මිග ගිය කලා කරුවන්..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    thumb500_tony_04.jpg



    ටෝණි රණසිංහ

    දැනුයි මතක් වුණේ...
    මෙයත් හිටිය මනෝකාය නාට්ටියට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    විමල් වික්‍රමආරච්චි (සාමෙල්)

    මෙයාගෙ පොටෝ එකක් හොයල දාපල්ලකො..
    නම නං හුරුයි, කවුද කියල ඔලුවට එන්නෙ නෑ..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Old is gold

    රටට අහිම වුන වටිනා සමිපත් රැසක්.:sorry:
    මෙි කලාකරැවන්ගෙ තැන අද කාටවත් ගන්න බැහැ.අදටත් සැබැ දක්ෂයෝ බිහි වෙලාත් නැහැ.:no:
    දැන් හැදෙන සමහර අලුත් සිංදුත්,නාට්‍ය,චිත්‍රපට අරවා මෙිවා ගන්න දෙයක් නැහැ.:dull:
    භාතිය සන්තුස්ලා නමි හොදයි.
    පරන එවා වටිනවා මචං.
    නවින තාක්ශණයට පින් සිද්දවෙන්න නෙටි එකෙ අදටත් ඉදිරියටත් එවා රැකගනිමින් පිටපත් කරනවා,බානවා, අහනවා, බලනවා.

    Old is gold..:love::cool:
     
    Last edited:

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    විමල් වික්‍රමආරච්චි (සාමෙල්)

    මෙයාගෙ පොටෝ එකක් හොයල දාපල්ලකො..
    නම නං හුරුයි, කවුද කියල ඔලුවට එන්නෙ නෑ..

    Meya thamai mata mathaka widihata Samel

    mqdefault.jpg