කැම්පස් අවුලක්...

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කැම්පස් අවුලක්...

    සහෝදර සහෝදරියනි.. අති විශාල පුරශ්නයක් පැන නැගී ඇත !!! :shocked::lol::confused:

    මේකයි කතාව..

    මගෙ යාළුවා 2015 A/L කරේ Art වලින්.. පස්සෙ එයා හොද Result එකක් දැම්මා District Rank 88 එක්ක Z එකත් තියන්ව 1.45 ගානක්,

    මෙයා මුලින්ම ඉල්ලලා තියෙන් නේ කැළණි කැම්පස් එක, දෙවනියට පේරා.. අන්තිමට ජපුර !!
    ඉතින් මුලින්ම ඇවිත් තියෙන්නේ පේරා Uni එකෙන් , පස්සේ එයා register වෙලා Online පේරා... ඊට ටික දවසකට පස්සේ මෙයා මුලින්ම ඉල්ලපු කැළනි කැම්පස් එකෙන් ඇවිත් ශ්‍රවණ හා කථන කෝස් එක්කට (පුරප්පාඩු වලට ) ඉතින් මෙයා ඒකට කැමති නැති හින්දා කැළණි register වෙලා නැ හැබැයි දැන් පේරා Online registerවෙලා ඉන්නෙ මෙයා..

    ගිය 11 පේරා Art Faculty යේ registration තිබ්බා ඒත් මෙයාට එන්න කියලා ළියුම් ඇවිත් තිබ්බේ නැ.. කොකටත් කියල එදා මෙයා පේරා ගිහින් ඇහුවම Registration No නෑ කියලා UGC (UNIVERSITY GRANTS COMMISSION) යන්න් කියලා.. ඉතින් ඊයෙ අපි UGC ගියාම එතනින් කියන්වා " ඔයා මුලින්ම ඉල්ලලා තියෙන්නෙ කැළණි හින්දා පේරා එකෙන් මුලින්ම ආවත් මුලින් ඉල්ලපු Uni එකේ ආවම කලින් පේරා register වෙලා තිබ්බ එක cancel " කියලා !
    එයාලා කියන්නේ දැන් පේරා කොහොමත් හම්බෙන්නෑ ලූ ඉතින් කැළණි එකට ඉල්ලලා UGC එකට ලියුමක් දාන්න කියලා chance එකක් තිබ්බොත් (පුරප්පාඩු වගේ ) පැනගන්න පුලුවන්ලු ඒත් එහෙම බැරි උනොත් එකක් වත් නැතිවෙයිලු..

    [ ඒත් මෙයාගෙ යාළුවෙකුටත් මෙහෙම වෙලා , පස්සේ එයා අන්තිමට ඉල්ලපු කැම්පස් එකෙන් ළියුම් ඇවිල්ලා.. ]

    ඇත්තටම ලංකාවෙ මෙ Education System එක ගැන ගොඩක් කලකිරෙනවා.. මේ තරම් කට්ටක් කාලා District rankර්‍ 88 ගහලා කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන ඉනන වෙලාවේ හෙනගහනවා වගේ එක කැම්පස් එකක්වත් නැතිවෙයි කියපුහම.. මේ ගැන නම් කතා කරල වැඩක් වෙන්නේ නැ..

    දන්න කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දෙන්න තමන් අදුරන කැම්පස් එකේ ඉහල මට්ටම් දරන කෙනෙක් ගෙන් හරි පොඩි හරි උදව්වක් කරන්නපුලුවන් ඒක ලොකු පිනක් ඇත්තටම...
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Ithin bn pothe thiyenawa neda. Ehema 1st choise nathiwa wena ekak awoth. Eka satis nam aye uda choise walata salaka balanna epa kiyala liyumak ewanna da koheda kiyala. Ehema Yawwe nathmm bottu awoth yanna ona(unless aye shy ekk karanawa nam) :(
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අර කැම්පස් පොතේ තේරෙන සිංහලෙන් තියන්වනෙ බන් කරන්න ඕනෙ දේ. උබ කැළනියෙ එකට වඩා පේරා ආට්ස් වලට ආසයිනම් ඇයි කැළනියේ එක ලිස්ට් එකේ උඩින් දැම්මේ. උබේ හිතේ තියන ආසාවල් උන්ට දැනගන්න බෑනේ. උන් කරන්නෙ උබ එවල තියන ලිස්ට් එකේ අනුපිලිවෙලට උබට තේරෙන කෝස් එක දෙන එක. උබට කලින් කරන්න තිබ්බෙ

