රටක් දියුණු වෙයිද බන් ?
Experience thiyana minihek ban e kiyanne
රටක් දියුණු වෙයිද බන් ?
ow ow..katha karanna ba ne.. adurana sinnek innawnam ahapan wenama.. patan ganiddi godak un danne na ban owa(programming mukuthma).. tika kaalayak yaddi hama ekama allagannawa... iwara karanna bari wenne na..Scope eka wadinam kiyanawa adu karanna kiyala...eaka echchara baya wenna deyak na machan..
..thawa machan mona project eka unath submit karanna kalin gaana balapan.. mokada ubala 5 denane wiyadam karanne. eaka hinda eaka poddak kalin balapan. Motor sambanda ekaknam mona wage motors yaida kiyala tikak hithala ea motors walata kochchara yaida , sensors nam mona sensorsda keeyada ehema tikak balapan.. nattan anthimata kela wenawa patta ganak giyoth.![]()
![]()
A. සිරියා;21133695 said:Experience thiyana minihek ban e kiyanne
A. සිරියා;21133699 said:bump

මෙකයි සිද්දිය,
Budget එක ගැන හිතලා.(Campus එකෙන් දෙනවා කියයි ඕවා ලොවෙත් වෙන්නෙ නෑ)
Use කරන්න වෙන Sensor,Motor,etc.. ගැන හිතලා එවා ගැන net එකෙන් හරි බලලා idea එකක් තොරගන්න.
Specially යකඩ ගොඩවල් පාස්සන්න එහෙම ගන්න එපා 1st year එකම කම්මලක තමා ඉන්න වෙන්නෙ.
මන් හිතන්නෙ ඔය Software eng degree එක. ඉතින් mechanical gadget අඩු microcontrollers, Sensors, DC Motors(Stepper,Servo,gear) එක්ක කරන්න පුලුවන් Scope එකක එකක් ගන්න.
http://www.lankatronics.com/
මෙකෙ ඇති ලංකාවෙ ගන්න තියෙන බඩු(ebay දාන්න පුලුවන් time එක තමා අවුල.. එකක් පිච්චුනාම බලන් ඉන්න වෙනවා අනික එනකන් වැඩ නවත්තලා)
ඔකෙන්ම ගන්න ඔනෙ නෑ කොටුවෙත් තියෙනවා. ගන්න කලින් විස්තර හොයන් යන්න model numbers එක්ක කොටුවෙ උන්ගෙ මාර line එක
Good luck !
මචන් අපි යන්න ඉන්න කෝච්චිය දැන් තියෙන්නේ කොහෙද කියල දැන ගන්න ඇප් එකක් හදපන්. GPS ට්‍රැක් කරලා තියන තැන හොයාගන්න ක්‍රමයක්. තව එකක් අර රේල්වේ එකේ කෝච්චි තියන වෙලාව බලන සයිට් එකේ පෙන්වන්නේ කොච්චි ගමන් වල කොටසයි. උදාහරණයක් ගත්තොත් එකේ මහරගම සිට කළුතරට කෝච්චි වෙලාව බැලුවොත් මොකුත් වැටෙන්නේ නෑ. නමුත් මහරගම ඉදන් කළුතරට කෝච්චියේ යන්න පුළුවන් නේ බන්.
(මේවා කරොත් මටත් කොටසක් දීපන් බුද්ධිමය දේපලනේ.)

රටක් දියුණු වෙයිද බන් ?

. ලක්ශෙ ගානෙ විකුණන්න පුලුවන් බස් අයිතිකාරයින්ට product එකmeka balanna ...loku scope ekak nathi podi project ekak select karaganna.......
http://www.electronicshub.org/electronics-mini-projects-ideas/

බස් එකෙන් නගින ගානයි බහින ගානයි GPS coordinates එක්ක count කරන්න පුළුවන් ක්‍රමයක් හදපන් සින්හළු. ඊට පස්සෙ serious mathematics කළවම් කරල දවසෙ බස් එකේ ආදායම හොයන්න පුළුවන්. ලක්ශෙ ගානෙ විකුණන්න පුලුවන් බස් අයිතිකාරයින්ට product එක

මේ අදහස ගැන දැනුම අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න..
මම හිතනවා web based university attendance system එකක් හදන්න..
https://store.electronicshub.org/products/rfid-based-attendance-system?variant=35308082439
උඩ ලින්ක් එකේ තියෙන විදියට RFID ටැග් හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම දෙනවා..
ස්ටුඩන්ට් ලෙක්චර් එකට එද්දි ඒක රීඩර් එකේ swipe කරන්න ඕන..
එතකොට ටැග් එකේ අයිතිකාරයට ඇක්සස් ලැබෙනව ලෙක්චර් හෝල් එකට ඇතුලු වෙන්න..
අදාල නැති ගෲප් එකක එකෙක් හෝ ෆේක් කාඩ් එකක් කරොත් ඇක්සස් deny වෙනවා...
මේ ඔක්කොම වෙබ් බේස්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් මොඩරේටර් ට බලන්න පුලුවන් වෙන්න ඕන..
අදාල කාල පරාසයක් තුල ප්‍රතිශතයක් වශයෙන් ස්ටුඩන්ට්ගෙ ඇටෙන්ඩන්ස් එක බලන්න පුලුවන් වෙන්නත් ඕන..
එතකොට 80% හෝ ඊට වැඩි ඇටෙන්ඩන්ස් තියෙන කට්ටිය ෆිල්ටර් කරගන්න පුලුවන් වෙන්නත් ඕන exam admission දෙන්න..(Subject wise)
මේ අදහස ගැන එලකිරි වාසීන්ගෙ අදහස මොකද්ද..
මෙලෝ රහක් නැති වැඩක්ද?
scope එක මදිද වැඩිද?
අවුරුද්දෙන් ඉගෙනත් ගෙන කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද?
HELP!!!

oita wada kole athsan karala yawana eka practical neh ban![]()
athsana gahanna kiynawata wada lesine ID eka dila yawana eka![]()

oka nan practical madi wage neda ... access labenwa kiyane kohomada ? nattan athulata yanna ba kiyana ekada nttn attendance mark wenne na kiyana ekada ?
campus eke monwhri nan krna one mehema ekak krpn .. dn library ekata yanne nthuwa poth thiynwada kiyala balaganna puluwane .. e wage library eke ida thiynwada kiyala balaganna ekak .. koheda ida thiyene wage
library management system ekak hadala thyenne mchn uni ekenma..