Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    1. YT not waiting for owners report, YT have a algorithm for catch visual & audio. and they already got permission from owners , whether don't show the video or allow to permission to publish (but we cant get money).

    2. i agree, but you can use the video for get subscribe; if some one landed to your video via search, they won't look the originality of the video. they will subscribe.

    3. its impossible, until if you recording your own videos. if we copying from others; only we know it has a copyright or not, after upload.

    1. ඕක මචන් ලන්කාවේ විඩියෝ වලට ගොඩක් අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. .
    උදාහරනෙකට මගේ විඩියෝස්ම වෙන අය අප්ලෝඩ් කරලා මොනෙටයිස් කරලා තියෙනවා. .
    උන් දාන දාන පාරට රිපෝර්ට් කරලා විඩියෝ අයින්කරනවා කියන්නේ එපාවෙන වැඩක්. .
    මේකෙම කමෙන්ට් තියෙනවා එයලගේ විඩියෝස් උස්සලා වෙන අය දාලා කියලා. .

    2. ඔයකතාව හරි වුනත් වෙන අයගේ විඩියෝස් වලින් සබ්ස්ක්‍රයිබර්ස්ලව ගන්නවට මන් නම් පුද්ගලිකව කැමති නෑ. .

    3. තමන්ගේ දෙයක් කරන්න බැරිනම් වෙන කෙනෙක්ගේ අවසරේ ඇතුව දැම්මට කමක් නෑ. .
    උදාහරනයකට පරන සින්හල සින්දුවක් ගන්න ඒ මිනිස්සු ඔය සින්දු යුටියුබ් දාන්නේ නෑ දාන්න උවමනාවකුත් නෑ. . අන්න එහෙම ඒවා එයාලගේ අවසරය ලිකිතව අරන් දාන්න පුලුවන්. .

    දැන් වෙන්නේ රැල්ලට ජෝක් දාන එකයි අනිත් අයගේ විඩියෝ උස්සන එකයි. . අලුතෙන් දෙයක් හිතලා කරන්නේ නෑ. .

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ea mokada mchn revenue share karama apita keeyakwath enne nadda :dull:

    රෙවෙනිව් ශෙයා කරන්න පුලුවන් විඩියෝස් ගොඩක් අඩුයි. . දන්න විදියට ලොකුගානක් ලැබෙන්නේ නෑ. .
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    den mehama hithapalla api ex api song ekak up karanawa ethakota eke copyright nae denta passe original eka aye up kaloth ape eka copy right wenawada

    apita own karanna barida

    Copy right will appear any time..
    while uploading...
    After Uploading...
    Few days after...

    if you upload your own video and that video get any copyright claims.. then you can report to YT regarding that.

    Note:
    also some time "$" mark will go gray on age redistricted videos (if most people complained )..
    some time YT will suddenly disable the monetize for some videos and enable it back or it will remain as same. :confused::confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    den mehama hithapalla api ex api song ekak up karanawa ethakota eke copyright nae denta passe original eka aye up kaloth ape eka copy right wenawada

    apita own karanna barida

    ඕක ලන්කාවේ අයට ගොඩක් අඩුවෙන් වෙන්නේ. . ඔරිජිනල් එක තමන්ගේ කියලා ඔප්පුකරන්න වෙනවා. .

    විඩියෝ අප්ලෝඩ් නොකරත් විඩියෝ ඩිලිට් කරන්න පුලුවන්. . සින්හල ෆිල්ම් වල කරන්නෙ එහෙමයි. . අයිතිය පෙන්නලා විඩියෝ එක ඩිලිට් කරවනවා. . ඔය අලුත් ෆිල්ම් අප්ලෝඩ් කරපු ගමන් බඩු හම්බෙනවා. . උන් දැන් උන්ගේ ෆිල්ම් යුටියුබ් අප්ලෝඩ් කරනවද බලන්න ටීම් එකක් දාලා තියෙන්නේ. . උදාහරනෙකට පත්තිනි වගේ ෆිල්ම් එකක් ගන්න. .
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    copyright kiyankota eka indian huththek mage original video eka
    reverse karala wena audio ekak dala up karala report karath thama pegathiyk nha

    kaling eham pitina ma ussapu wutanam badu banis :baffled:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ubala get traffic source monwada
    mage nam %90k suggested videos :baffled:
    search external hugak adui
    search ekan views adinna krema monda goda
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Copy right will appear any time..
    while uploading...
    After Uploading...
    Few days after...

    if you upload your own video and that video get any copyright claims.. then you can report to YT regarding that.

    Note:
    also some time "$" mark will go gray on age redistricted videos (if most people complained )..
    some time YT will suddenly disable the monetize for some videos and enable it back or it will remain as same. :confused::confused:

    uba hari.

    mama nam karanne video delete karanne na. mokada account ekata effect ekak na, revenue eka original owner ta yana eka witharai wenne. (mata benift ekakuth na)

    but delete karanna ba, upload kala gaman link eka automatically Facebook, Reddit, Twitter , Tumblr, blog, xyz, abcd, bhahaha okkotama share wenawa. delete kalaoth awl yanawa.

    but eka youtube suggested video walata awoth mata benifit ekak nathi hinda, suggested video walata enne nathi wenna Unlist karanawa video eka:P
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    menna mehemayi wenne :( kochchara kalath share karna ewalin tamai enne bn mage, crowd ekak nehene. ithin no traffic :sorry:


    fMCIr76.png