    බෝට්ටු ගැන කියනව නම් ඒක වෙන්නෙ මෙහෙමයි. උබ දැන් ලිස්ට් එකෙන් ඉල්ලල තියනව නම් 1. කැලනි 2. පේරේ කියන පිලිවෙලට උබට පේරෙ සෙට් උනා නම්,

    කැලනියේ තියන කෝස් එකේ පුරප්පාඩු තියනව නම් උබට කැලනියෙන් ලියුමක් එන්න පුලුවන් ඒකට එන්න කියල. ඒත් උබට හිතුනොත් නෑ මම පේරෙ ම ඉන්නව කියල උබට තියෙන්නෙ පේරෙට online register උන දවසෙ ඉදන් මාසයක් ඇතුලත ugc එකට ලියුමක් යවන්න, "මට මේ ලැබිල තියන කෝස් එක (ඒ කියන්නෙ පේරෙ එක) හොදයි ඒ නිසා බෝට්ටු එවන්න එපා." කියල, එහෙම නම් උන් උබට කැලනියට බෝට්ටුවක් එවන්නෙ නෑ. එහෙම ලියුමක් නොයවා බෝට්ටුවක් ආවොත් ඒකට අනිව යන්න ඕනෙ. ඒ කියන්නේ කැලනියේ register වෙන්න ඕනෙ.

    දැන් උබ කැලනියේ register වෙලා නැති නිසා මෙතන උබට ඔය කෝස් දෙකෙන් එකක්වත් හම්බෙන්නෙ නැ. පුලුවන් තරම් ඉක්මන්ට appeal එකක් දාන්න ඔය විස්තරේ කියල පේරෙට හරි කැලනියට හරි සලකා බලන්න කියල. සමහර විට දෙකෙන් එකකට හම්බෙයි. appeal එක දාන කොටත් උබ වඩා කැමති පේරෙ කෝස් එකට නම් ඒ අදාල අනුපිලිවෙලට දාපන්. ugc එකට ගිහින් කතා කරපන්.
     
    • Like
    Reactions: kasun137
    Ithin bn pothe thiyenawa neda. Ehema 1st choise nathiwa wena ekak awoth. Eka satis nam aye uda choise walata salaka balanna epa kiyala liyumak ewanna da koheda kiyala. Ehema Yawwe nathmm bottu awoth yanna ona(unless aye shy ekk karanawa nam) :(

    ඔව් ඕක තියෙනවා බන්
    Bad Luck :( :(
    Pere යන්න දගලන්න එපා බන් උබ නුවර එකෙක් නෙවේ නම් සහ ලග පාත එකෙක් නෙවේ
    කොළබ Campus එකකට පලයන්
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අර කැම්පස් පොතේ තේරෙන සිංහලෙන් තියන්වනෙ බන් කරන්න ඕනෙ දේ. උබ කැළනියෙ එකට වඩා පේරා ආට්ස් වලට ආසයිනම් ඇයි කැළනියේ එක ලිස්ට් එකේ උඩින් දැම්මේ. උබේ හිතේ තියන ආසාවල් උන්ට දැනගන්න බෑනේ. උන් කරන්නෙ උබ එවල තියන ලිස්ට් එකේ අනුපිලිවෙලට උබට තේරෙන කෝස් එක දෙන එක. උබට කලින් කරන්න තිබ්බෙ

    බෝට්ටු ගැන කියනව නම් ඒක වෙන්නෙ මෙහෙමයි. උබ දැන් ලිස්ට් එකෙන් ඉල්ලල තියනව නම් 1. කැලනි 2. පේරේ කියන පිලිවෙලට උබට පේරෙ සෙට් උනා නම්,

    කැලනියේ තියන කෝස් එකේ පුරප්පාඩු තියනව නම් උබට කැලනියෙන් ලියුමක් එන්න පුලුවන් ඒකට එන්න කියල. ඒත් උබට හිතුනොත් නෑ මම පේරෙ ම ඉන්නව කියල උබට තියෙන්නෙ පේරෙට online register උන දවසෙ ඉදන් මාසයක් ඇතුලත ugc එකට ලියුමක් යවන්න, "මට මේ ලැබිල තියන කෝස් එක (ඒ කියන්නෙ පේරෙ එක) හොදයි ඒ නිසා බෝට්ටු එවන්න එපා." කියල, එහෙම නම් උන් උබට කැලනියට බෝට්ටුවක් එවන්නෙ නෑ. එහෙම ලියුමක් නොයවා බෝට්ටුවක් ආවොත් ඒකට අනිව යන්න ඕනෙ. ඒ කියන්නේ කැලනියේ register වෙන්න ඕනෙ.

    දැන් උබ කැලනියේ register වෙලා නැති නිසා මෙතන උබට ඔය කෝස් දෙකෙන් එකක්වත් හම්බෙන්නෙ නැ. පුලුවන් තරම් ඉක්මන්ට appeal එකක් දාන්න ඔය විස්තරේ කියල පේරෙට හරි කැලනියට හරි සලකා බලන්න කියල. සමහර විට දෙකෙන් එකකට හම්බෙයි. appeal එක දාන කොටත් උබ වඩා කැමති පේරෙ කෝස් එකට නම් ඒ අදාල අනුපිලිවෙලට දාපන්. ugc එකට ගිහින් කතා කරපන්.
    ohoma oneth na ban....umba kalaniye ekata kamathi nattam...pera ma inna puluwan...wena mokuth karanne nathiwa..
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Wade danatama waraddagena inne malli oyala, Puluwan tharam ikmanata UGC ekata likithawa appeal karana...that's the best opportunity at the moment. Poddak UGC ekata pressure karanna. Oya kalinma ara liyuma yawwanam kisima prashnayak na. Lankawe education system ekata banala wadak na.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඇත්තටම ලංකාවෙ මෙ Education System එක ගැන ගොඩක් කලකිරෙනවා.. මේ තරම් කට්ටක් කාලා District rankර්‍ 88 ගහලා කැම්පස් යන්න ඇඟිලි ගැන ගැන ඉනන වෙලාවේ හෙනගහනවා වගේ එක කැම්පස් එකක්වත් නැතිවෙයි කියපුහම.. මේ ගැන නම් කතා කරල වැඩක් වෙන්නේ නැ..

    Machan.
    Matath mulinma awe kelaniya.
    Habai mata itawada hoda ekak awa bottuwalin. Seusl wala.
    Lankawe education system eka gana kalakirennr ai bn. Ube yaluwa awadanayen idala naha. Potha hariyata kiyawala naha neda.

    Ube yaluwa ekakata giye naththam wena kenekta chance ekak dennai ehema karanne. Eka hoda deyak machan.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Machan.
    Matath mulinma awe kelaniya.
    Habai mata itawada hoda ekak awa bottuwalin. Seusl wala.
    Lankawe education system eka gana kalakirennr ai bn. Ube yaluwa awadanayen idala naha. Potha hariyata kiyawala naha neda.

    Ube yaluwa ekakata giye naththam wena kenekta chance ekak dennai ehema karanne. Eka hoda deyak machan.

    Na bn kelani illuwe mulinma ita passe pera illuwe. itin mulinma pera apu hinda eya pera register una. ita tika dwsakta passe kelaniyenut awa ' itin pera register una hinda kelani eka gnan gtte na wenakenekt chance ek tynva ne etakot kelaniyt bn meya neti aduwta.. anna ethanadi BOTTU system eka watinva mara vidihta,,

    UGC gypuhma kynva mulin illapu eka apu nisa pera register una eka cancel wela kyla.. ehma deyk kohewt dala tibune na ne mchn' ekko un monva hri madykin denuwt krnna epaya nettn asarana wena taram danne apine bn.

    blahan A/L krala awurudak vitra ynva camps ynna ita passe awrudu 4k 5k camps eke hodama kale gewala amu kattak kala degree ya gttama ekta hriyna job na tibbat indian krayoi, pandan karaintai, Kole viyadn krnd pluwn aytai thena..
     
