්ලලා තියෙන්නෙ කැළණි හින්දා පේරා එකෙන් මුලින්ම ආවත් මුලින් ඉල්ලපු Uni එකේ ආවම කලින් පේරා register වෙලා තිබ්බ එක cancel " කියලා !
එයාලා කියන්නේ දැන් පේරා කොහොමත් හම්බෙන්නෑ ලූ ඉතින් කැළණි එකට ඉල්ලලා UGC එකට ලියුමක් දාන්න කියලා chance එකක් තිබ්බොත් (පුරප්පාඩු වගේ ) පැනගන්න පුලුවන්ලු ඒත් එහෙම බැරි උනොත් එකක් වත් නැතිවෙයිලු..
[ ඒත් මෙයාගෙ යාළුවෙකුටත් මෙහෙම වෙලා , පස්සේ එයා අන්තිමට ඉල්ලපු කැම්පස් එකෙන් ළියුම් ඇවිල්ලා.. ]
ඇත්තටම ලංකාවෙ මෙ Education System එක ගැන ගොඩක් කලකිරෙනවා.. මේ තරම් කට්ටක් කාලා District rankර් 88 ගහලා කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන ඉනන වෙලාවේ හෙනගහනවා වගේ එක කැම්පස් එකක්වත් නැතිවෙයි කියපුහම.. මේ ගැන නම් කතා කරල වැඩක් වෙන්නේ නැ..
සහෝදර සහෝදරියනි.. අති විශාල පුරශ්නයක් පැන නැගී ඇත !!! 

දන්න කෙනෙක් ඉන්නවනම් මේ ප්රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න තමන් අදුරන කැම්පස් එකේ ඉහල මට්ටම් දරන කෙනෙක් ගෙන් හරි පොඩි හරි උදව්වක් කරන්නපුලුවන් ඒක ලොකු පිනක් ඇත්තටම...