200$ Worth Udemy Forex Course For FREE!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    200$ ක් වටිනා Udemy Forex Course එකක් නොමිලේ ලබාගන්න පුළුවන්.
    කරන්නෙ මෙහෙමයි.

    මේ ලින්ක් එකෙන් Forex Course එකට යන්න.
    https://www.udemy.com/tradeforex/

    අලුතෙන් ගිණුමක් හදන්න. දැනට එකක් තියේනම් එකෙන් ලොග් වෙන්න. මේ පේජ් එකට ආපහු ඇවිත්, Preview video එකට දකුණු පැත්තේ තියෙන "Redeem a Coupon" ක්ලික් කරන්න.

    මේ කෝඩ් එක දාල Apply කරන්න.
    JDFJHY438H
    දැන් වැඩේ හරි. මට මේ වැඩේ සාර්ථක උනා. බම්ප් එකක් දාන් යමන්.

    Source : https://newayubowanforex.blogspot.com/2017/01/learn-to-trade-forex-and-stocks-udemy.html

     
    Last edited: