Dharmayuddhaya Movie | Official Trailer

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ද්‍රිෂියුම් මේ ෆිල්ම් එක ඉස්සරවෙලාම මලයාලි වලින් රිලීස් උනේ. පට්ට විදියට හිට් උනා. ඊට පස්සේ දෙමලෙන්, හින්දියෙනුත් මේක ගැහුවා.. ඒ තරම් හිට් උන ෆිල්ම් එකක් නිසා. මම මේ භාෂා තුනෙන්ම ගහපු ෆිල්ම් 3නම බැලුවා. ඒ බලනකොට මම ඇත්තටම කල්පනා කරා ඇයි අපේ රටේ මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ කියලා. අන්තිමේදී ලංකාවෙත් හදලා. හැබැයි හොද නලු නිලියෝ ටිකක් නම් ඉන්නවා. ජැක්සන් හරියට වැඩේ කරලා තිබුනා නම් හොදයි. නැත්නම් ඉතින් මේක බලලා කලින් බලපුවත් එපා වෙයිද දන්නේ නෑ.


    මම හින්දි එක විතරයි බැලුවේ. ඔය තුනෙන් කෝකද බං හොදම
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    අධ්‍යක්ෂකයත් ඉන්දියන් වගේ

    Matath hithuna bang okama... Kisima sri lankan gathiyak nehe... Balapuhama indian director kenek thama..

    Specially ara kusum renu evidagena yana scene eka ehema, harima modai.. kisima lankeeya gathiyak nehe.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මම හින්දි එක විතරයි බැලුවේ. ඔය තුනෙන් කෝකද බං හොදම

    මලයාලම් එක බලපන්. සුපිරි එක ඒක

    drishyam.jpg