රවි_බෙස්ට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සුප්‍රකට The Banker සඟරාව ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවිව නම් කළ හේතුව

Ravi-Karunanayake1-e1429612825360.jpg

බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ
2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැනවින්

කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවි
කරුණානායක ඇමැතිවරයාට හැකි වූ බව විස්තර කරන එම සඟරාව ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය ගැනීමට සමත් වීම මගින් රටේ ගෙවුම් ශේෂය හේතුකරගෙන ඇති වූ මූල්‍ය
අර්බුදය වළක්වා ගැනීමට සමත් වූ බවත් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හැකි වූ බවත් පෙන්වා දෙයි.
2015 වසරේ පැවති අයවැය පරතරය වන 7 ක ප්‍රමාණය බලා‍පොරොත්තු වූ පරිදි 5.4 දක්වා අඩුකර ගැනීමට රවි කරුණානායකට හැකි වූ බවද 2014 පැවති රටේ ආදායම රුපියල් බිලියන 1,205, 2015 වසරේ දී රුපියල් බිලියන1,461 දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇති අතර බදු ගෙවීම මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7 ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් තිබීමෙන් ඔප්පුවී ඇතැයිද සඟරාව සඳහන් කර සිටී.

ඔවුන්ගේ හේතු පාඨ සඳහන් ලිපිය පහතින්

thebanker.jpg

  • Like
Reactions: kasun137

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මු අර මාමයි බැනවයි නම් හොදට ස්ථාවර කරා. තු නොදකින්. හැටි බලපන්කො :oo::frown:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එහෙනන් ජීනා ආන්ටිත් වර්ජින් කෙනෙක් වෙන්න ඕන.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.
    ඩයස්පෝරා මක්කටෙයි දෙමලු ඉල්ලන ඉල්ලන ඔක්කොම දීලා තව වෑඩියෙනුත් ටිකක් දුන්නම. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.

    බදු වැඩිකලාට වැඩක් නෑ.ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව.සාමාන්‍ය මිනිහාගෙන් බදු ගන්නවා වගේම ඔය වේසිගේ පුතාලට ගෙවන දීමනා අඩුකරන්න ඕනි.මුන් පුලුවන් තරම් බදු ගහලා ඒක හොරා කනවා.

    පහුගිය රජය එක්ක ගත්තාම වැරදි අඩුයි තමයි.මොකද වැරදි වෙන්නේ වැඩ කරන මිනිස්සු අතින්නේ.හැබැයි ඉතින් හොරාකෑමේ නම් වැඩියක් මිසක් අඩුවක් පේන්න නෑ.

    කලින් ආන්ඩුවට ඩයස්පෝරා ප්‍රශ්න තිබුනා.මොකද උන් ඉල්ලන ඉල්ලන දේ දුන්නේ නෑනේ.ඒකට මේ ආන්ඩුව.ඉල්ලන පරක්කුව විතරයි.ඉස්සරනම් මාද්‍යවේදියෙකුට ගැහුවත් ජාත්‍යන්තරෙන් සෑහෙන ප්‍රශ්න.දැන් මාද්‍යවේදීන්ට ගැහුවම කිසි අවුලක් නෑ.

    ඈ බන්.අණ්ඩුව මාරු උනාම යුධ අපරාද චෝදනා අඩු වෙන්නේ කොහොමද?
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.

    රවිය ගැන පැත්තක තියමු.. මුන් ඉල්ලන්නේ මාසෙකට පඩිය 50,000 ක් වෙලා..තව මුන්ට අතල් එකේ ඕනි වෙලාවට ice ගහල. හොරට ot ත් දාල.. බඩු මිලත් 60% වගේ අඩු වෙලා. රුපියල් 30 කට විතර හාල් කිලෝ එකකුයි .. රුපියල් 12 විතර පානුයි. දීල පෙට්‍රල් වලට 40 වගේ ගිහින්.. ජොබ් එකෙනුත් පොඩි පගාවක් ගහල, ඒක අහු උනාම..එකට සමවත් දීල තව ගහපන් කියල.. මුන්ට වාසි විදියට රටේ නීතිත් වෙනස් කරලා.. බදු ගන්නෙත් නැතුව... පුළුවන්තරම් ආණ්ඩුවෙන් පිනට කකා.... අපි මේ රටේ ඉන්නවට උබල හැමදේකටම ගෙවන්න ඕන කියන සත්තු තමයි දැන් වැඩි හරියක් ඉන්නේ... ඔය හැම පක්ෂෙම ඉන්න ගොඩක් උන් ඕකට අදාලයි.. බොරු සංදර්ශන වලට ගොඩක් අසයි ලංකාවේ උන්..ඒ වෙලාවට ෂෝ එක තියනවනම් රටට කෙළ උනත් කමක් නෑ. ඉතින් කවදද යකෝ ලංකාවක් ගොඩ එන්නේ මුන් මෙහෙම හිතනකොට..ගොබ්බයො සේරම ඉන්නේ අබ්බගත්යෝ වගේ හැමදේම නිකන් දීපල්ලා කියල. ඕකට පැත්තකට කතාකරම හිගන්නෝ සෙට් එක අම්ම අප්පා මතක් කරනවා.. :growl::growl::lol::lol: