ගෙඩි පිටින් එහෙම්ම කොපි කරලා නේද සිංහලු . මුන් කොපි කළා කියලා වත් කියන් නැනේ.![]()

ද්‍රිෂියුම් මේ ෆිල්ම් එක ඉස්සරවෙලාම මලයාලි වලින් රිලීස් උනේ. පට්ට විදියට හිට් උනා. ඊට පස්සේ දෙමලෙන්, හින්දියෙනුත් මේක ගැහුවා.. ඒ තරම් හිට් උන ෆිල්ම් එකක් නිසා. මම මේ භාෂා තුනෙන්ම ගහපු ෆිල්ම් 3නම බැලුවා. ඒ බලනකොට මම ඇත්තටම කල්පනා කරා ඇයි අපේ රටේ මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැත්තේ කියලා. අන්තිමේදී ලංකාවෙත් හදලා. හැබැයි හොද නලු නිලියෝ ටිකක් නම් ඉන්නවා. ජැක්සන් හරියට වැඩේ කරලා තිබුනා නම් හොදයි. නැත්නම් ඉතින් මේක බලලා කලින් බලපුවත් එපා වෙයිද දන්නේ නෑ.