    Pothe ehema thiyenawa bn. Hodata balahan.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Wade danatama waraddagena inne malli oyala, Puluwan tharam ikmanata UGC ekata likithawa appeal karana...that's the best opportunity at the moment. Poddak UGC ekata pressure karanna. Oya kalinma ara liyuma yawwanam kisima prashnayak na. Lankawe education system ekata banala wadak na.

    ayya mekai seen eka eya Kelani kemti hinda mulin ekta dala dewaniyta pera dala..
    gedrata Mulinma lyum awe pera uni eken, itin eya eke register una. register wela tika dwsakt passe Kelani uni eken letter eka awa eth eya pera register una hinda kelani register wela na..

    UGC eken kiynne mulin demme kelani hinda letter eka pahu wela awat kalin register wela hitapu uni eka auto cancel wela kiyala..

    Pothe ehma dyk dala na ne ayya.. eke tiyenne palamu therima netuwa wena ekk awot anik ewa salakablanna epa kyla letter ekk UGC yvnna kyala. ehemt krla Pera register unat passe :dull:
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    අර කැම්පස් පොතේ තේරෙන සිංහලෙන් තියන්වනෙ බන් කරන්න ඕනෙ දේ. උබ කැළනියෙ එකට වඩා පේරා ආට්ස් වලට ආසයිනම් ඇයි කැළනියේ එක ලිස්ට් එකේ උඩින් දැම්මේ. උබේ හිතේ තියන ආසාවල් උන්ට දැනගන්න බෑනේ. උන් කරන්නෙ උබ එවල තියන ලිස්ට් එකේ අනුපිලිවෙලට උබට තේරෙන කෝස් එක දෙන එක. උබට කලින් කරන්න තිබ්බෙ

    බෝට්ටු ගැන කියනව නම් ඒක වෙන්නෙ මෙහෙමයි. උබ දැන් ලිස්ට් එකෙන් ඉල්ලල තියනව නම් 1. කැලනි 2. පේරේ කියන පිලිවෙලට උබට පේරෙ සෙට් උනා නම්,

    කැලනියේ තියන කෝස් එකේ පුරප්පාඩු තියනව නම් උබට කැලනියෙන් ලියුමක් එන්න පුලුවන් ඒකට එන්න කියල. ඒත් උබට හිතුනොත් නෑ මම පේරෙ ම ඉන්නව කියල උබට තියෙන්නෙ පේරෙට online register උන දවසෙ ඉදන් මාසයක් ඇතුලත ugc එකට ලියුමක් යවන්න, "මට මේ ලැබිල තියන කෝස් එක (ඒ කියන්නෙ පේරෙ එක) හොදයි ඒ නිසා බෝට්ටු එවන්න එපා." කියල, එහෙම නම් උන් උබට කැලනියට බෝට්ටුවක් එවන්නෙ නෑ. එහෙම ලියුමක් නොයවා බෝට්ටුවක් ආවොත් ඒකට අනිව යන්න ඕනෙ. ඒ කියන්නේ කැලනියේ register වෙන්න ඕනෙ.

    දැන් උබ කැලනියේ register වෙලා නැති නිසා මෙතන උබට ඔය කෝස් දෙකෙන් එකක්වත් හම්බෙන්නෙ නැ. පුලුවන් තරම් ඉක්මන්ට appeal එකක් දාන්න ඔය විස්තරේ කියල පේරෙට හරි කැලනියට හරි සලකා බලන්න කියල. සමහර විට දෙකෙන් එකකට හම්බෙයි. appeal එක දාන කොටත් උබ වඩා කැමති පේරෙ කෝස් එකට නම් ඒ අදාල අනුපිලිවෙලට දාපන්. ugc එකට ගිහින් කතා කරපන්.

    na kollo eya Kelani Arts krnna hitiye but kelaniyen awe science degree ekkt shravana ha kathana kiyla meyage Z eka wedi hinda bottuwk wage.. Arts wlat newe bn kelani awe, pera nm arts awe,

    ow bn den ugc letter ekk demma blamuko...

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    109 pagr eka balapan, UGC pothe.
    Eke thiyenawa palamu therima wenakan comform kale naththam salaka balanawa kiyala. Ehema bottuwak awoth yanna ona.

    ow mchn eka hinda thama Letter ekak demme UGC ekta Pera awata passe register wela , anit ewa slaka bland epa kyla..
    ehema letter eka ywalth aya cancel krapu ekai bn prashne!
    den aya UGC ekta appeal ekk demma blmuko bn ..